mazda 323 1992 වගේ මොඩෙල් එකක් හොදයිද මචන්ලා...?බජට් එක 8ක් තමයි.වාහනයක් ගද්දි බලන්න ඕනේ දේවල් ගැනත් ටිකක් විස්තරයක් ඕනේ මචන්ලා රත්තරන් අයියගේ සහ තවත් වාහන වැඩ්ඩන්ගේ උදවූ පතමි....











Last edited:
හොඳ වාහනයක් අහුවුනේ නැත්කං වාහනත් එපා වෙනවා.
ඒ නිසා ඒ ගැන හිතලා බලහං... මැස්ඩා ෆැමිලියා මේ වගේ වාහනවල ස්පෙයා පාර්ට්ස් එහෙම හිඟයි දැන්... දොරක් එහෙම හොයලා බලහං එතකොට තේරෙයි... ඒ නිසා දැං උඹ ගාව 8 ක් තියන එකේ තව ටිකක් අලුත් එකකට ට්‍රයි කරහං


