maxboysl හට ඉක්මන් සුවය පතමු!!!!

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
maxboysl's health update-
පොර දෙයියනේ කියල දැන් ස්ටේබල්. ක්‍රිටිකල් ෆේස් ඕවර් කියල ඇද ඉහ පතේ ම තිබුණි. ප්ලේට්ලට් කවුන්ට් එක 12000 තරම් අඩු තත්ත්වයක තිබුණත්, දැනට ප්ලේට්ලට් කවුන්ට් එක 22000ට උඩ, නමුත් ඇගේ ෆ්ලුයිඩ් බැලන්ස් එකේ ප්‍රශ්නයක් තිබේ. වෛද්‍ය වද්න් කෝෂය අනුව හාදයා KUO. (නිරීක්ෂණ තත්ත්වයේ පසුවෙයි) හෙට බොහෝ දුරට දෙර යවනු ඇත.
ඊයේ යද්දී නාකපන වැස්සය. විනාඩි 15ක් පමණ පාර නොපෙනීම නිසා නැවතී සිටියෙමි. නොරිස් කැනල් පාර කැනල් එකක් වී තිබුණි. කෙසේ හෝ හාදයා බැලීමේ අවශ්‍යතාවය පැවති නිසා ගියෙමි.
දැන් අවුලක් නැත. පොර චූන් එකේ හිදියි. දෙයියනේ කියා අලියා අලි සයිස් එකෙන් ම හිදිනු දක්නට ලැබුණි.:P

හොද මට්ටමක ඉන්න ඒක ලොකු දෙයක්.....බොහොම ස්තුතියි තොරතුරු වලට......:yes::yes:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
කට්ටියගේ දැනගැනීම පිණිස දාන්නම්. මම කවුද කින්ද මන්ද ලබ්බවල් හොයන්න යන්න ඕනේ නෑ ඩිස්පෝසිබල් එකක් හදන් ආවේ හදිස්සියට.. මැක්ස්බෝයි ව මම හරියට දන්නේ නෑ මොකද මාත් එක්ක වලියක් වත් දාගෙන නැහැ.. ඒත් කට්ටිය පොරට හොඳ කියලා තිබ්බ නිසා ගොඩක් මමත් රෑ 10 ට විතර බලන්න ගියා. ප්ලේට්ලට් අගය 12 000 වෙනකන් බැහැලා ආයේ 24 000 දාහට වැඩි වෙලා ආයේ 20 000 ට බැහැලා. නමුත් සුදු රුධිර සෛල වැඩිවෙන්න අරගෙන තිබ්බා රිපෝර්ට්ස් වල. හෙට වෙද්දි ආයේ ප්ලේට්ලට්ස් ටිකත් වැඩි වෙලා තියේවි. පොඩ්ඩක් වතුර එහෙම පෙනහළු වල තිබිලා තියෙනවා දැන් ගොඩක් අඩුයි. බුවා ආතල් එකේ ඉන්නවා 45 වාට්‍ටුවේ පළවෙනි ඇඳටම වෙලා. හොඳම කන්සල්ටන්ට් කෙනෙක්ගේ වාට්‍ටුවේ ඉන්නෙත් ඒ නිසා බය නොවී හිටපල්ලා. අනිද්දා විතර ටිකට් කපන්න ඉඩ තිබෙනවා. පොරට ඉක්මන් සුව පතමි.

පසුව ලියමි : දත් කිඹුලා වෙත. මම කවුද කියා සැකයක් හෙම හිතුනොත් කට පියන් මුනුවත් රකින ලෙස ඉල්ලා සිටිමි. අනික තමයි කොහෙද යකෝ මූ කණිෂ්ඨ?? සයිස් එක මම වගේ දෙකක් විතර ඇති. :angry::angry:

කවුරු උනත් බලන්න ගිය එකත් විස්තර කියපු එකත් ලොකු දෙයක්......:yes::yes:
 
