බම්ප් බං
bump mchng
ai maru idea eka maru karemama ganna hitiye mazda 3 ekak thamai 2008 wage 30 kata withara passedi nissan bluebird ekak gatta ban 32i limited edition ekak 2007 30 kata gatta

ai maru idea eka maru kare![]()
mazda walata wada tikak expensive an re-sale karanna puluwan as deka piyagena komath mama mazda 6 eka ganna balan inne eka yakek wage ban 


මෙ දවස් වල මමත් එකක් හොයනවා. Mazda Axela 2කුයි, Mazda 3 3කුයි බලන්න ගියා. Mazda 3 1.6L, Mazda Axela 1.5L වෙනස අරුනහම වෙන වෙනසක් නම් පෙනුනේ නෑ.
වෙනසක් නැ බන් parts වල නම් engine capacity එක ඇරුනහම, axela එකේ එන්නේ ෆැබ්රික් සීට් mazda 3 එකේ එන්නේ ලෙදර් සීට්.තව පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියනවා.මෙ දවස් වල මමත් එකක් හොයනවා. Mazda Axela 2කුයි, Mazda 3 3කුයි බලන්න ගියා. Mazda 3 1.6L, Mazda Axela 1.5L වෙනස අරුනහම වෙන වෙනසක් නම් පෙනුනේ නෑ. ඒඋනාට සමහර උන් කියන්නේ Axela වලට හොදට parts තියනවා Mazda 3 Parts හොයන්න අමාරුයි කියලා. Agent ගෙන්නන්නේත්, පාරේ වැඩිපුර දකින්න තියෙන්නෙත් Mazda 3 නිසා මෙහෙම වෙන්නේ කොහොමද?
පහල රූපේ රතු කොටු කරලා තියන එකේ රවුම තියෙන්නේ මොකටද? හුගක් වහන වල දැකලා තියනවා

bluebird eka machan hugak hoda car ekak,hoda comfortable,allion,premio range eke yanne,poddak ekath balapan drive karalaai maru idea eka maru kare![]()

bluebird eka machan hugak hoda car ekak,hoda comfortable,allion,premio range eke yanne,poddak ekath balapan drive karala![]()
Parts තත්වය ගැන අදහසක් නැද්ද machan?
මචන් තල්ලු කරන්ඩ පුළුවන් තල්ලු කරලා start කරන්ඩ බැ.මචන් ඔටෝ ගියර් වාහන තල්ලු කරන්න බෑ නේද ? එත් ඇදගෙන යන්න පුලුවන්ද ?
එහෙම අවුලක් නැ බන් මම දැන් tread ගොඩක දැම්මා, මේක mazda උනාට powertrain එක ford focus එකමයි.Parts තත්වය ගැන අදහසක් නැද්ද machan?
මචන් තල්ලු කරන්ඩ පුළුවන් තල්ලු කරලා start කරන්ඩ බැ.
(එකටත් ක්‍රම තියනවා හැබැයි අනුමත කරන්ඩ බැ)
වාහනේ start වෙන් නැත්තම්,
වාහනේ start කරන්ඩ බැරි උනාට N (neutral) එකට දාන්ඩ පුළුවන්.
ඇදගෙන යන්ඩත් පුළුවන් හැබැයි start එකේ නැති හින්දා බ්රේක් හරියට වැඩ නැ නේ.
ටිකක් පරිස්සමට ගෙනියන්ඩ ඕන.
එහෙම අවුලක් නැ බන් මම දැන් tread ගොඩක දැම්මා, මේක mazda උනාට powertrain එක ford focus එකමයි.
ඒ හින්දා ford focus එකේ parts වුනත් මේකට මැච් වෙනවා.
body parts නම් (Ex. buffers, doors, fenders) කොලබින් පිට ටිකක් හොයාගන්ඩ අමාරුයි.

