Mawbima paththare mage article eka copy kalla dala..

Status
Not open for further replies.

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    Different people have different ways to get familiar with the crowd.
    And when they find others as family, they share lot of personal things with less limitations. So as i think it's not show off at all.
    Anywayz they are always better than some other ppl who are trying so much to be anonymous but kinda show off themselves as revolutionists ;)

    but dnt U feel tht kibula is using cheap marketing skills to boost his own profile among us...and i dnt want to change de world dnt care abt stuff like rich n poor gap or religion,race so i cant act naturally as a revolutionists:D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උපහාරය...

    සිතිවිලි සයුර කලතා රස ලබාගෙන......
    එසයුර දොස් පරොස් නිතැතින් මකාගෙන....
    සනහනු පිණිස දහසක් සත සිත් පහන....
    සැස්ලිට් සොයුර මිනි කැටයකි ඔබ නිතින.........

    ආදර හැගුම් නිබදව ගලනා වේලේ.....
    පෙල පෙල ඇමිනුවාසේ ලියලා නූලේ.......
    හර බර වදන් මටසිළුටින් පා ලීලේ......
    අප හද පුබුදු වූවේ රසයෙනි එවෙලේ......

    දින දින ඔබ ගෙනෙන නිමැවුම් කියවාලා......
    එහි ඇති හරය රිසි සේ මනසට යොදලා.....
    ඔබ ගරු කෙනෙක් විලසට මනමත් කරලා....
    ඇත අද එළකිරියෙ කොටසක් නතු වීලා........

    ථළ ඇති රුකට ගල් ගැරහුම් ලැබුනාද.....
    හරසුන් නොහික්මුන අදහස් ආවාද.....
    සීමාවක් නැතිව සුනකයො බිරුවාද....
    ගලන ගගක් යලි උඩුගං ගියෙ කොහිද ?

    වස්වා කවි වලින් ඔබ අපෙ හිත නාවා.....
    විශ්වාසයෙන් ඔබගේ ගුන මෙහි කීවා.....
    දුක් දොම්නස් දුරැර තුටු සිත ඇති වේවා...
    සැස්ලිට් කිවිද දිගකල් ඔබ වැජඹේවා.....
     
    • Like
    Reactions: sasliit

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සිතිවිලි සයුර කලතා රස ලබාගෙන......
    එසයුර දොස් පරොස් නිතැතින් මකාගෙන....
    සනහනු පිණිස දහසක් සත සිත් පහන....
    සැස්ලිට් සොයුර මිනි කැටයකි ඔබ නිතින.........

    ආදර හැගුම් නිබදව ගලනා වේලේ.....
    පෙල පෙල ඇමිනුවාසේ ලියලා නූලේ.......
    හර බර වදන් මටසිළුටින් පා ලීලේ......
    අප හද පුබුදු වූවේ රසයෙනි එවෙලේ......

    දින දින ඔබ ගෙනෙන නිමැවුම් කියවාලා......
    එහි ඇති හරය රිසි සේ මනසට යොදලා.....
    ඔබ ගරු කෙනෙක් විලසට මනමත් කරලා....
    ඇත අද එළකිරියෙ කොටසක් නතු වීලා........

    ථළ ඇති රුකට ගල් ගැරහුම් ලැබුනාද.....
    හරසුන් නොහික්මුන අදහස් ආවාද.....
    සීමාවක් නැතිව සුනකයො බිරුවාද....
    ගලන ගගක් යලි උඩුගං ගියෙ කොහිද ?

    වස්වා කවි වලින් ඔබ අපෙ හිත නාවා.....
    විශ්වාසයෙන් ඔබගේ ගුන මෙහි කීවා.....
    දුක් දොම්නස් දුරැර තුටු සිත ඇති වේවා...
    සැස්ලිට් කිවිද දිගකල් ඔබ වැජඹේවා.....
    11.gif
    10+
     
    • Like
    Reactions: roshancs05

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    සිතිවිලි සයුර කලතා රස ලබාගෙන......
    එසයුර දොස් පරොස් නිතැතින් මකාගෙන....
    සනහනු පිණිස දහසක් සත සිත් පහන....
    සැස්ලිට් සොයුර මිනි කැටයකි ඔබ නිතින.........

