රත්තරං;17631963 said:
එහෙම පොදුවේ කියන්න බෑ. මට ඩෙමියෝ එකයි BJ5Pඑකයි සුපිරි.. මැස්ඩා 3/ඇක්සෙලා ආසනෑ. (ආසනෑ කිව්වේ ඔය දෙකට බැන්නොත් දෙයියෝ කෝප වෙනවා)

ඩෙමියෝ එකේ ලුමිනස් ග්‍රීන් එක පට්ට ලුක් එකක් තියෙනව. හැබැයි මට hatchback දිරවන්නෙ නෑ බන්. 

රත්තරං;17631955 said:මචෝ ඔය හයිබ්‍රිඩ් ටැක්ස් එකේ නීතිය පොඩ්ඩක් බලපන්
2000cc වලට 58% ටැක්ස් එක වදී කියල හිතන්න අමාරුයි
හරියටම දන්නේ නෑ
රත්තරං;17631963 said:
එහෙම පොදුවේ කියන්න බෑ. මට ඩෙමියෝ එකයි BJ5Pඑකයි සුපිරි.. මැස්ඩා 3/ඇක්සෙලා ආසනෑ. (ආසනෑ කිව්වේ ඔය දෙකට බැන්නොත් දෙයියෝ කෝප වෙනවා)

රත්තරං;17631952 said:
තොට ඉතින් මැස්ඩා හැදුවොත් ඒක ෆෙරාරි වලටත් වඩා හොදයි
මැස්ඩා කොම්පැනියෙන් ගෑනු හැදුවොත් එහෙම පලවෙනි එකීව බදින්නේ උබ
මැස්ඩා ලපඩ හොදයි වක්කලමකට දාලා ඉස්සෝ අල්ලන්න
(දැන් කුරු කුරු ගාපන්)

රත්තරං;17631971 said:ElaKiri Community > General > ElaKiri Talk!
ලොක්කට කියල ගැරිජ් එකට = වෙහිකල් සෙක්ශන් එකට මූව් කරපන්කො
මෙතන මේ ගෑනු කලබල චන්ද කලබල අස්සේ ඕවා ගලවලා නට් බෝල්ට් මිසින් වෙයි

ඩෙමියෝ එකේ ලුමිනස් ග්‍රීන් එක පට්ට ලුක් එකක් තියෙනව. හැබැයි මට hatchback දිරවන්නෙ නෑ බන්.
![]()
MAZDA වල සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක
වාහනේ මාකට් යන ගනන් වලට ගත්තොත් මාකට් ගනන් වලටම දෙන්න පුලුවන්, බොරු ගානක් දීල ගත්තොත් පාඩු වෙනව, ඕක හැම එකටම අදාල දෙයක්
තෙල් කෙරුවාව කොහොමද
ගොඩක් ලන්කාවෙ එවුන් වාහනේ හැඩේ බලල පෙට්‍රල් කරන ගනන් කියන්නෙ වාහනේ ලස්සන නම් පෙට්‍රල් නොකරන අතර කැත වාහන පෙට්‍රල් කරයි.
ඇත්තම කතාව මේවගෙ එහෙම වරදක් නෑ, මොකද අපේ ගෙදර අවුරුදු5ක් මැස්ඩා3 එකක් පාවිච්චි කරා පෙට්‍රල් කරා 10-11 අවම, දුර යනකොට නම් 15+ කරා
පාට්ස් සහ අනිත් දේවල් කොහොමද කියල..
හොන්ඩා වලට වඩා ගනන් අඩුයි ටොයොටා වලට වඩා ගනන් වැඩී මාකට් එකේ තියෙන්නෙ එහෙම,
මං දැකපු විදිහට ලංකාවෙ වැඩිම මාකට් එක තියෙන්නෙ Axela , mazda 3 , demio එකයි. පාට්ස් හොයන්න අමාරුවක් එහෙම නෑ නේද මචන්.. 
අඩේ එල එල තැන්ක්ස් මචෝ.මං දැකපු විදිහට ලංකාවෙ වැඩිම මාකට් එක තියෙන්නෙ Axela , mazda 3 , demio එකයි. පාට්ස් හොයන්න අමාරුවක් එහෙම නෑ නේද මචන්..
![]()
රත්තරං;17631998 said:මටත් හැච් බැක් සෙට් වෙන්නේ නෑ. කාර් නම් සෙඩෑන් සෙඩෑන් නම් කාර්

ඒක මම මේ පොඩ්ඩක් බලන ගමන්, මේකක් 50ට අඩුවෙන් ගේන්න පුලුවන් කියන්නෙ, ඒ කියන්නෙ ටැක්ස් වල කේස් එකක් නෑ වාහනේ කොල බර ගානක් යනව ජපානෙත්
3 එකක් සතියක් පාවිච්චි කරල බලන්න
රිදිල
ඒක දැක්කෙ දැන්නෙ, බයික් කෑල්ල විතරයි දැනන් හිටියෙ මම![]()
parts tiyenawa mchn ona taram nut eke idala...
එල එල. ඕව දන්නෙ නැතුව අරන් අනාතයිනෙ බන්රත්තරං;17632019 said:මම උබට කිව්වේ 2004 මැස්ඩා 3 එකක් තිබ්බ කියල. අයියෝ එතනින්ම තමා එපා උනේ

රත්තරං;17632019 said:මම උබට කිව්වේ 2004 මැස්ඩා 3 එකක් තිබ්බ කියල. අයියෝ එතනින්ම තමා එපා උනේ

suspension hindada?matath dan tika tika epa wegena ban enne...![]()

2004 3
sure එකටම 1.6 එකක්
කලින් එකා කාර් එක කාල තියෙන්න ඇත්තෙ![]()
රත්තරං;17632163 said:ඒක 1500cc නේ බොල![]()