මට දැන් ජජ් කරගන්න බැරි සීන් එකක් තියෙන්නේ..
1. ඌ පොලිස් නෙවෙයි.
2. ඌ පොලිස් එස් අයි නෙවෙයි
3. ඌ පොලිස් එස් අයි
ඕවයෙන් එකක්වත් හිතාගන්න බැරිවෙන්න සිද්දි වෙන්නේ. මේකට ප්‍රධාන හේතුව හැමෝම හැන්ගිලා අනිකව එක්ස්පෝස් කරන්න යන එක.
මයන් ආවේ නෑ. ධරතගේ පොටො පරණයි - මේවායෙන් සූම්ලයින් කවුද කියලා ජජ් කරන්න කිසිම සපෝට් එකක් ආවෙ නෑ.
සාමන්‍යයෙන් මනුස්සයෙක්ට පොලිස් නම් ලේසියෙන්ම නිළ ඇඳුමේ පොඩි පොටෝ එකක් අරන් දාන එක මහ දෙයක් නෙවේ. ඒක සූම්ලයින් ගැන සැක සහිතයි. ඌව එක්ස්පෝස් කරන්න ගිහින් ඇනගන්න නිසා තමා සූම්ලයින් බේරෙන්නේ. සූම්ලයින් චරිතයේ හැටියක් ඔහු කියන පරිදි අනෙකා පරාජය භාරගැනීමෙන් පසු තමන්ගේ නිරවද්‍ය බව පෙන්වන බව කීම.
එදා මයන්ට වගේ අසීරු ටාර්ගට් එකක් නෙවෙයි මෙවර. ඒත් ධරත පිළිගන්නේ නැතිවීම නිසා අදත් සූම්ලයින් පොලිස් නෙවෙයි කියලා ඔප්පු වෙලා නෑ.. ඌට ඕන වෙලා නෑ පොලිස් කියලා ඔප්පු කරන්න.අනෙක් අයට පොලිස් නෙවේ කියලා ඔප්පු කරගන්න ලැබෙන චාන්ස් ඵලදායී කරගත්තේ නෑ... සිදුරක් තියලා එනවා
ඉතින් කොහොමද ඔපීනියන් එකක් ගන්නේ











