තමන්ගෙ ෆේක් වලින් තමන්ටම සපෝට් කරගත්ත සීන් කිරියෙ කොච්චරක් උනාද...ඒව හිතන්ඩ දෙයක් නැ....වචා නම් කරන්ඩ උනේ නැ මොකද හැම එකාම දැන ගත්ත සූම්ලයින් සක්විති ගේමක් දෙන්ඩ දගලන්නෙ කියල...නැත්තන් මොන ලෝකෙද දවස් 21ට 15%ක් පොලී දෙන්නෙ....හොදම සීන් එක කියන්නෙ SI වෙලත් පොලිසියෙ ඇතුලෙ පොටෝ කෑල්ලක් ගහල දාගන්ඩ බැරි එක....![]()
අනික බන් එස් අයි කෙනෙක්ට ඔහොම මේක ඇතුලේ බඩ ගගා ඉන්න වෙලාවක් නෑ.. කොයි වෙලේ බැලුවත් වැඩ.. මන් උගේ පොලිස් අන්කේ ඇහුව මගේ යාලුවෙක් ඉන්නවා පොලිස් කොමිසමේ ඌ ට කියල විස්තර හොයාගන්න. ඒ වෙලේ ඉදන් මට බනිනවා.. අනිවා මු සක්විති ගේමක් තමයි දෙන්න යන්නේ.. සල්ලි ටික එකතු කරන රට පනී..







