Mazda Axela SKYACTIV-HYBRID 2012 - 2015

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    :D මගේ බොක්කේ ෆිට් එකක් ඉන්නවා ජපානේ...... ඌ නම් කියන්නේ එහෙන් අරන් රෙජිස්ටර් කරලා..... ආයේ රෙජිස්ට්‍රේෂන් කැන්සල් කරලා...... මෙහෙට වාහනේ දාන වැඩේ පට්ට පාඩුයි කියලයි....... :dull:

    ලේලන්ඩ් මම ඉන්දියන් මාකට් එක නම් චෙක් කරලා නෑ...... මෙහේ නම් දැන් සීට් 58 එක 57ක් ද කොහෙදෝ..... ලගකදි බස් ගැනිල ගැන හිතුවේ නෑ....... මොකද අළුතෙන් එන ඒවා පපඩම් වගේ..... පරණ ඒවා ටිකම මේන්ටේන් කරන් දුවන එක තමා ලාභම..... බඩු වල ගානත් අඩුයි පරණ ඒවායේ..... අළුත් ඒවායේ එයාර් ෆිල්ටර් එකත් 15000ක්....... :dull: :growl:

    මම කිවුවේ පකිස්ටන් කාරයෝ කරන්නෙම එක . මම කිවුව විදිය තමයි ලේසි. registration හැම වහෙනම cancel කරන්න අමාරුයි. ලංකාවේ පප්පල ටිකක් land cruiser,Prado වගේ වාහනවලට ඕක කරලා charter වුනා පහුගිය දවස්වල.

    oil filter එක 15000 ? හෙනගපන් මොකද බන් ඔච්චර මිල. මම දන්නා කීපදෙනෙක් ඉන්නවා වුන් බඩුගෙන්නේ India වලින්. මෙහෙන් ඔය ඉන්දියාවට යන set ඉන්නවනේ දබදිව වදින්න . එහෙ ඉන්න එකා ඔය යන සෙට් එකක අතේ බදු එවනවා. . උබ ඔය කියන oil filter එක අලුත්ම එකක වෙන්න ඕන. එත්මට හිතාගන්න අමාරුයි මචන්. ඉන්දියන් ඒවා එච්චර ගණන් කියලා.

    මගේ යාලුවෙක් ඉන්නවා මම උගෙන් ඇහුවා හරි බන් උ කියනවා මෙහෙ කෑලි පට්ට ගනන්න්ලු. ඔයකියන oil filter එක ඉන්දියාවේම වෙන්නේ 3500.00 විතරලු 1200 ඉදල තියෙනවලු. අවුල තියෙන්නේ ගෙන්න අමරුලු.
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    :shocked:

    අනික නිසාන් කාරයා හයිබ්‍රිඩ් අර ලීෆ් එක ඈර වෙන වාහන ගහන්නේ නැද්ද....?? මම දැකලා නෑ නිසාන් හයිබ්‍රිඩ් එකක්.......?? :oo:

    Nissan hybrid තියෙනවා. එච්චර යන්නේ නැබන් . එකයි ගේන්නේ නැත්තේ.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    බොන්ගො හදන්නෙ mazda ෆැක්ටරියෙ.vannet එකත් උන්ම හදන්නෙ. නැතුව නිසාන් එකේ මැස්ඩ එක හදනව නෙවේ. අපි ගාවත් ඉස්සර තිබ්බ vannet එකක් ඒකෙ ගහල තියනව mazda co කියල. පිටින් ඔක්කොම nissan ගහල තිබ්බට

    mazda bongo , Ford Econovan, nissan vannet , mitsubishi delica all made by mazda

    මේ දවස් වල mazda එක toyota එක්ක join එකක් තියනව hybrid technology එකට නම්. මැස්ඩා එකේ engine technology ටොයොට එකටත් hybrid mazda එකටත් share කරගන්නව. ඒකෙ ප්‍රතිපලයක් තමා අලුත් mazda axela hybrid එක

    ආය alfa romeo එකත් එක්ක එකතු වෙලා අලුත් miata එකයි spider එකයි හැදුවෙ

    hybrid වලට technology එක share කරනවා. parts ගැන හරියට කියන්න දන්නේ නැ මචං
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    එළකිරියේ ඉන්න රත්තරන් අයියා ,IDG threads වලින් සෑහෙන දෙයක් ඉගෙන ගත්තා.

    urajdrlk ,speedmalli මචන් ගොඩක් ස්තුතියි මම නොදන්නා විස්තර කිවුවට. ගොඩක් දෙයක් දැනගන්න ලැබුනා. කිවුවට පස්සේ තමයි ,මමත් search කරලා බැලුවේ. වාහන ගෙනාවට දෙයක් මම දන්නේ නෑ මචන් දෙන්නම් ටික ටික දන්නවා.

    මම හිතන්නේ එළකිරියේ අයටත් තොරතුරු ටික වැදගත්.
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka

    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    මචන් පුළුවන් නම් Mazda 6 එක ගැන ත්‍රෙඩ් එකක් දාන්න. මේ කරන වැඩේ ගොඩක් වටිනවා.

    Rep 7+
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    machan meka mazda 6 hybrid neda
    nethnam axela and 6 kiyana ake wenasa mokadda? man hithanne wenasa widiyata market 2kata ana name 2k witharai kiyala, lankawe market akata gahanne mada 6 and japan domestic aka thama axela. man weradida?

    Mazda 3 (known as the Mazda Axela in Japan)
    Mazda 6 (known as the Mazda Atenza in China and Japan)
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    :yes:

    Axela එකට වඩා Mazda 6 එක ලොකුයි :yes:.

    Mazda 6: http://ikman.lk/en/mazda-6-2014-for-sale-colombo-2

    Atenza ලංකාවෙ තියනවද? ගෙන්නුවොත් ඔක්කොම කීයක් විතර වෙනවද?

    Machan MAZDA 6 ATENZA AS MY KNOWLEDGE 2500CC this one not the original mazda 6 (should be they fix the the badge )its non hybrid axela. cant tell more machan without inspection. original mazda 6 (atenza) can landed around 6.5M with very low mileage.

    i know this time period (2013 - 08 to 2014 -01) came "JALTHER VAHANA"
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    6999994888_bc40dc8a7e_b.jpg


    ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා...............!!!!

    ---- EASTERN INNOVATION -----
    ----රන්බිම INTERNATIONAL ----
    ---- LEE HARVEY LIMITED ----
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    AXELA HYBRID S/L GRADE LUXURY EDITION | 2000 KM 2014

    F.jpg

    R.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 2,245,000.00
    IN SL CURRUNCY (RATE 1.15) LKR 2,581,750.00
    LOCAL DUTY LKR 2,440,000.00
    TOTAL VEHICLE PRICE LKR 5,021,750.00

    TOTAL COST LKR 5,021,750.00