MAZDA HYBRID

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ඔව් මචන් පෙට්‍රලුත් අම්බානක වැඩ අනික් හයිබ්‍රිඩ් එක්ක බලනකොට පවර් එකත් වැඩිම මේකෙ, මේකක් ගේන්න පුලුවන් ලක්ශ හතලිස් ගානකට :D :yes::yes:

    dei oka ubata 40 ganakata balan idapan 2000cc engine ekata tax wedunama :eek:50+ thamai
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    අනාගතයේ වාහන මාර්කට් එක සුබ වේගෙන එනවා වගේ :shocked:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    රත්තරං;17631901 said:
    මේකේ ඉන්නවා එපාම කරපු අනාතයෝ ටිකක්

    නිසාන් අනාතයා - යුරාජ් බඩා:lol::lol:
    මැස්ඩා අනාතයා - speed malli:rofl::rofl:
    හොන්ඩා අනාතයා - mahesh1297:sorry::sorry:
    පෝර්ජෝ අනාතයා - ජැක් ස්පැරෝස්:baffled::baffled:

    ටොයොටා අනාතයා - ම්ම්ම් එක්කෝ ඒක ඕනේ නෑ:rolleyes::rolleyes:

    තොපි හින්දා අනාථ වෙන්නෙ අපි. ඇයි යකො මොකක්ද හොද කියල හිතා ගන්න අමාරුනේ :angry::P
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    MAZDA

    කාර් වලින් ඉස්සර ඉඳන් ආසම MAZDA වලට. හැම කාර් එකකම මාර ස්පෝට් ලුක් එකක් තියෙනව. ඒකයි හේතුව. ටෙක්නිකල් පැත්ත ගැනනම් දන්නෙ නෑ. සමහරු කියනව හරි නෑ කියල. ඇත්තටම දන්න එකෙක් කියපන්කො MAZDA වල සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක කොහොමද, තෙල් කෙරුවාව කොහොමද, පාට්ස් සහ අනිත් දේවල් කොහොමද කියල.. මං මේ අහන්නෙ මේ හයිබ්‍රිඩ් එක ගැනම විතරක් නෙමෙයි. දැනට ලංකාවෙ මාකට් එකේ තියෙන MAZDA කාර් ගැන.​
    I also love MAZDA. Karadarayak nethi car ekak. AYe Ganneth MAZDA thamai.
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    කාර් වලින් ඉස්සර ඉඳන් ආසම MAZDA වලට. හැම කාර් එකකම මාර ස්පෝට් ලුක් එකක් තියෙනව. ඒකයි හේතුව. ටෙක්නිකල් පැත්ත ගැනනම් දන්නෙ නෑ. සමහරු කියනව හරි නෑ කියල. ඇත්තටම දන්න එකෙක් කියපන්කො MAZDA වල සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක කොහොමද, තෙල් කෙරුවාව කොහොමද, පාට්ස් සහ අනිත් දේවල් කොහොමද කියල.. මං මේ අහන්නෙ මේ හයිබ්‍රිඩ් එක ගැනම විතරක් නෙමෙයි. දැනට ලංකාවෙ මාකට් එකේ තියෙන MAZDA කාර් ගැන.​
    දුර manual යනවා නම් 14ක් විතර කරනවා, toyota එක්ක බලද්දී නම් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක අඩුයි. පාර්ට්ස් toyota වලට වඩා වැඩියි. ඒ උනාට ඔය කියන තරම් නම් mazda axela අවුල් නැ
    මම කිව්වේ 2006 එක ගැන
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,349
    17,269
    113
    Auckland
    දුර manual යනවා නම් 14ක් විතර කරනවා, toyota එක්ක බලද්දී නම් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක අඩුයි. පාර්ට්ස් toyota වලට වඩා වැඩියි. ඒ උනාට ඔය කියන තරම් නම් mazda axela අවුල් නැ
    මම කිව්වේ 2006 එක ගැන

    used a 2008 mazda3 for 5 years, best car in the range :yes::yes:
     
