maxboysl's health update-
පොර දෙයියනේ කියල දැන් ස්ටේබල්. ක්‍රිටිකල් ෆේස් ඕවර් කියල ඇද ඉහ පතේ ම තිබුණි. ප්ලේට්ලට් කවුන්ට් එක 12000 තරම් අඩු තත්ත්වයක තිබුණත්, දැනට ප්ලේට්ලට් කවුන්ට් එක 22000ට උඩ, නමුත් ඇගේ ෆ්ලුයිඩ් බැලන්ස් එකේ ප්‍රශ්නයක් තිබේ. වෛද්‍ය වද්න් කෝෂය අනුව හාදයා KUO. (නිරීක්ෂණ තත්ත්වයේ පසුවෙයි) හෙට බොහෝ දුරට දෙර යවනු ඇත.ඊයේ යද්දී නාකපන වැස්සය. විනාඩි 15ක් පමණ පාර නොපෙනීම නිසා නැවතී සිටියෙමි. නොරිස් කැනල් පාර කැනල් එකක් වී තිබුණි. කෙසේ හෝ හාදයා බැලීමේ අවශ්‍යතාවය පැවති නිසා ගියෙමි.
දැන් අවුලක් නැත. පොර චූන් එකේ හිදියි. දෙයියනේ කියා අලියා අලි සයිස් එකෙන් ම හිදිනු දක්නට ලැබුණි.![]()

කට්ටියගේ දැනගැනීම පිණිස දාන්නම්. මම කවුද කින්ද මන්ද ලබ්බවල් හොයන්න යන්න ඕනේ නෑ ඩිස්පෝසිබල් එකක් හදන් ආවේ හදිස්සියට.. මැක්ස්බෝයි ව මම හරියට දන්නේ නෑ මොකද මාත් එක්ක වලියක් වත් දාගෙන නැහැ.. ඒත් කට්ටිය පොරට හොඳ කියලා තිබ්බ නිසා ගොඩක් මමත් රෑ 10 ට විතර බලන්න ගියා. ප්ලේට්ලට් අගය 12 000 වෙනකන් බැහැලා ආයේ 24 000 දාහට වැඩි වෙලා ආයේ 20 000 ට බැහැලා. නමුත් සුදු රුධිර සෛල වැඩිවෙන්න අරගෙන තිබ්බා රිපෝර්ට්ස් වල. හෙට වෙද්දි ආයේ ප්ලේට්ලට්ස් ටිකත් වැඩි වෙලා තියේවි. පොඩ්ඩක් වතුර එහෙම පෙනහළු වල තිබිලා තියෙනවා දැන් ගොඩක් අඩුයි. බුවා ආතල් එකේ ඉන්නවා 45 වාට්ටුවේ පළවෙනි ඇඳටම වෙලා. හොඳම කන්සල්ටන්ට් කෙනෙක්ගේ වාට්ටුවේ ඉන්නෙත් ඒ නිසා බය නොවී හිටපල්ලා. අනිද්දා විතර ටිකට් කපන්න ඉඩ තිබෙනවා. පොරට ඉක්මන් සුව පතමි.
පසුව ලියමි : දත් කිඹුලා වෙත. මම කවුද කියා සැකයක් හෙම හිතුනොත් කට පියන් මුනුවත් රකින ලෙස ඉල්ලා සිටිමි. අනික තමයි කොහෙද යකෝ මූ කණිෂ්ඨ?? සයිස් එක මම වගේ දෙකක් විතර ඇති.![]()

මැක්ස්බෝයි සොහොයුරාගේ තත්වය යම් මට්ටමකට යහපත් බව කිබුල් සොහොයුරා විසින් දැනුම් දෙන ලද අතරම අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ත්‍රෙඩ් ඒක වෙත පැමිණීමට නොහැකි බව දන්වන ලදී.
තව දුරටත් මැක්ස්බෝයි සොයුරාට හට විවේකය අවශ්‍ය බව වැඩිදුරටත් සදහන් කරන ලදී....

maxboysl's health update-
පොර දෙයියනේ කියල දැන් ස්ටේබල්. ක්‍රිටිකල් ෆේස් ඕවර් කියල ඇද ඉහ පතේ ම තිබුණි. ප්ලේට්ලට් කවුන්ට් එක 12000 තරම් අඩු තත්ත්වයක තිබුණත්, දැනට ප්ලේට්ලට් කවුන්ට් එක 22000ට උඩ, නමුත් ඇගේ ෆ්ලුයිඩ් බැලන්ස් එකේ ප්‍රශ්නයක් තිබේ. වෛද්‍ය වද්න් කෝෂය අනුව හාදයා KUO. (නිරීක්ෂණ තත්ත්වයේ පසුවෙයි) හෙට බොහෝ දුරට දෙර යවනු ඇත.ඊයේ යද්දී නාකපන වැස්සය. විනාඩි 15ක් පමණ පාර නොපෙනීම නිසා නැවතී සිටියෙමි. නොරිස් කැනල් පාර කැනල් එකක් වී තිබුණි. කෙසේ හෝ හාදයා බැලීමේ අවශ්‍යතාවය පැවති නිසා ගියෙමි.
දැන් අවුලක් නැත. පොර චූන් එකේ හිදියි. දෙයියනේ කියා අලියා අලි සයිස් එකෙන් ම හිදිනු දක්නට ලැබුණි.![]()

දෙයියනේ කියා ඊයේ රාත්තිරියේ ම කුකුළා ගෙදර පැමිණ ඇති බව චිත්තප්‍රීතියෙන් යුතුව දන්වම් හ.............![]()

ප්‍රීතී කිඹුල ප්‍රීතී..
අපද එම පුවත ඇසීමෙන් තුටින් පසුවන බව ඔහු හට සැල කරන්නේ නම් මැනවි.
තෙරුවන් සරණින් ඉක්මනින්ම ගිලන් බවෙන් පූර්ණ ලෙසම ප්‍රකෘති තත්ත්වයට පත් වේවා!!!දෙයියනේ කියා ඊයේ රාත්තිරියේ ම කුකුළා ගෙදර පැමිණ ඇති බව චිත්තප්‍රීතියෙන් යුතුව දන්වම් හ.............![]()