Mazda වාහන හොදද?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,052
    3
    118,630
    113
    Gampaha
    හොඳ වාහනයක් සුපිරි පෙනුමකුත් තියෙනව. දන්න තරමින් ලෙඩ දෙන්නෙත් නෑ.
    පාට්ස්නං ටොයෝට නිසාන් වලට වඩා ප්‍රයිස් ටිකක් වැඩි වෙයි. පාට්ස් අඩුවක් නෑ. රීකන්ඩිෂන් බඩු තමයි ටිකක් හොයාගන්න අමාරු වෙන්නෙ.
    තෙල් උපරිම 14ක් 15ක් විතර කරයි.
     
    Assassin.

    Well-known member
  • Jun 19, 2011
    1,365
    109
    63
    暗闇の中で
    හොඳ වාහනයක් සුපිරි පෙනුමකුත් තියෙනව. දන්න තරමින් ලෙඩ දෙන්නෙත් නෑ.
    පාට්ස්නං ටොයෝට නිසාන් වලට වඩා ප්‍රයිස් ටිකක් වැඩි වෙයි. පාට්ස් අඩුවක් නෑ. රීකන්ඩිෂන් බඩු තමයි ටිකක් හොයාගන්න අමාරු වෙන්නෙ.
    තෙල් උපරිම 14ක් 15ක් විතර කරයි.
    Malakada kanawa ikmankn bun.. engine eke awulak dhanne na. Agent servicing gininganan
    thanks!

    Mama mazda 3 2015 ekak use karanawa thel 12-13 karanawa normally. Matanam thama kisi awulak ewith ne.
    city limit & outstation khomda machn?
    service and maintain cost wadida ?