Mazda Axela එකක් ගන්න අදහසක් තියනවා, මට ප්‍රශ්න ගොඩක් තියනවා මචන් එක සම්බන්දව. පොඩි හෙල්ප් එකක් දෙන්න.මගේ budget එක 23.
1)මෙක සිටි එකේ තද ට්‍රැෆික් එකේ කොච්චර තෙල් කරයිද ?
2)මේ වාහනේ නඩත්තුව/වියදම කොහොමද ?
3) ආවේනික ලෙඩ තියනවද ?
4)සමස්තයක් විදිහට මේකට වියදම් කරන ගානට මීට වඩා හොද එකක් තියනවද ගන්න ?

1)මෙක සිටි එකේ තද ට්‍රැෆික් එකේ කොච්චර තෙල් කරයිද ?
2)මේ වාහනේ නඩත්තුව/වියදම කොහොමද ?
3) ආවේනික ලෙඩ තියනවද ?
4)සමස්තයක් විදිහට මේකට වියදම් කරන ගානට මීට වඩා හොද එකක් තියනවද ගන්න ?

හැම තැනම තියන මොඩල් එකක්. ලෙඩක් නම් එන්නෙ නෑ. අවුරුදු5ක් පැද්ද mazda3 එකක් බ්‍රෑන්ඩ්නිව් ගත්තෙ 