    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    දුර manual යනවා නම් 14ක් විතර කරනවා, toyota එක්ක බලද්දී නම් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක අඩුයි. පාර්ට්ස් toyota වලට වඩා වැඩියි. ඒ උනාට ඔය කියන තරම් නම් mazda axela අවුල් නැ
    මම කිව්වේ 2006 එක ගැන

    thank you mchan :D
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    රත්තරං;17633529 said:
    ජොලියට බන් දැම්මේ. වාහන නරකයි කියන්න නෙමේ:D:D
    නෑ නෑ අවුලත් නෑ උඹල නිසා මම කොච්චර දේවල් ඉගෙන ගත්තද වාහන ගැන:yes::yes:
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    MAZDA කියන්නෙ පට්ටම වාහන.
    640px-1991-1994_mazda_323_bg_series_2_sedan_01.jpg

    1994 MAZDA Familia 323 එකක් තිබුනා.. ඒ කාලෙ රුපියල් 500ක් ඩීසල් ගහල දවස් ගානක් මොරටුව - කොළඹ ගියා බන්.
    ඩීසල් මීටරේ කට්ට හෙල්ලෙන් නැති ගානයි.
    MAZDA Familia 323 පට්ටම වාහනේ. අපි අවුරුදු 5ක් වාහනේ පැද්දා.. අනිතිමට දවසක් ට්‍රෆික් එකේ න්වත්තල ඉන්නකොට තිබිරිගස්යායෙදි ලේලන්ඩ් වයිකිං බස් එකක් ඇන්නා.. (ඌ අඬ අඬා කියනව බ්‍රේක් නැති උනාලු ) මචන් වාහනේ ඩිකියෙ ඉඳන් rear passenger area වෙනකල් ම තැලුනා. හැපුන පාර ඉස්සරහට විසි වෙලා ගිහින් ඉදිරියෙන් තිබුන වාහනෙත් වැදුනා.. පාර පුරා කෑලි. සීට් බෙල්ට් එක නිසා මූන බේරුනා මචන්.
    ඒත් මෙච්චර ඩැමේජ් එකක් වෙලත් වාහනේ ඇදන්ගෙන නෙවෙයි බන් ආවෙ.. drive කරගෙන.. කිසිම අවුලක් නෑ එන්ජින් එකට.
    බම්බලපිටියෙ පොලිසියෙ ඉඳල කෑලි එල්ලි එල්ලි පාරෙ එනකොට මිනිස්සු පුදුම වෙලා බලනව බන් :cool::cool:

    තාත්තට වාහනේ එප උනා බන් ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ. ශ්‍රී ලංකා ඉන්සුරන්ස් එකෙන් වාහනේ කන්ඩෙම් කලා. ලක්ශ 6ක් අතේ.

    උඹල දන්නවද ලස්සනම සීන් එක.. MAZDA eka හැපිල, කන්ඩෙම් වෙලා, අපි වෙන වාහනේකුත් අරගෙන, මාස ගානකට පස්සෙ දවසක් පොරක් ආව බන් අපේ ගෙදරට.. කිරි ටොයි MAZDA Familia 323 එකක. අපේ වාහනේ අන්කය තිබුනෙ.. ඇස් දෙක අදහ ගන්න බැරි උනා. මූ එලටම හදල බන්. ඉන්සුරන්ස් යාර්ඩ් එකෙන් අරන් මූ හදලා.. පොතේ ලිපිනය හොයාගෙන ඇවිත් අපිට පෙන්නන්න.. ඒක නම් පට්ටම වාහනේ මචන්.

    ඉතින් කියන්න ඕනි උනේ MAZDA වාහන නම් ගොඩාක් තත්ත්වයෙන් උසස් මචන්.. උන්ගෙ R&D පට්ට ඇති .. ඒකයි උන් කල් වේලා අරගෙන හොඳ හයිබ්‍රිඩ් එකක් මාකට් එකට දාල තියෙන්නෙ
     
    Last edited:
    • Like
    Reactions: speedmalli

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    චගු;17648221 said:

    BJ5P මචන් එකත් මරු.. මටනම් ඔය සීරීස් එකෙන් දිරවන්නේ නැත්තේ මැස්ඩා3 / ඇක්සෙලා විතරයි. අනේ මන්ද සමහරුන්ගෙනම් ආසම වාහනයක්. BJ5P එකේනම් හැන්ඩ්ලින් වලට ගහන්න EK3 එක හැර ඒ රේන්ජ් එකේ වෙන කාර් එකක් නෑ. මැනුවල් එක පට්ට