    ආදර හැගුම් නිබදව ගලනා වේලේ.....
    පෙල පෙල ඇමිනුවාසේ ලියලා නූලේ.......
    හර බර වදන් මටසිළුටින් පා ලීලේ......
    අප හද පුබුදු වූවේ රසයෙනි එවෙලේ......

    දින දින ඔබ ගෙනෙන නිමැවුම් කියවාලා......
    එහි ඇති හරය රිසි සේ මනසට යොදලා.....
    ඔබ ගරු කෙනෙක් විලසට මනමත් කරලා....
    ඇත අද එළකිරියෙ කොටසක් නතු වීලා........

    ථළ ඇති රුකට ගල් ගැරහුම් ලැබුනාද.....
    හරසුන් නොහික්මුන අදහස් ආවාද.....
    සීමාවක් නැතිව සුනකයො බිරුවාද....
    ගලන ගගක් යලි උඩුගං ගියෙ කොහිද ?

    වස්වා කවි වලින් ඔබ අපෙ හිත නාවා.....
    විශ්වාසයෙන් ඔබගේ ගුන මෙහි කීවා.....
    දුක් දොම්නස් දුරැර තුටු සිත ඇති වේවා...
    සැස්ලිට් කිවිද දිගකල් ඔබ වැජඹේවා.....
    truestory.jpg
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113

    පුළුවන් මනුස්සයෙක් උදව්වක් කරද්දී බැන බැන ඉන්නේ නැතිව උඹටත් පුලුවන්නම් උදව්වක් කරන එක නේද වෙන්න ඕනේ.ඒ මනුස්සයාගේ වෘත්තීය නිසා හරි තියෙන සම්බන්දකම් නිසා හරි අසාධාරණයක් වෙච්ච කෙනෙක්ට සපෝර්ට් එකක් දෙනවනම් එකට ඉරිසියා කරන්න එපා.:growl::no:උඹට උදවු කරන්න බැරිනම් කරන එකෙක්ටවත් කරන්න දෙන්න.respect එක ලැබෙන හැටි ගැන ආයෙත් ටිකක් අධ්‍යනය කලොත් හොදයි වගේ යාලුවා.:shocked:මොකද ඔයා දාපු රිප්ල්ය් එකෙන් ඔයාට elakiri එකේ නම් තියෙන respect එක අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නෑ.:baffled:

    මුලින්ම කියන්න ඕනි මම එලකිරියට එන්නෙ කාගෙන්වත් කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් ,නෙමෙයි තමුන් මම ගැන මකක් හිතුවත් මට කිසිදු දුකක් නැ .
    අනික් කරනවා මම මෙතැනදී උදව කරා මම පැහැදිලි කරදුන්නා නිතිමය අතින් මොනවගේ තත්වයක්ද තියෙන්නේ කියල .
    මම දැනගන්න කැමතියි නීති උපදෙස් අරන් මව්බිම වහනවා වගේ පොරටෝක් දුන්න උදවිය දැන් මොකද කියන්නේ කියල ?
    මම කිසිම දවසක කාවවත් මුරුංගා ඇත්තෙ ඉන්දවන්නේ නැ හැමවෙලාවෙම මම කතා කරන්නේ ඒ මොහොතේ කරන්න පුළුවන් හොදමදේ ගැනයි
    අන්තිමේදී කියන්න ඕනි මම ප්‍රසිද්දිය බලාපොරොත්තුවෙන් කටකියාවන් නැ සමහර උදවිය වගේ
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේක දැන් විසදුනා නේද කරුණාකරලා මේක දාපු අය ඒ බව සනාථ කරන්න
    මෙතන තව දුරටත් නාට්‍ය රග දක්වන්න එපා ඒක හරිම ජරා වැඩක්.
    අනික මේකෙ ඉන්න සමහරු කවුරු හරි උදව් කරන්න ඉදිරිපත් උනාම ඒ කෙනාට විවිධ දේවල් කියනවා.බොරු දේවල් මවනවා.ඇත්ත ඇති සැටියෙන් දකින්න.

