mazda demio

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    අවුලක් නෑ බන් ගාන කියාද? කොච්චරක් දුවල ද ? පුළුවන් නම් ඊට පස්සේ මොඩල් එකට පල
     
    maduz92

    Member
    Apr 7, 2018
    43
    1
    0
    අවුලක් නෑ බන් ගාන කියාද? කොච්චරක් දුවල ද ? පුළුවන් නම් ඊට පස්සේ මොඩල් එකට පල

    uba use krla tyeda. 2004 model eka beluwe. 21k wage wenawa
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    uba use krla tyeda. 2004 model eka beluwe. 21k wage wenawa

    අල්ලපු ගෙදර ඩයල් එක ගාව තිබ්බා 2010 එකක් ඌ එක 24ට දුන්නනේ.:yes: පට්ට ලුක් බන්. පෙට්‍රලුත් කොහොමත් 12ක් විතර කරා කිවා. ඇතුලත් හොදයි බන් නිකම් ටොයෝටා චිප් ලුක් නෑ :yes: