Thanks for the info bro,
මේවා නම් පුලුවන් තරම් ශෙයා කරන්න ඕනේ මිනිස්සු දැනගන්න.



මම ඕකේ Author ට Message එකක් දැම්ම ශෙයා කරන්න පර්මිෂන් ඉල්ලලා , No reply - නැත්නම් වෙනම ත්‍රෙඩ් එකක් දාන්න තිබ්බ
මේ පබ්ලික් එනවුන්ස්මන්ට් එකක් වගේ නේ දාලා තියෙන්නේ අවුලක් නැතිවෙයි. අනික Author නමත් තියනවනේ.
මේ පොටෝ බලපුවාම පේන්නේ VIC ෆිල්ටර් එකෙන් හොඳට ෆිල්ටර් වෙලා තියනවා. අනික නම් නිකන් ඔයිල් වල ඔබලා ගත්තා වගේ.
ඒත් මෙතන එක පොඩි විස්තරයක් අඩුයි. දුවපු Km ගාන. එකක් ඕවර් යූස් කරලා තියෙන්නත් පුලුවන්.
ඒ කොහොම උනත් එකට එකක් වැඩි පුර දීලා ලෝ කොලිටි එක දානවට වඩා පුරුදු VIC එක දාන එක හොඳයි

පබ්ලික් නෑ බන් ඒ ගෘප් එක ක්ලෝස්ඩ් එකක්.
දෙකම 5000 ලු, කමෙන්ට් එකක කියල තිබ්බ![]()


Thanks for the info bro,
මේක බලපු ගමන් තේරෙනවා අර ටොයොටා එක බාල එකක් කියලා. මේවා නම් මහ ජරා වැඩ. වැඩිපුර සල්ලිත් අරන් මිනිස්සු අන්ඳන එක.
මම කිව්වේ ඕක තමා මුන් ටොයොටා නම විකුණන් කනවා.![]()
මිනිස්සුත් ඉතින් ටොයෝටා හින්දා වැඩි හොඳට කියලා දානවා. පුරුදු විදිහට VIC දාන එක හොඳයි වගේ.
මේවා නම් පුලුවන් තරම් ශෙයා කරන්න ඕනේ මිනිස්සු දැනගන්න.

vic එක ටිකක් හොඳයි.එත් ඔරිජිනල් toyota එක වගේ හොඳ නැහැ.අපේ මක බාස් ල කියන ඒවා අහල වාහනේ තමයි අවුල් යන්නේ.vic එක paper based material එකක්.toyota එක synthetic.දිග පළල මැනලා අරක හොඳයි කියන්න බැහැ![]()

Synthetic එක කළුපාට වෙලා වත් නෑනේ![]()
හොඳ paper filters තියෙනවා එත් synthetic එක තරම් හොඳ නෑ.toyota එකෙන් filter වෙන්නේ අඩුවෙන් කියන කතාව නං කොහොමත් පිළිගන්න බෑනේ බං.car එක හදපු උන්ට filter එකක් හරියට හදන්න බැරි වෙනවද. vic එක බලපන් නිකන් wool වගේ වෙලා.ඔහොම වෙලා clogged වෙනවා.එතකොට oil pressure වැඩි වෙනවා.එක නවත්තන්න සමහර chinese එවයි bypass valve එකක් තියෙනවා.වැඩිපුර clog උනාම එක open වෙනවා.එතකොට oil filter එක නැතුව දිව්වා වගේ තමයි.paper based ඒවයි පොඩි කෑලි කැඩිලා යනවා.ඒවත් engine එකේ හිරවෙන්න පුළුවන්.ඔකේ ලාබෙකුත් නෑ.original එක මාරු කරන්නේ service දෙකකින් වගේනේ
ඒවල ටොයෝට ලෝගෝ එක ගහල දෙන්නෙ 
Toyota එකෙන් ෆිල්ටර් හදන්නේ නෑ බන් ෆිල්ටර් හදන සමාගමකින් ඖට්සෝස් කරල ගන්නේ (Eg: Denso)ඒවල ටොයෝට ලෝගෝ එක ගහල දෙන්නෙ
ජපානේ Denso ෆිල්ටර් එකයි Denso ෆිල්ටර් එකයි පට්ට වෙනස්. ජපානේ හදපුව කළුපාට වෙනව චීනේ හදපු එක එහෙම වෙන්නෙ නෑ