- Mayan19 උබට විඩියෝ ඕන නම් -

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,694
    4,570
    113
    පිස්සුද බං... තාම තර්ටීස්.... :rofl:

    මොකො මේ උඹ දෙකයි පනහේ කේස් වලට බැහැලා දගලන්නෙ මේ ටිකේ..? :dull::oo:

    Yako this would have been de biggest scam to hit this forum .ube powers use karala zoomline elawala damuko
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    oka lokkekda :lol: aru enna kiyala mu gihilla naha ban baya gullek:rofl:

    මූ ගිහිල්ලා නැද්ද...? මම හිතුවේ මූ ගිහිල්ලා ඌ ඇවිල්ලා නෑ කියලා... අතරින් පතර බැලුවේ ත්‍රෙඩ් එක... ඒ කාලේ ඒවා නම් යකෝ එක පෝස්ට් එකක් මිස් කරන්නේ නැතුව බැලුව... දැන් මුල ඉදන් අගටම එකම කතාව... :dull::dull:

    මතකනේ ඒ කාලෙ... බක්ක්කරේගෙන් පටන් අරන් බබාගෙන් ඉවර වෙන්නේ.... :rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඒක නේන්නම් බං .... ලන්තෙයි කින්ඩම් එකෙයි වලිනේ වලි... :rofl: අනිවා එකෙක්ගෙ දෙන්නෙක්ගෙ රෙදි ගලවනවමනේ... :rofl: වලි වලට ආවේ නැති උනාට බලං හිටපු අපි පට්ට ආතල් එකක් ගත්තා ඒ කාලේ... එක එකාට කෝල් කරත් කතා කරන්නේ මේකේ වලි ගැන.... :yes:

    ubala pm walin ne gini thibbe ketewuwe neh ayiyaah;)
    Wenadata log wela user cp giyama udinma thiyenne me thread eka. Eth hiti gaman yata yanawa. E weleta poddak puduru dala up karanna one.

    ekenma :yes::cool: zoom line ken waren ikmanata:rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Adow ube Foam Lance eka awada?

    අඩේ ඒක ඕඩර් කරේ නෑ බං... එදා සල්ලි තිබ්බෙ නෑ... පස්සෙ කාර් එක එක දිගට හැප්පුනා බං... හැප්පුනා කිව්වෙ හැප්පුවා එක එකා... :baffled::baffled: ඉතිං පේන්ට් එකට දදා හිටියෙ මාස දෙක තුනක් තිස්සෙ.. :dull: ලබන මාසේ විතර ඕඩර් කරන්න ඉන්නෙ... :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔව් උඹ දැන් ඉතිං සිල් අරන්නේ ඉන්නේ.... තොපි අර අහිංසක බක්කට තමයි එලව ගැහුවෙ... :rofl::P

    bakka baba wage ekek set wenne naha dan ban itin poddak oluwa dala yanawa

    Ay ara Senal kiyana eka bn. Ara Tamil Perumal. U tamai patan gaththe car sale ekata gihin ehema. :rolleyes::rofl::rofl:
    mata wadiya mathaka naha ban mama hitiye nahne e dawas wala:rofl:
    මූ ගිහිල්ලා නැද්ද...? මම හිතුවේ මූ ගිහිල්ලා ඌ ඇවිල්ලා නෑ කියලා... අතරින් පතර බැලුවේ ත්‍රෙඩ් එක... ඒ කාලේ ඒවා නම් යකෝ එක පෝස්ට් එකක් මිස් කරන්නේ නැතුව බැලුව... දැන් මුල ඉදන් අගටම එකම කතාව... :dull::dull:

    මතකනේ ඒ කාලෙ... බක්ක්කරේගෙන් පටන් අරන් බබාගෙන් ඉවර වෙන්නේ.... :rofl::rofl:

    darathaya bayayi ban mu on line vitharayi sadde

    baba e dawas wala duwan avithne lidata paninne
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,570
    113
    oka lokkekda :lol: aru enna kiyala mu gihilla naha ban baya gullek:rofl:

    Pissuda otuwo man giya mage wadeta oic hamba una zoomline gana man ahanna giye nae...miniha hithai mata pissu kiyala..dan uba api malkavi wagakimak athi mae rate purawasiyo
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අඩේ ඒක ඕඩර් කරේ නෑ බං... එදා සල්ලි තිබ්බෙ නෑ... පස්සෙ කාර් එක එක දිගට හැප්පුනා බං... හැප්පුනා කිව්වෙ හැප්පුවා එක එකා... :baffled::baffled: ඉතිං පේන්ට් එකට දදා හිටියෙ මාස දෙක තුනක් තිස්සෙ.. :dull: ලබන මාසේ විතර ඕඩර් කරන්න ඉන්නෙ... :yes:

    Appah. Sorry to hear.
    Anna Geethq photos dala thibba ara thread eke foam lance eke wada tika. Mama dunnu link eken u gennuweth.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Pissuda otuwo man giya mage wadeta oic hamba una zoomline gana man ahanna giye nae...miniha hithai mata pissu kiyala..dan uba api malkavi wagakimak athi mae rate purawasiyo

    :cool::cool: saho ekatanam hadawatha vinadiyak vithara nawathuna

    ela ela ahanna thibune ban monawa unth me wage waddek innawada kiyalaa
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අඩෝ එහෙම කරේ නෑ හරිද... :no: එක එකාගෙන් විස්තර නම් ඇහුවා තමයි :baffled: ඒත් කෙටෙව්වේ නෑ... :no:

    :rofl: pixxuda ban kaviyo vihiluwak kare e idapu un innawada ban thama e kale thamayi fun ma kale kiriye :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    bakka baba wage ekek set wenne naha dan ban itin poddak oluwa dala yanawa

    mata wadiya mathaka naha ban mama hitiye nahne e dawas wala:rofl:

    darathaya bayayi ban mu on line vitharayi sadde

    baba e dawas wala duwan avithne lidata paninne

    උඹ වැඩිය හිටියේ නැත්තෙ මේකෙන්නෙ... kputha එකෙන් ගිහිල්ලා බලපන්.. එතකොට පෙනෙයි... :lol::lol::lol:

    අඩෝ බක්කරේ දීපු ගේම්... අර ශම්මී කියලා හිටපු එකත් උගේ ෆේක් එකක්.... :yes:

    බබා නම් මොනවා උනත් පුදුම ආතල් එකක් දුන්නේ... :rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,570
    113
    අඩෝ එහෙම කරේ නෑ හරිද... :no: එක එකාගෙන් විස්තර නම් ඇහුවා තමයි :baffled: ඒත් කෙටෙව්වේ නෑ... :no:

    Ubala mara minissu ban bakkare ubala wishwasa karala PM Panadura nisa..ubala ae PM apita danawa :rofl: