maxboysl හට ඉක්මන් සුවය පතමු!!!!

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    maxboysl සොහොයුරා හට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා...... එළකිරි පවුලේ සහෝදර සහෝදරියන් වෙත නැවත ඉක්මනින්ම එන්න ලැබෙන්න කියලා පතනවා........
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අප්පා..:sorry:

    ඉක්මනින්ම සුව වේවා!!!

    හෝමගමින් යැව්ව එක හොඳයි. බලන්න යන්න කිඹුලයියේ ඉක්මනින්..:yes:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ammatasiri :confused::confused::confused:

    අයුක්තිය අසාධාරණයට එදිරිව සහ
    බහුතර යහපත වෙනුවෙන් තම යතුරුපුවරුව අභීතව මෙහෙයවන
    maxboysl සොයුරා හට
    ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමු!!!!!!!

    get well soon bro :yes::yes:
     

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,380
    765
    113
    Apparently USA
    ඉක්මන් සුවය ලැබේවා
    browse.php
     


    අයුක්තිය අසාධාරණයට එදිරිව සහ
    බහුතර යහපත වෙනුවෙන් තම යතුරුපුවරුව අභීතව මෙහෙයවන
    ​

    එකනම් සහතික ඇත්ත
    ...


    maxboysl සොයුරා හට
    ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි!!!!!!!
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,217
    25,988
    113
    29
    ලොවෙත් නැති තැනක
    අයුක්තිය අසාධාරණයට එදිරිව සහ
    බහුතර යහපත වෙනුවෙන් තම යතුරුපුවරුව අභීතව මෙහෙයවන
    maxboysl සොයුරා හට
    ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමු!!!!!!!
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමු!
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ඉක්මන් සුවය ලැබේවා..!!!
     
    Status
    Not open for further replies.