- Mayan19 උබට විඩියෝ ඕන නම් -

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    පහුගිය දවස් ටිකේ කට්ටියක් ෆේක් හදන් ඇවිත් මගේ නම විහඟ කාරියවංශ කියලයි
    මම වත්තල පොලිසියේ කොස්තාපල් කෙනෙක් කියලයි ෆෝරම් එක පුරාම මඩ ගැහුවා
    මම මොන තරම් කිව්වත් ඒක මගේ නමවත් ෆොටෝ එකවත් නෙමෙයි කියලා කවුරුවත් මඩ ගැහිල්ල නැවත්තුවේ නැහැ
    ඒත් දැන් ඔන්න මම ඔප්පු කරලා පෙන්නුවා මම විහඟ කාරියවංශ නෙමෙයි කියලා
    අඩුම ගානේ එහෙම නමක් තියෙන කෙනෙක් වත්තල පොලිසියේවත් නැහැ
    මම කොච්චර කෝල් කරලා පෙන්නුවත් කට්ටිය මාව සුවර් කරන්නෙ නැහැ නෙ
    ඔන්න පරණ මෙම්බර් කෙනෙක් තමා කෝල් කලේ
    දැන් ආතල් හරි නෙ?
    ආයේ තව නමක් කියලා මඩගහපල්ලා පුළුවන් නම්
    මම ආයේ පරණ මෙම්බර් කෙනෙක් ලවා විඩියෝ එකක් දම්මලා පෙන්නන්නම්
    ඒක හරිම ලේසියි

    :P

    මගෙත් එක්ක ඉන්වෙස්ට් කරපු අය මගේ ඇත්ත නමයි රූපෙයි හොඳට දන්නවා
    වෙන අය දැන ගන්න අවශ්‍යත් නැහැ
    ;)

    :rofl:

    :rofl::rofl: RIP Agregate :lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Yako mama jivitheta dakala ne uba wage dial ekak. :rofl::rofl: Balalun lawwa Kos eta baaganna unwath dakala thiye. Tho wage ekek oya dakkamai elakiriye. :rofl::lol:
    එහෙම නැතුව ජීවත් වෙන්න බැහැ බන්
    ඔය මගේ නම නෙමෙයි, ඔය මගේ ෆොටෝ නෙමේ කියලා හැමදාම කියන්න බැහැ නෙ
    මෙහෙම කලාම කට්ටියටම ශුවර් :P:P
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    That's not me :rofl:
    that's not my wife :P
    Mayan19 just search my name on facebook and found those somehow
    but that isn't me :lol:

    :lol: :lol:

    ane hutto, mu fake account ekakin awit, mutama benagena, photo tikakui namakui mata ewwwa zoomline ge kyla, mata sure ekak tibbe ne man owa dala mu expose kare ne sure neti nisa, :lol: namanam demma photo danna gye ne

    den ube lokuma proof eka uba vihanga neme kyna ekada? gon hutto, uba wihaga neme kyla neme ponnayo proof ona, uba kawda kylai, uba police da nedda kylai,

    ube ata deka rekaganna uba gahana game dekkama duka hitenawa ban :lol:
     
    ඇයි මම ඔප්පු කරන්නෙ?
    උඹ මම පොලිසියේ කියලා හිතුවත් නැහැ කියලා හිතුවත් මට ගානක්වත් නැහැ නෙ
    සල්ලි යොදවපු උන් දැන ගත්තම ඇති මට නම්
    උඹට මම කවුද කියලා ඔප්පු කරන්න තමා උඹට පල්ලියට එන්න කිව්වෙ
    උඹ එදා එන්නෙ නැතුව හැංගිලා දැන් ආයෙ මට කියවන්න එපා
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113

    පහුගිය දවස් ටිකේ කට්ටියක් ෆේක් හදන් ඇවිත් මගේ නම විහඟ කාරියවංශ කියලයි
    මම වත්තල පොලිසියේ කොස්තාපල් කෙනෙක් කියලයි ෆෝරම් එක පුරාම මඩ ගැහුවා
    මම මොන තරම් කිව්වත් ඒක මගේ නමවත් ෆොටෝ එකවත් නෙමෙයි කියලා කවුරුවත් මඩ ගැහිල්ල නැවත්තුවේ නැහැ
    ඒත් දැන් ඔන්න මම ඔප්පු කරලා පෙන්නුවා මම විහඟ කාරියවංශ නෙමෙයි කියලා
    අඩුම ගානේ එහෙම නමක් තියෙන කෙනෙක් වත්තල පොලිසියේවත් නැහැ
    මම කොච්චර කෝල් කරලා පෙන්නුවත් කට්ටිය මාව සුවර් කරන්නෙ නැහැ නෙ
    ඔන්න පරණ මෙම්බර් කෙනෙක් තමා කෝල් කලේ
    දැන් ආතල් හරි නෙ?
    ආයේ තව නමක් කියලා මඩගහපල්ලා පුළුවන් නම්
    මම ආයේ පරණ මෙම්බර් කෙනෙක් ලවා විඩියෝ එකක් දම්මලා පෙන්නන්නම්
    ඒක හරිම ලේසියි

    :P

    මගෙත් එක්ක ඉන්වෙස්ට් කරපු අය මගේ ඇත්ත නමයි රූපෙයි හොඳට දන්නවා
    වෙන අය දැන ගන්න අවශ්‍යත් නැහැ
    ;)