Johndoggett

Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    දැන් maxboysl ගේ තත්වේ කොහොමද? මම EK ඇවිල්ල තාම මාසයයි. වැඩිය කතාබහ කරලා නැති උනත්, මම මේ ටික දවසට මේකේ දැකපු හොද කොල්ලෙක් තමයි. get well soon bro...
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කට්ටියගේ දැනගැනීම පිණිස දාන්නම්. මම කවුද කින්ද මන්ද ලබ්බවල් හොයන්න යන්න ඕනේ නෑ ඩිස්පෝසිබල් එකක් හදන් ආවේ හදිස්සියට.. මැක්ස්බෝයි ව මම හරියට දන්නේ නෑ මොකද මාත් එක්ක වලියක් වත් දාගෙන නැහැ.. ඒත් කට්ටිය පොරට හොඳ කියලා තිබ්බ නිසා ගොඩක් මමත් රෑ 10 ට විතර බලන්න ගියා. ප්ලේට්ලට් අගය 12 000 වෙනකන් බැහැලා ආයේ 24 000 දාහට වැඩි වෙලා ආයේ 20 000 ට බැහැලා. නමුත් සුදු රුධිර සෛල වැඩිවෙන්න අරගෙන තිබ්බා රිපෝර්ට්ස් වල. හෙට වෙද්දි ආයේ ප්ලේට්ලට්ස් ටිකත් වැඩි වෙලා තියේවි. පොඩ්ඩක් වතුර එහෙම පෙනහළු වල තිබිලා තියෙනවා දැන් ගොඩක් අඩුයි. බුවා ආතල් එකේ ඉන්නවා 45 වාට්‍ටුවේ පළවෙනි ඇඳටම වෙලා. හොඳම කන්සල්ටන්ට් කෙනෙක්ගේ වාට්‍ටුවේ ඉන්නෙත් ඒ නිසා බය නොවී හිටපල්ලා. අනිද්දා විතර ටිකට් කපන්න ඉඩ තිබෙනවා. පොරට ඉක්මන් සුව පතමි.

    පසුව ලියමි : දත් කිඹුලා වෙත. මම කවුද කියා සැකයක් හෙම හිතුනොත් කට පියන් මුනුවත් රකින ලෙස ඉල්ලා සිටිමි. අනික තමයි කොහෙද යකෝ මූ කණිෂ්ඨ?? සයිස් එක මම වගේ දෙකක් විතර ඇති. :angry::angry:

    maxboysl's health update-
    පොර දෙයියනේ කියල දැන් ස්ටේබල්. ක්‍රිටිකල් ෆේස් ඕවර් කියල ඇද ඉහ පතේ ම තිබුණි. ප්ලේට්ලට් කවුන්ට් එක 12000 තරම් අඩු තත්ත්වයක තිබුණත්, දැනට ප්ලේට්ලට් කවුන්ට් එක 22000ට උඩ, නමුත් ඇගේ ෆ්ලුයිඩ් බැලන්ස් එකේ ප්‍රශ්නයක් තිබේ. වෛද්‍ය වද්න් කෝෂය අනුව හාදයා KUO. (නිරීක්ෂණ තත්ත්වයේ පසුවෙයි) හෙට බොහෝ දුරට දෙර යවනු ඇත.
    ඊයේ යද්දී නාකපන වැස්සය. විනාඩි 15ක් පමණ පාර නොපෙනීම නිසා නැවතී සිටියෙමි. නොරිස් කැනල් පාර කැනල් එකක් වී තිබුණි. කෙසේ හෝ හාදයා බැලීමේ අවශ්‍යතාවය පැවති නිසා ගියෙමි.
    දැන් අවුලක් නැත. පොර චූන් එකේ හිදියි. දෙයියනේ කියා අලියා අලි සයිස් එකෙන් ම හිදිනු දක්නට ලැබුණි.:P

    එල! :) :)
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    රෝගී තත්වය යහපත් අතට හැරීම සම්බන්දයෙන් සතුටු වෙමි .ඉක්මන් සුවය ලැබේවා.
     
    kalakannija

    Banned
    Jul 21, 2014
    107
    4
    0
    මීට පස්සේ මදුරු කොයිල් එකක් පත්තු කරගෙන EK යන්න කියන්න. මටත් ඹ්ක හැදුනා. Platelet maninne 150,000 to 400,000 Normal Person. 150,000 අඩුනම් රෝහල් ගත කල යුතු. Platelett වැඩිවීමට chiken Liver එකෙන් සුප් එකක් සාදා .......
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    maxboysl's health update-
    පොර දෙයියනේ කියල දැන් ස්ටේබල්. ක්‍රිටිකල් ෆේස් ඕවර් කියල ඇද ඉහ පතේ ම තිබුණි. ප්ලේට්ලට් කවුන්ට් එක 12000 තරම් අඩු තත්ත්වයක තිබුණත්, දැනට ප්ලේට්ලට් කවුන්ට් එක 22000ට උඩ, නමුත් ඇගේ ෆ්ලුයිඩ් බැලන්ස් එකේ ප්‍රශ්නයක් තිබේ. වෛද්‍ය වද්න් කෝෂය අනුව හාදයා KUO. (නිරීක්ෂණ තත්ත්වයේ පසුවෙයි) හෙට බොහෝ දුරට දෙර යවනු ඇත.
    ඊයේ යද්දී නාකපන වැස්සය. විනාඩි 15ක් පමණ පාර නොපෙනීම නිසා නැවතී සිටියෙමි. නොරිස් කැනල් පාර කැනල් එකක් වී තිබුණි. කෙසේ හෝ හාදයා බැලීමේ අවශ්‍යතාවය පැවති නිසා ගියෙමි.
    දැන් අවුලක් නැත. පොර චූන් එකේ හිදියි. දෙයියනේ කියා අලියා අලි සයිස් එකෙන් ම හිදිනු දක්නට ලැබුණි.:P

