THE SKULL

Member
Apr 19, 2009
578
36
0
Between 2 Parallel Worldz
මට නියම software කෑල්ලක් සෙට් වුනා ... මම ඒක එලකිරි එකේ සෙට් එකටත් දෙන්නයි යන්නේ ....
හරි ගියොත් Rep+ දාලා යන්න හරිය ...



512kb/s line එකෙන් 3.1Mb/s Download කරමු.
SPEED UP TORRENTS ,512kb/s line එකෙන් 3.1Mb/s Download කරමු.

cheat engine 5.6 software eka .මෙතනින් download කරගන්න


මුලින්ම මේ software එක install කර ගන්න, ඊට පස්සෙ ටොරන්ට් එක බාන්න පටන් ගන්න. දෑන් තියෙන්නෙ සිම්පල් වෑඩ ටිකක් කොරන්න විතරයි.

start.bmp



1.cheat engine එක open කර ගන්න එත කොට මේ වගෙ පෙනෙයි.මම මාර්ක් කරලා තියෙන තෑන click කරාම process වෙන exe ටික බල ගන්න පුලුවන්. ඒකෙන් utorrnt ,bittorrnt හරි ඔයගෙ ටියෙන ටොර‍්රන්ට් ටූල් එක ඔපන් කර ගන්න.


2.එත කොට මෙ වගෙ පෙනෙනව එකෙන් enable speedhack කියන තෑන tick කරන්න.

2.bmp



ඊට පස්සෙ යට තියෙන slidebar එකෙන් ස්පීඩ් එක 0.5 ලෙස සකස් කරන්න ඔයලට වෙන ස්පිඩ් එකක් හරියන්නත් පුලුවන් කරලා බලන්න.


3.bmp


p;s- cheat engine එක minimize කර තෑබිමට වග බලා ගන්න.
මෙහි hack speed අගය 0.3, 0.2, 0.01 ලෙස ඉතා කුඩා අගයන් යෙදු විට downlode speed එක උපරිම ලෙස වෑඩිවේ.
* N .B:- මෙය ටික කලක් භාවිතා කිරිමෙන් ඔබගේ router එකට හානි විය හෑක. :confused::confused::confused:

මේ තියෙන්නේ මගේ screen shot එක​
400dy.jpg


copyright from http://itschoolz.blogspot.com/p/other-subjects.html
 
  • Like
Reactions: ABACUS