May 1st idan lankawata බරපතලයි

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,519
    22,184
    113
    Gotland
    ඕක කියන්නේ එන සතියේ අව්රුදු නිසා අන්දිරිනිති මොනව දැම්මත් ලංකාවේ මෝඩ උකන්නල මේ අවරුද්ද ලාවට හරි සමරන්න තමයි දැන් ඉඳන් බලන්නේ මිඩියා වලිනුත් මෝල් කරනව ගානට.


    අප්පිරියෙල් 14 අලුත් අව්රුද්ද සැමරුවාට පසුව ගෙවීයන දින 14ක කාලය ආතල් ගන්න දෙනවා ඔන්න මැයි 1 වෙද්දී අව්රුදු කුමාර එනවා පොකුරු පිටිං කොවිඩ් අරං
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,917
    3,278
    113
    Malabe
    It is not a good move to open the Airport for arrivals from all the countries at once. The situation of the other countries has to be monitored and the arrivals should be permitted only from the countries which have minimum risk levels. Furthermore, all the passengers arrived from any country should be tested for virus before let them into the country.


    The story of the future world :sorry:
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    kattiya baya karana ekanam hodai
    eth ape aya thama meka hariyata aran naha
    danata cluster walama thiyena nisa berila innawa
    eth dennek clucter walin pita hamba wela thiyenawa
    e nisa aniwa parissam wenna one
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,938
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මැයි? මෙහෙම ගියොත් අප්‍රේල් 25 විතර වෙනකොට ලෙඩ්ඩු අඩුවෙයි සිංහලු ඇඳිරි නීතිය අස්සෙ හතර වටේ බෝ නොකරව්වොත්..ලෙඩ වෙන අය ලෙඩවෙලා,හොඳවෙලා මැරෙන අය මැරිල ඉවරයි එතකොට.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,917
    3,278
    113
    Malabe
    අලුතෙන් ලෙඩ්ඩු හම්බෙන එක නවතිනකන් ආපහු රටේ වැඩ පටන් ගන්න බැහැනේ. අන්තිම එකා හම්බෙලා දවස් 14ක්වත් ඉන්න එපයි.
    මොකද එකෙක් හිටියම ඇති රටටම අයිත් බෝවෙන්න .
    මේ මොන මගුලක් වත් නැහැනේ චිනේ වුහාන් වහපු වෙලේම අපේ airport එක වැහුවනම්.
    එහෙනම් ඕක රට ඇතුලට එන්නේ නැහැ


    Virus eka lokenma thuran venakam mona ratakvath safe nehe. Ekekgen ayith bo venna puluvan Wuhanvala vuna vagey.