    :cool:
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    අඩේ දුක දන්න හොද කොල්ල....... මිනිහට ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මැක්ස්බෝයි සොහොයුරාගේ තත්වය යම් මට්ටමකට යහපත් බව කිබුල් සොහොයුරා විසින් දැනුම් දෙන ලද අතරම අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ත්‍රෙඩ් ඒක වෙත පැමිණීමට නොහැකි බව දන්වන ලදී.

    තව දුරටත් මැක්ස්බෝයි සොයුරාට හට විවේකය අවශ්‍ය බව වැඩිදුරටත් සදහන් කරන ලදී....

    good good.... :)
     
    s@dun193

    Member
    Jul 29, 2014
    696
    173
    0
    maxboysl's health update-
    පොර දෙයියනේ කියල දැන් ස්ටේබල්. ක්‍රිටිකල් ෆේස් ඕවර් කියල ඇද ඉහ පතේ ම තිබුණි. ප්ලේට්ලට් කවුන්ට් එක 12000 තරම් අඩු තත්ත්වයක තිබුණත්, දැනට ප්ලේට්ලට් කවුන්ට් එක 22000ට උඩ, නමුත් ඇගේ ෆ්ලුයිඩ් බැලන්ස් එකේ ප්‍රශ්නයක් තිබේ. වෛද්‍ය වද්න් කෝෂය අනුව හාදයා KUO. (නිරීක්ෂණ තත්ත්වයේ පසුවෙයි) හෙට බොහෝ දුරට දෙර යවනු ඇත.
    ඊයේ යද්දී නාකපන වැස්සය. විනාඩි 15ක් පමණ පාර නොපෙනීම නිසා නැවතී සිටියෙමි. නොරිස් කැනල් පාර කැනල් එකක් වී තිබුණි. කෙසේ හෝ හාදයා බැලීමේ අවශ්‍යතාවය පැවති නිසා ගියෙමි.
    දැන් අවුලක් නැත. පොර චූන් එකේ හිදියි. දෙයියනේ කියා අලියා අලි සයිස් එකෙන් ම හිදිනු දක්නට ලැබුණි.:P

    bohoma sathutui.ikmanin puurna suwaya labenna kiyala prarthana karanawa.
    kimbula ayyatath sthuuthi apiwa danuwath kalaata.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෙයියනේ කියා ඊයේ රාත්තිරියේ ම කුකුළා ගෙදර පැමිණ ඇති බව චිත්තප්‍රීතියෙන් යුතුව දන්වම් හ.............:yes::yes::D:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දෙයියනේ කියා ඊයේ රාත්තිරියේ ම කුකුළා ගෙදර පැමිණ ඇති බව චිත්තප්‍රීතියෙන් යුතුව දන්වම් හ.............:yes::yes::D:D

    එල එල. ඒවුනාට රෙස්ට් එකේම ඉන්න වෙයි තව ටිකක්. :yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    දෙයියනේ කියා ඊයේ රාත්තිරියේ ම කුකුළා ගෙදර පැමිණ ඇති බව චිත්තප්‍රීතියෙන් යුතුව දන්වම් හ.............:yes::yes::D:D

    :love::yes::yes::yes: ප්‍රීතී කිඹුල ප්‍රීතී.. :yes: අපද එම පුවත ඇසීමෙන් තුටින් පසුවන බව ඔහු හට සැල කරන්නේ නම් මැනවි. :) තෙරුවන් සරණින් ඉක්මනින්ම ගිලන් බවෙන් පූර්ණ ලෙසම ප්‍රකෘති තත්ත්වයට පත් වේවා!!!
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    11.gif
     
    Status
    Not open for further replies.