    :rofl:

    උඹ බොරු කාරයෙක් කියල උඹම ඔප්පු කරල පෙන්නුව නෙහ් ආයෙ තව මොනාද. උඹට මොකක් හරි මානසික ලෙඩක් තියෙනවා

    33y5qwg.jpg
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උඹ බොරු කාරයෙක් කියල උඹම ඔප්පු කරල පෙන්නුව නෙහ් ආයෙ තව මොනාද. උඹට මොකක් හරි මානසික ලෙඩක් තියෙනවා

    33y5qwg.jpg
    මම උබට කෝල් එකක් අරන් වීඩියෝ කරලා දාපන් කිව්වොත් උඹ කරනවද?
    ඒ උනාට ඔහොම කිව්වම උබ වගේ උන් දුවලා ගිහින් කරනවා කියලා මම දන්නවා
    තෑන්ක්ස් බන් දුවලා ගිහින් විඩියෝ හදලා දැම්මට :D
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    උඹ බොරු කාරයෙක් කියල උඹම ඔප්පු කරල පෙන්නුව නෙහ් ආයෙ තව මොනාද. උඹට මොකක් හරි මානසික ලෙඩක් තියෙනවා

    33y5qwg.jpg
    නොදකින් ගොනා උඹ අහුවෙලා නේද? පොලිසියේ පොරවල් මාට්ටු වෙන්ඩ වැඩ කරනවාද? :rofl::rofl:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    uba wihaga neme kyla neme ponnayo proof ona, uba kawda kylai, uba police da nedda kylai,
    උබ ඇඩ්මීන්ද මම උඹට පෘප්ස් එවන්න?
    මම ඉන්වෙස්ට් කරන්නෙ මාඅව මීට් උන සෙට් එකක් එක්ක
    උඹ ඉන්වෙස්ට් කලේ නැති නිසා උබට මම කවුද බයිලා වැඩක් නැහැ නෙ
    පව් කියලා පොන්නයට එන්න කිව්වම පොන්නයා ආවෙත් නැහැ නෙ :rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මම උබට කෝල් එකක් අරන් වීඩියෝ කරලා දාපන් කිව්වොත් උඹ කරනවද?
    ඒ උනාට ඔහොම කිව්වම උබ වගේ උන් දුවලා ගිහින් කරනවා කියලා මම දන්නවා
    තෑන්ක්ස් බන් දුවලා ගිහින් විඩියෝ හදලා දැම්මට :D

    ලොල් ආයෙ තෑන්ක්ස් කරන්නෙ මොකටද දැන් උඹ ගැන නොදන්න උනුත් සීන් එක දැනගෙන ඉවරයි. මට නං ඕකට ගියේ විනාඩි 5යි මොකද පොන්නයො වගේ ඇඹරි ඇඹරි ඉඳල මට පුරුද්දක් නෑ නෙහ්.නම්බර් එක දුන්න කතා කලා
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උඹ බොරු කාරයෙක් කියල උඹම ඔප්පු කරල පෙන්නුව නෙහ් ආයෙ තව මොනාද. උඹට මොකක් හරි මානසික ලෙඩක් තියෙනවා

    33y5qwg.jpg

    නොදකින් ගොනා උඹ අහුවෙලා නේද? පොලිසියේ පොරවල් මාට්ටු වෙන්ඩ වැඩ කරනවාද? :rofl::rofl:

    okata manasika ldeak tiyenne..mu loveth veraddak pili ganne nahe :rofl::rofl:

    den aluth unta hena sup eka dena thread vala upades didi...uta ona kohomahari aluh un hari allagena goda yanna... :baffled:

    onna ohe uta uge vede karanna dila idapalla....mu malata uge veradda nam pili ganne nahe :D
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ලොල් ආයෙ තෑන්ක්ස් කරන්නෙ මොකටද දැන් උඹ ගැන නොදන්න උනුත් සීන් එක දැනගෙන ඉවරයි. මට නං ඕකට ගියේ විනාඩි 5යි මොකද පොන්නයො වගේ ඇඹරි ඇඹරි ඉඳල මට පුරුද්දක් නෑ නෙහ්.නම්බර් එක දුන්න කතා කලා

    මචන් උබගේ ෆොටෝ, විඩියෝ ටිකක් දාපන් කෝ ඔෆිස් එකේ නම්බර්ස් එක්කම
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    නොදකින් ගොනා උඹ අහුවෙලා නේද? පොලිසියේ පොරවල් මාට්ටු වෙන්ඩ වැඩ කරනවාද? :rofl::rofl:

    ලොල් පොලීසියෙ උන් මූ වගේ ඇඹරෙනව නං ඉතින් ලංකාවට දෙයියන්ගේම පිහිටයි :rofl:
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    ලොල් ආයෙ තෑන්ක්ස් කරන්නෙ මොකටද දැන් උඹ ගැන නොදන්න උනුත් සීන් එක දැනගෙන ඉවරයි. මට නං ඕකට ගියේ විනාඩි 5යි මොකද පොන්නයො වගේ ඇඹරි ඇඹරි ඉඳල මට පුරුද්දක් නෑ නෙහ්.නම්බර් එක දුන්න කතා කලා

    :yes::yes::yes: