MAZDA BJ

bada1

Active member
  • Jul 28, 2012
    663
    96
    28
    මචන්ලා මට හොඳ BJ 5 P එකක් හම්බුනා. එත් පොඩි අවුලක් තියෙනවා. එකේ එක වීදුරුවක power shutters වැඩ නැහැ. දන්නා කියන අය ගෙන් ඕක ඇහුවාම උන් කියනවා ඕක BJ එකට ආවේනික ලෙඩක් කියලා. හදන්න අමරුලු. හැදුවත් ආයෙත් යනවාලු. මොකද මම කරන්නේ දන්නා කෙනෙක් හෙල්ප් එකක දෙන්නකෝ.:shocked::(
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    මගේ කලින් තිබ්බ Nissan එකකත් තිබ්බ. දෙපාරක් හැදුවට පස්සේ තාම හරි ගියේ. හැබැයි ඕකට ආවේනික ලෙඩක් නම් එක විදුරුවක එන්න බැහැ.
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    මගේ කලින් තිබ්බ Nissan එකකත් තිබ්බ. දෙපාරක් හැදුවට පස්සේ තාම හරි ගියේ. හැබැයි ඕකට ආවේනික ලෙඩක් නම් එක විදුරුවක එන්න බැහැ.

    thank you. ;)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    මගේ කලින් තිබ්බ Nissan එකකත් තිබ්බ. දෙපාරක් හැදුවට පස්සේ තාම හරි ගියේ. හැබැයි ඕකට ආවේනික ලෙඩක් නම් එක විදුරුවක එන්න බැහැ.

    :lol: ow ban awenika kathawa boru, oke enne puluwan lede motor weda karanne nathi ekane, 3k weda karala 1k awul wenna bane, wedima unot motor eka danna wei :) mageth ohoma wela passe baladdi switch eka kadila, thawa parak shutter eka hira wela
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Machan,mama axela ekak baluwa..2004 model ekak..car eka nam hodata tiyenawa,eka aulak tiyenawa,dashboard eke airbag bulb eka indicate wenawa,eka loku aulak da?

    එහෙනම් එපා මචන්. sensor අවුලක් හරි, වයර් එකක් ගැලවිලා හරි වෙන්න පුළුවන්. නමුත් මොකටද අවදානමක් ගන්නේ නේද.
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    bj5p is a good car it's spacious, sporty like all mazdas, comes with great options. Shocks are little stiff like all mazdas. To give good handling they have to install stiffer suspension so the car handles well but you have to sacrifice a little bit of comforts. Do not expect a good fuel economy from any mazda car as they are built with sportiness in mind. This car will do around 8 - 9 max. But it's a good car. Toyotas are great for the wallet and mazdas are highly addictive :) Once a mazda owner, you will never buy anything else. Please go to a Mazda specialist for any kind of prob. Doesn't have to be the dealers but the person you visit should know what he is doing. Zoom Zoom!

    PS: Don't worry about the sensor jibber jabber. When a "maka bas" is unable to figure out how to repair a car his first excuse is gonna be "mahathaya me car eke sensor case. Me model eke hati thamai meka ikmanata deela dala toyota super duper ae110k gemu api."
     
    Last edited:

    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    Machan,mama axela ekak baluwa..2004 model ekak..car eka nam hodata tiyenawa,eka aulak tiyenawa,dashboard eke airbag bulb eka indicate wenawa,eka loku aulak da?
    I'd stay away from that car man. Air bags are very expensive to fix unless it's just a sensor problem or wiring problem. Most mechanics are afraid to work on them. Even the agents do not like to work on them as it can seriously injure a worker if inflated by accident. That's why most cars today get a sports steering wheel after a major collision :)
     
    Thank you.:D