api me waliye naha piduru tiakak danna kiyala baluwe
ඔව් උඹ දැන් ඉතිං සිල් අරන්නේ ඉන්නේ.... තොපි අර අහිංසක බක්කට තමයි එලව ගැහුවෙ...


api me waliye naha piduru tiakak danna kiyala baluwe


පිස්සුද බං... තාම තර්ටීස්....
මොකො මේ උඹ දෙකයි පනහේ කේස් වලට බැහැලා දගලන්නෙ මේ ටිකේ..?![]()
arunayata ariye charithayi kputhayi patiyayi neda bankalina awasyathawayak ne aka



ඔව් උඹ දැන් ඉතිං සිල් අරන්නේ ඉන්නේ.... තොපි අර අහිංසක බක්කට තමයි එලව ගැහුවෙ...![]()
oka lokkekdaaru enna kiyala mu gihilla naha ban baya gullek
![]()




ඒක නේන්නම් බං .... ලන්තෙයි කින්ඩම් එකෙයි වලිනේ වලි...අනිවා එකෙක්ගෙ දෙන්නෙක්ගෙ රෙදි ගලවනවමනේ...
වලි වලට ආවේ නැති උනාට බලං හිටපු අපි පට්ට ආතල් එකක් ගත්තා ඒ කාලේ... එක එකාට කෝල් කරත් කතා කරන්නේ මේකේ වලි ගැන....
![]()

Wenadata log wela user cp giyama udinma thiyenne me thread eka. Eth hiti gaman yata yanawa. E weleta poddak puduru dala up karanna one.

zoom line ken waren ikmanata
Yako this would have been de biggest scam to hit this forum .ube powers use karala zoomline elawala damuko


Adow ube Foam Lance eka awada?

ඉතිං පේන්ට් එකට දදා හිටියෙ මාස දෙක තුනක් තිස්සෙ..
ලබන මාසේ විතර ඕඩර් කරන්න ඉන්නෙ... 
ඔව් උඹ දැන් ඉතිං සිල් අරන්නේ ඉන්නේ.... තොපි අර අහිංසක බක්කට තමයි එලව ගැහුවෙ...![]()
mata wadiya mathaka naha ban mama hitiye nahne e dawas walaAy ara Senal kiyana eka bn. Ara Tamil Perumal. U tamai patan gaththe car sale ekata gihin ehema.![]()

මූ ගිහිල්ලා නැද්ද...? මම හිතුවේ මූ ගිහිල්ලා ඌ ඇවිල්ලා නෑ කියලා... අතරින් පතර බැලුවේ ත්රෙඩ් එක... ඒ කාලේ ඒවා නම් යකෝ එක පෝස්ට් එකක් මිස් කරන්නේ නැතුව බැලුව... දැන් මුල ඉදන් අගටම එකම කතාව...
මතකනේ ඒ කාලෙ... බක්ක්කරේගෙන් පටන් අරන් බබාගෙන් ඉවර වෙන්නේ....![]()
oka lokkekdaaru enna kiyala mu gihilla naha ban baya gullek
![]()
ubala pm walin ne gini thibbe ketewuwe neh ayiyaah![]()
එක එකාගෙන් විස්තර නම් ඇහුවා තමයි
ඒත් කෙටෙව්වේ නෑ... 
අඩේ ඒක ඕඩර් කරේ නෑ බං... එදා සල්ලි තිබ්බෙ නෑ... පස්සෙ කාර් එක එක දිගට හැප්පුනා බං... හැප්පුනා කිව්වෙ හැප්පුවා එක එකා...ඉතිං පේන්ට් එකට දදා හිටියෙ මාස දෙක තුනක් තිස්සෙ..
ලබන මාසේ විතර ඕඩර් කරන්න ඉන්නෙ...
![]()
Pissuda otuwo man giya mage wadeta oic hamba una zoomline gana man ahanna giye nae...miniha hithai mata pissu kiyala..dan uba api malkavi wagakimak athi mae rate purawasiyo

saho ekatanam hadawatha vinadiyak vithara nawathunamata wadiya mathaka naha ban mama hitiye nahne e dawas wala![]()
අඩෝ එහෙම කරේ නෑ හරිද...එක එකාගෙන් විස්තර නම් ඇහුවා තමයි
ඒත් කෙටෙව්වේ නෑ...
![]()
pixxuda ban kaviyo vihiluwak kare e idapu un innawada ban thama e kale thamayi fun ma kale kiriye 
ay uba GK eken nohitiyata Kputha eken hitiye

bakka baba wage ekek set wenne naha dan ban itin poddak oluwa dala yanawa
mata wadiya mathaka naha ban mama hitiye nahne e dawas wala
darathaya bayayi ban mu on line vitharayi sadde
baba e dawas wala duwan avithne lidata paninne





අඩෝ එහෙම කරේ නෑ හරිද...එක එකාගෙන් විස්තර නම් ඇහුවා තමයි
ඒත් කෙටෙව්වේ නෑ...
![]()