    මේ ත්‍රෙඩ් එක මෙතනින් නවත්තල දානව නම් හරිම කාලෝචිතයි.
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මේක දැන් විසදුනා නේද කරුණාකරලා මේක දාපු අය ඒ බව සනාථ කරන්න
    මෙතන තව දුරටත් නාට්‍ය රග දක්වන්න එපා ඒක හරිම ජරා වැඩක්.
    අනික මේකෙ ඉන්න සමහරු කවුරු හරි උදව් කරන්න ඉදිරිපත් උනාම ඒ කෙනාට විවිධ දේවල් කියනවා.බොරු දේවල් මවනවා.ඇත්ත ඇති සැටියෙන් දකින්න.

    මේ ත්‍රෙඩ් එක මෙතනින් නවත්තල දානව නම් හරිම කාලෝචිතයි.

    ඒක උබ කියන්න ඕන්නෑ මචන්....සස් ඒකට විසඳුම ලැබුන ගමන් මේකෙ දැම්මා...ඉස්සෙල්ලා ඒක බලල ඉදපන් බොරුවට කෑ ගහන්නේ....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක උබ කියන්න ඕන්නෑ මචන්....සස් ඒකට විසඳුම ලැබුන ගමන් මේකෙ දැම්මා...ඉස්සෙල්ලා ඒක බලල ඉදපන් බොරුවට කෑ ගහන්නේ....
    මම ඒක දැක්ක ඒත් ඊට පස්සෙත් මේක ඇදන් යන්න එපා
    අනිත් උන්
    ඒක හරි නෑ නේ බන්
    සදචාරයක් කියල එකකුත් තියෙනවනෙ නේද:frown:
    කොන්ඩෙ බැදපූ චීනෙකුගෙන් ඇහුවත් එහෙම කියයි.
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    ඒක උබ කියන්න ඕන්නෑ මචන්....සස් ඒකට විසඳුම ලැබුන ගමන් මේකෙ දැම්මා...ඉස්සෙල්ලා ඒක බලල ඉදපන් බොරුවට කෑ ගහන්නේ....

    මේ වගේම thread දාලම ඒ ගැන කිව්වා නම් තම හොද:rolleyes:
    තමුන්ලාගේ වචනයෙන්ම කියෙනවා නම් සදාචාරය රැකෙන්නෙ එහෙම කරයි
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම ඒක දැක්ක ඒත් ඊට පස්සෙත් මේක ඇදන් යන්න එපා
    අනිත් උන්
    ඒක හරි නෑ නේ බන්
    සදචාරයක් කියල එකකුත් තියෙනවනෙ නේද:frown:
    කොන්ඩෙ බැදපූ චීනෙකුගෙන් ඇහුවත් එහෙම කියයි.

    මේ වගේම thread දාලම ඒ ගැන කිව්වා නම් තම හොද:rolleyes:
    තමුන්ලාගේ වචනයෙන්ම කියෙනවා නම් සදාචාරය රැකෙන්නෙ එහෙම කරයි

    සදාචාරය හෝ හැදියාව පිළිබද ඔබතුමන්ල දෙන්නම මට දෙන අවවාද ඉහටත් උඩින් මා පිළිගන්නවා...

    මම මේ පිළිතුර ලබාදෙන්නෙ ඔබ දෙදෙනාට පමණයි අනෙක් අය මේ පිළිබදව තකන්න එපා..

    මචංල මටයි අසාධාරණය සිදුවූයේ ඒකට හරිනම් මම පට්ට ගේමක් එයාල එක්ක ඉල්ලනවා.. මම මේ නූල දැම්මෙ ජීටී එක්ක කතා කරන්න.. මොකද පීඑම් වලින් සාධාරණ පිළිතුරක් කාගෙන්වත් ලැබෙන්නෙ නෑ.. අපේ එකමුතුකම පෙන්වූ විට පමණයි ජනාධිපති තුමා උවත් අපේ හඩට කන් දෙන්නේ...

