OK machan...![]()
man gava thiyenne mazda axela ekak ban patta car eka.......

OK machan...![]()

Eka thama machan..godak awun ahu wenawa low mileage kiyala. Patta gahala kiyala danne anthimeta,මගෙ වාහනෙ 65000ක් දුවල තිබ්බෙ. ගත්ත එකා ආය autolanka එකේ දාල තිබ්බ 39000ක් කියල දාල. ලක්ශ 2ක් වැඩියෙන්ඔන්න ඕකයි ලන්කාවෙ තත්වෙ.



ඔරිජිනල් සෙට් අප් එක තිබ්බ නම් මරු. මාර කොලිටි සවුන්ඩ්ස්![]()
ඔය රිමෝට් එන්නෙ චයිනිස් සෙට් වල. අපි ප්‍රිමියො එකට ඔහොම එකක් බද්ද කරල රිමෝට් එක විසි කරල කාර් එක දුන්නෙ චීන ගතිය වැහෙන්න![]()


Congrats,
model year and price please.. also is this axella or mazda 3?
Thanks... have a safe journey...