city 10~12 ත් අතර කරනවා. outstation 12~15ක් වගේ කරනවා. මචන් මේකයි මම race නම් යන් නැ.ඔය 40~60 වගේ තමා යන්නේ.උබ වගේ dial එකක් තමි මන් හොයා හොයා හිට්යේ. මචෝ තෙල් ඒ 12-15 කරන්නේ outstation ද ? city ද ? ebay ගෙන්නන එක ලාබ නෑ නේද ?
ඔකෙ තෙල් වැඩ නොකරන්න හිලක් තියනවයෑ ටැන්කියේ. ඕනෙම 1500CC කාර් එකක් කරන ඇවරේජ් ගාන කරනව. පාට්ස් නැති කතන්දර නම් ඉතින් ඔය සියබලාන්ඩු පැත්තෙ එකෙක්වත් කියන්නෙ නෑ. මම මොනරාගල පැත්තෙත් අලුත්ම මොඩල් දුවනව දැකල තියෙනවහැම තැනම තියන මොඩල් එකක්. ලෙඩක් නම් එන්නෙ නෑ. අවුරුදු5ක් පැද්ද mazda3 එකක් බ්‍රෑන්ඩ්නිව් ගත්තෙ
තව ලක්ශ 5ක් දාල අවුරුද්ද ආලුත් එකක් ට්‍රයි කරන්න. ඇක්සලරේට් කේබල් නැති මොඩල් එකක්.

N♥K_forever;18626125 said:bump
Fuel nam wada karanne naa mama danna vidiyata 10 wage tama karanawa kiyanne... badu nam tikak ganan... eth hariyata maintain kaloth hoda durability ekak tiyenawa
cruise control ඇති සහ නැති එක අදුර ගන්නේ කොහොමද ?ඔය මොඩෙල් එකේ තමා cruise control එන්නේ
මචන් මටත් සෙට් වෙන්නේ ඒවගේ ටැෆික් එකක් තමයි. එත් මන් එක ශේප් කරගන්න මාරුවේ මාරුවට බයික් එකත් පාවිව් කරන්න පුළුවන්.macho thel karanne driving skills ekka....wada dala duwanna yanna epa....traffic eke thel karana eka balapanawa machan pradeshaya anuwa...man kiwwa uncle karaya daily Borella - Kiribathgoda duwana ekek...ithin uba dannawa ne Borella kiribathgoda thiyenne lowi gaheth nathi traffic ekak...ehema traffic ekaka 8 wage karanawa nam samanya traffic ekak thiyena town ekaka aniwa 11 karanawa...kisima dekata baya wenna epa...uba inna area eka anuwa ubata godak hoda efficancy ekak ganna puluwan wei....go forit
එලbump seeye
මේ ඉන්නේ එල කොල්ලෙක් ... මචන් ඇක්සලරේට් කේබල් එකේ සීන් එක මොකද්ද ?වාහනේ කොලිටිය සහ ඔප්ශන් හොදටම හොදයි. අවේනික ලෙඩ මුකුත්ම නැහැ. මම දැන් කාලයක් තිස්සේ පදිනවා. පුළුවන් නම් 2011 වලින් පස්සේ එකක් ගන්න (smiley face). තෙල් දුර 12 - 14 කරනවා (Colombo - Kandy). Colombo 9 - 11 කරනවා (උදේ office ඇවිත් හවස ගෙදර යන්න). High way බය නැතුව 15 කරනවා.
ගොඩක් උන් තෙල් වල ගාන කිඋවම පිළිගන්නේ නැහැ. නමුත් අලුත් edition එක පරණ එක වගේ නෙමේ හොදටම කරනවා.එකයි 2011 වලින් පස්සේ එකක් ගන්න කිඋවේ.
එකම දේ Colombo වලින් පිට පාට්ස් නම් අඩුයි. අන්න ඒකට නම් සුදානම් වෙන්න ඕනේ.
Driving experience is one of the best among the Nissan and Toyota vehicles I have driven. PM me if you need to know anything else.
මේ ඉන්නේ එල කොල්ලෙක් ... මචන් ඇක්සලරේට් කේබල් එකේ සීන් එක මොකද්ද ?
2000-2003 වගේ එකක් තමයි මගේ ගානට සෙට් වෙන්නේ. එකේ කෙස් තියනවද ?
You must spread some Reputation around before giving it to SAN_APIIT again.
2000-2003 mazda3 නෑ 323 තියෙන්නෙ. 2007ට වගේ කලින් ඒවගෙ ඇක්සලරේටර් කේබල් එකක් එන්නෙ. ආය 3 එකේ කලින් ඒවගෙ එන්නෙ 1.6 එන්ජිමක්. ඒක තමා කිව්වෙ ගන්න හොදම චොයිස් එක 2007-2008 පර්මිට් එකට ගෙනාපු 3 එකක් ඔටෝ එකෙත් 10-15 කරා.


Pattama wahene machan. Mage yaluwek laga okakma tiyanawa. pora gawa tibbe Mazda Butterfly ekak. Eka vikunala Mazda Axela ekak gatte. Manuel ekak ganin machan.
ඇයි බන් මැනුවල් ගන්න කියන්නේYes Go for the Manuel car...
එලබම්ප්
අපේ ගෙදර වාහනේ නම් ඉතින් මනුවල්. මට එක ලොකු කරදරයක් වගේ දැනෙන්නේ නැ. එත් මැනුවල් මාකට් නැති නිසා මොකක් කරර්න්නද කියල තේරෙන්නේ නෑ.මෙච්චර තාක්ෂනය දියුණු වෙනවා, දැන් එන ගොඩක් අලුත් කාර් වල පැඩෙල් ෆිෆ්ට් එන්නේ.
පොඩි තෙල් වාසියක් බලාගෙන මැනුවල් ගන්ඩ කියන්නේ ඇයි කියලා හිතාගන්ඩ බැ
(cvt නම් මැනුවල් වලට වඩා තෙල් කරනවා)
රේස් කරන්ඩ නම් ඉතින් ඔන්න මැනුවල් ගත්තට කමන් නැ.
ගෙදරින් කාර් එක එලියට දැම්ම වෙලේ ඉදලා ට්‍රැෆික්
ට්‍රැෆික් එකක ගියර් මාරු කර කර ඉන්ඩ ගියහම සසර කල කිරෙනවා

අපේ ගෙදර වාහනේ නම් ඉතින් මනුවල්. මට එක ලොකු කරදරයක් වගේ දැනෙන්නේ නැ. එත් මැනුවල් මාකට් නැති නිසා මොකක් කරර්න්නද කියල තේරෙන්නේ නෑ.
CVT තියනේ අලුත් ඒවගේ නේද? ඒවා ගන්න අමාරු වෙයි.
![]()



Mazda 2011 walin passe enne CVT kiyala hodatama sure. Kalin nam sure naha, poddak hoyala balanna.
Manuel nam vikunanna amarui. Dan ALTO unath auto gear ena kalayakne meka![]()



bump



Red tail light 2004 ta kalin awe.
කවුරු හරි පින්වතෙක් මට කියනවද පහත ටෙල් ලයිට් වල මොඩ්ල් වෙනස්කම්
![]()
![]()