    මට සිදුවූ අසාධාරණයට මට සාධාරණයක් සිදුවුනේ නෑ.. ඒත් මා එවැනි පටු සල්ලි, නම්බු, ප්‍රසිද්ධිය පසුපස යන කෙනෙක් නොවෙයි.. ඒ නිසා තමා මා ඔවුන් ගැන මානුෂිකව හිතුවේ.. මේකට මොනව උනත් මට නැති වෙන්න දෙයක් නෑ.. නමුත් මා දරුණුවට සිටියානම් ඒ කතෘගේ රැකියාව පවා නැතිවෙන්න තිබුණා.. අනික ඔහු අපේ ගම් පලාතේම කෙනෙක්...

    මම හදවතින්ම ඔහුගැනයි අනුකමාපා කලේ ඒ නිසා මා නිහඩ වෙන්නම්.. අඩුම ගනනේ නික් කියන කෙනොට කියන්න මේ නූලේ සහ එෆ්බී එකේවත් දාන්න කියලා... මේ ඉල්ලීමයි මා කලේ..

    එහෙව් මම ආයෙත් නූල් දාන්නෙ ඇයි කියන්න.. ඔබ හැමටත් නික් වැනි සම්බන්ධතා තිබූ අයටත් එළකිරි පාලන අධිකාරියටත් ස්තූති සහ පින් පමුණුවා මා නිහඩ වූවා.. මව්බිමේ කතෘ තුමා නෙමයි එහි අයිතිකරු එළකිරි සාමාජිකයෙක් වුවත් මට කරන්න දෙයක් නෑ.. ඒ තත්වයන්ගෙන බැස ධරත සහෝ කියන්න වගේ නීතිමට පැත්ත මොක වුනත් සදාචාරය පැත්තෙන් හිතල බලන්න මටයි අසාධෘරණය සිදුවූයේ...

    ඔවු මම තවත් නූලක් දමන්න ඕන මට සිදුවූ අසාධාරණය නිවැරදි වූවානම්.. නමුත් එවැන්නක් සිදුවූයේ නෑ.. සුදුවූයේ ඔහු මේ ලිපිය ඊමේල් එකකින් ලබාගත් බව කීනිසා.. සහ ඔහුත් කොල්ලෙක් නිසා හදවතින්ම අපේ බාසාවෙන් ෆිට් එකක් දී මා මේ ප්‍රශ්ණය අමතක කිරීමයි.. අමතක කර එය ඔබට දන්වා... ඔබ හැම මට ලබාදුන් ෆිට් එකට පින් දීමත් ඔබ මට ලබාදුන් ශක්තියට ස්තූති කිරීමත් පමණයි..

    ======
    මේ කාරණය මල්බබාට...
    මචං නික් ඔබව සම්බන්ධ කරන්න ඇති.. මා ඔහුට මේ ගැනත් හැම දේම ගැනත් කියා පීඑම් කලා. නමුත් අදටත් ඒ පිළිබදව ඔහු වචනයක් කතා කලේ නෑ.. ඔහුට මා සමග ලොකු තරහක් ඇති.. ඒත් මගේ එහෙම දෙයක් නෑ.. ඔහු පැමිණ මීට මූලික වීම හොද දෙයක් .. නමුත් ඒ හොදකම අපිට වඩා ඔය ආර්ටිකල් එක ලියපු කෙනාටයි වටින්නෙ... ඒ නිසා නික් සහෝට ස්තුති කල යුත්තේ ඔහුයි.. මොකද අපි කෙලින්ම ප්‍රධාන කතෘට කතා කර ජීටී මාර්ගයෙන් මගේ චෝදනාව සහතික කලානම් තත්වය බරපතලයි... ඒ නිසා මා මෙසේ කියන්නම් මචං නික් ස්තූතියි ඔබට.. ප්‍රශ්ණයට මැදිහත් වීමට වඩා ඔබ එළකිරි කොල්ලෙක් වගේ හැසිරීම වෙනුවෙන්.. මොකද මම නොවෙයි කතෘ තමා ඔහුට ස්තුති කලයුත්තේ.... මම ඉල්ලන්න හිටි ගේම ගොඩාක් දුරට අඩුකරගත්තේ නික් මැදිහත්වූ නිසා...

    අවසන් වශයෙන් ඔබ සියළුදෙනාටම මා ස්තූති කරනවා.. කොහොමත් නැවත මා වැදගත් අත්‍යාවශ්‍ය මොහොතකදී අදහස් දැක්වීම මිසක එලකිරියේ අදහස් දක්වන්නේ නෑ.. ඒ ඔබ හා ඇති අමනාපයකින් නොවේ.. හිත හැදීමට කාලය අවැසි නිසා..
     

    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    අඩුම තරමෙන් උස්සපු සයිට් එක වත් දාන්න තිබුන නේද?
    හැබැයි මචං මෙහෙම ප්‍රශ්නයක් තියනවා. පත්තර කාරය ඕක උස්සන්න ඇත්තෙ මෙතනින් උස්සල වෙන තැනක දාපු එකෙක්ගෙන් වෙන්නත් පුළුවන්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සදාචාරය හෝ හැදියාව පිළිබද ඔබතුමන්ල දෙන්නම මට දෙන අවවාද ඉහටත් උඩින් මා පිළිගන්නවා...
    මම මේ පිළිතුර ලබාදෙන්නෙ ඔබ දෙදෙනාට පමණයි අනෙක් අය මේ පිළිබදව තකන්න එපා..මචංල මටයි අසාධාරණය සිදුවූයේ ඒකට හරිනම් මම පට්ට ගේමක් එයාල එක්ක ඉල්ලනවා.. මම මේ නූල දැම්මෙ ජීටී එක්ක කතා කරන්න.. මොකද පීඑම් වලින් සාධාරණ පිළිතුරක් කාගෙන්වත් ලැබෙන්නෙ නෑ.. අපේ එකමුතුකම පෙන්වූ විට පමණයි ජනාධිපති තුමා උවත් අපේ හඩට කන් දෙන්නේ...මට සිදුවූ අසාධාරණයට මට සාධාරණයක් සිදුවුනේ නෑ.. ඒත් මා එවැනි පටු සල්ලි, නම්බු, ප්‍රසිද්ධිය පසුපස යන කෙනෙක් නොවෙයි.. ඒ නිසා තමා මා ඔවුන් ගැන මානුෂිකව හිතුවේ.. මේකට මොනව උනත් මට නැති වෙන්න දෙයක් නෑ.. නමුත් මා දරුණුවට සිටියානම් ඒ කතෘගේ රැකියාව පවා නැතිවෙන්න තිබුණා.. අනික ඔහු අපේ ගම් පලාතේම කෙනෙක්... මම හදවතින්ම ඔහුගැනයි අනුකමාපා කලේ ඒ නිසා මා නිහඩ වෙන්නම්.. අඩුම ගනනේ නික් කියන කෙනොට කියන්න මේ නූලේ සහ එෆ්බී එකේවත් දාන්න කියලා... මේ ඉල්ලීමයි මා කලේ..එහෙව් මම ආයෙත් නූල් දාන්නෙ ඇයි කියන්න.. ඔබ හැමටත් නික් වැනි සම්බන්ධතා තිබූ අයටත් එළකිරි පාලන අධිකාරියටත් ස්තූති සහ පින් පමුණුවා මා නිහඩ වූවා.. මව්බිමේ කතෘ තුමා නෙමයි එහි අයිතිකරු එළකිරි සාමාජිකයෙක් වුවත් මට කරන්න දෙයක් නෑ.. ඒ තත්වයන්ගෙන බැස ධරත සහෝ කියන්න වගේ නීතිමට පැත්ත මොක වුනත් සදාචාරය පැත්තෙන් හිතල බලන්න මටයි අසාධෘරණය සිදුවූයේ...ඔවු මම තවත් නූලක් දමන්න ඕන මට සිදුවූ අසාධාරණය නිවැරදි වූවානම්.. නමුත් එවැන්නක් සිදුවූයේ නෑ.. සුදුවූයේ ඔහු මේ ලිපිය ඊමේල් එකකින් ලබාගත් බව කීනිසා.. සහ ඔහුත් කොල්ලෙක් නිසා හදවතින්ම අපේ බාසාවෙන් ෆිට් එකක් දී මා මේ ප්‍රශ්ණය අමතක කිරීමයි.. අමතක කර එය ඔබට දන්වා... ඔබ හැම මට ලබාදුන් ෆිට් එකට පින් දීමත් ඔබ මට ලබාදුන් ශක්තියට ස්තූති කිරීමත් පමණයි..
    ======
    මේ කාරණය මල්බබාට...
    මචං නික් ඔබව සම්බන්ධ කරන්න ඇති.. මා ඔහුට මේ ගැනත් හැම දේම ගැනත් කියා පීඑම් කලා. නමුත් අදටත් ඒ පිළිබදව ඔහු වචනයක් කතා කලේ නෑ.. ඔහුට මා සමග ලොකු තරහක් ඇති.. ඒත් මගේ එහෙම දෙයක් නෑ.. ඔහු පැමිණ මීට මූලික වීම හොද දෙයක් .. නමුත් ඒ හොදකම අපිට වඩා ඔය ආර්ටිකල් එක ලියපු කෙනාටයි වටින්නෙ... ඒ නිසා නික් සහෝට ස්තුති කල යුත්තේ ඔහුයි.. මොකද අපි කෙලින්ම ප්‍රධාන කතෘට කතා කර ජීටී මාර්ගයෙන් මගේ චෝදනාව සහතික කලානම් තත්වය බරපතලයි... ඒ නිසා මා මෙසේ කියන්නම් මචං නික් ස්තූතියි ඔබට.. ප්‍රශ්ණයට මැදිහත් වීමට වඩා ඔබ එළකිරි කොල්ලෙක් වගේ හැසිරීම වෙනුවෙන්.. මොකද මම නොවෙයි කතෘ තමා ඔහුට ස්තුති කලයුත්තේ.... මම ඉල්ලන්න හිටි ගේම ගොඩාක් දුරට අඩුකරගත්තේ නික් මැදිහත්වූ නිසා... අවසන් වශයෙන් ඔබ සියළුදෙනාටම මා ස්තූති කරනවා.. කොහොමත් නැවත මා වැදගත් අත්‍යාවශ්‍ය මොහොතකදී අදහස් දැක්වීම මිසක එලකිරියේ අදහස් දක්වන්නේ නෑ.. ඒ ඔබ හා ඇති අමනාපයකින් නොවේ.. හිත හැදීමට කාලය අවැසි නිසා..
    දැන් ඔය කථාව දැම්ම කෙනා මෙහෙන් අරන් ඒ වැරැද්ද නිවැරදි කරනව කිව්වෙ නැද්ද එතකොට.උඹට වෙච්ච සීන් එක ගොඩක් දරුණුයි.මොකද පත්තරේ නිකන් පිනට දෙන දෙයක් නෙවෙයිනෙ.ලාබ ලැබීමේ අරමුණ පෙරදැරි කරගෙන කරන තවත් එක් ව්‍යාපාරයක්.මම කිව්වෙ මෙතන වෙනම රංගනයක් යනව කියලා.

    දැන් මේ කෙස් එක යම්තාක් දුරට පාලනය උනා කියල හිතනවා.කොල්ලෙක්ගෙ රස්සාව නැති වෙනව නම් අපි ඒ ගැනත් මානුශීයව හිතන්න වෙනවා.මොනව කරන්නද ඉතින්.නික් සහෝ මේ ගැන හොයන්න ඉදිරිපත් වෙච්ච එක ලොකු දෙයක් නෙ මචන්.වෙන එවුවො එහෙමවත් උදව් කොරන්නෙ නැති සමාජ කාල පරාසයක් මේක.ඒත් එහෙම ඉදිරිපත් උන කෙනෙක්ව හෑල්ලුවට ලක් කරන්නත් සමහරු ඉදිරිපත් වෙලා තියෙනවා.නික් ඔබතුමා එක්ක කිසිම තරහක් තියෙනව කියල මම විශ්වාස කරන්නෙ නෑ.ඒකට හේතුවක් නෑ නේ.මට මේ හැම කෙනෙක්ම වටිනවා.

    Me Thread Eken Mama Iwath Wemi :):)
     
    Status
    Not open for further replies.