MAZDA HYBRID

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේකේ ඉන්නවා එපාම කරපු අනාතයෝ ටිකක්

    නිසාන් අනාතයා - යුරාජ් බඩා:lol::lol:
    මැස්ඩා අනාතයා - speed malli:rofl::rofl:
    හොන්ඩා අනාතයා - mahesh1297:sorry::sorry:
    පෝර්ජෝ අනාතයා - ජැක් ස්පැරෝස්:baffled::baffled:

    ටොයොටා අනාතයා - ම්ම්ම් එක්කෝ ඒක ඕනේ නෑ:rolleyes::rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    2000cc ගෙවපියව්කෝ ඉතින් අව්රුදු 7ක් යනකන් ටැක්ස්:sorry::sorry:

    කාර් එකනම් පෙනුමයි. පෆෝමන්ස් වැඩිම හයිබ්‍රිඩ් කාර් එක ලක්ශ 40-50 අතර ගන්න පුලුවන් ඒවගෙන්

    බලමුකෝ, ග්‍රේස් එකත් එනවනේ.. වාහන මාකට් එකනම් ලොකු වෙනසක් වෙනවා
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,341
    17,248
    113
    Auckland
    stiff suspension eka tama epa wenne mehe parawal wala yanakota mazda wala:sorry:

    :baffled::baffled::baffled:

    ඇයි බන් මොකක්ද සීන් එක ? අපි ගාව තිබ්බ 3 එක නම් allio premio වලට එහෙම වඩා සස්පෙන්ශන් ස්මූත්නෙ , මෙහෙ පාරවල් එහෙමත් අවුල් අවුරුදු 5ක් හොදටම පාවිච්චි කරා :)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,341
    17,248
    113
    Auckland
    රත්තරං;17631901 said:
    මේකේ ඉන්නවා එපාම කරපු අනාතයෝ ටිකක්

    නිසාන් අනාතයා - යුරාජ් බඩා:lol::lol:
    මැස්ඩා අනාතයා - speed malli:rofl::rofl:
    හොන්ඩා අනාතයා - mahesh1297:sorry::sorry:
    පෝර්ජෝ අනාතයා - ජැක් ස්පැරෝස්:baffled::baffled:

    ටොයොටා අනාතයා - ම්ම්ම් එක්කෝ ඒක ඕනේ නෑ:rolleyes::rolleyes:

    :lol::lol::lol::lol::P:rofl:
     
    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    කාර් වලින් ඉස්සර ඉඳන් ආසම MAZDA වලට. හැම කාර් එකකම මාර ස්පෝට් ලුක් එකක් තියෙනව. ඒකයි හේතුව. ටෙක්නිකල් පැත්ත ගැනනම් දන්නෙ නෑ. සමහරු කියනව හරි නෑ කියල. ඇත්තටම දන්න එකෙක් කියපන්කො MAZDA වල සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක කොහොමද, තෙල් කෙරුවාව කොහොමද, පාට්ස් සහ අනිත් දේවල් කොහොමද කියල.. මං මේ අහන්නෙ මේ හයිබ්‍රිඩ් එක ගැනම විතරක් නෙමෙයි. දැනට ලංකාවෙ මාකට් එකේ තියෙන MAZDA කාර් ගැන.​
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,341
    17,248
    113
    Auckland
    රත්තරං;17631920 said:
    moko une????

    ඕකට මොලේ කචල් වෙලා තියෙන්නෙ ලිදකට වැටිල වතුර බැහැල මෝලේට

    ඔය පරන බයික් කතාවක් අල්ලන් විකාර කොමෙන්ට් දාන්නෙ රිදුන වෙලාවට :dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,341
    17,248
    113
    Auckland
    රත්තරං;17631912 said:
    2000cc ගෙවපියව්කෝ ඉතින් අව්රුදු 7ක් යනකන් ටැක්ස්:sorry::sorry:

    කාර් එකනම් පෙනුමයි. පෆෝමන්ස් වැඩිම හයිබ්‍රිඩ් කාර් එක ලක්ශ 40-50 අතර ගන්න පුලුවන් ඒවගෙන්

    බලමුකෝ, ග්‍රේස් එකත් එනවනේ.. වාහන මාකට් එකනම් ලොකු වෙනසක් වෙනවා

    අන්න ඒක තමා මාත් බැලුවෙ :(
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    :baffled::baffled::baffled:

    ඇයි බන් මොකක්ද සීන් එක ? අපි ගාව තිබ්බ 3 එක නම් allio premio වලට එහෙම වඩා සස්පෙන්ශන් ස්මූත්නෙ , මෙහෙ පාරවල් එහෙමත් අවුල් අවුරුදු 5ක් හොදටම පාවිච්චි කරා :)

    ah man 3 eka drive karala ne ban mage tiyenne axela ekak eka nan poddak stiff wediy.normal road nan sira.rough road ekakata awama tikak agata amarui.
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,921
    9,292
    113
    Microsoft
    රත්තරං;17631901 said:
    මේකේ ඉන්නවා එපාම කරපු අනාතයෝ ටිකක්

    නිසාන් අනාතයා - යුරාජ් බඩා:lol::lol:
    මැස්ඩා අනාතයා - speed malli:rofl::rofl:
    හොන්ඩා අනාතයා - mahesh1297:sorry::sorry:
    පෝර්ජෝ අනාතයා - ජැක් ස්පැරෝස්:baffled::baffled:

    ටොයොටා අනාතයා - ම්ම්ම් එක්කෝ ඒක ඕනේ නෑ:rolleyes::rolleyes:
    :frown::frown::frown:

    :growl::growl::growl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :baffled::baffled::baffled:

    ඇයි බන් මොකක්ද සීන් එක ? අපි ගාව තිබ්බ 3 එක නම් allio premio වලට එහෙම වඩා සස්පෙන්ශන් ස්මූත්නෙ , මෙහෙ පාරවල් එහෙමත් අවුල් අවුරුදු 5ක් හොදටම පාවිච්චි කරා :)

    තොට ඉතින් මැස්ඩා හැදුවොත් ඒක ෆෙරාරි වලටත් වඩා හොදයි :frown::frown::frown:

    මැස්ඩා කොම්පැනියෙන් ගෑනු හැදුවොත් එහෙම පලවෙනි එකීව බදින්නේ උබ :P:P

    මැස්ඩා ලපඩ හොදයි වක්කලමකට දාලා ඉස්සෝ අල්ලන්න

    (දැන් කුරු කුරු ගාපන්:lol::lol: )
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අන්න ඒක තමා මාත් බැලුවෙ :(

    මචෝ ඔය හයිබ්‍රිඩ් ටැක්ස් එකේ නීතිය පොඩ්ඩක් බලපන්
    2000cc වලට 58% ටැක්ස් එක වදී කියල හිතන්න අමාරුයි
    හරියටම දන්නේ නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කාර් වලින් ඉස්සර ඉඳන් ආසම MAZDA වලට. හැම කාර් එකකම මාර ස්පෝට් ලුක් එකක් තියෙනව. ඒකයි හේතුව. ටෙක්නිකල් පැත්ත ගැනනම් දන්නෙ නෑ. සමහරු කියනව හරි නෑ කියල. ඇත්තටම දන්න එකෙක් කියපන්කො MAZDA වල සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක කොහොමද, තෙල් කෙරුවාව කොහොමද, පාට්ස් සහ අනිත් දේවල් කොහොමද කියල.. මං මේ අහන්නෙ මේ හයිබ්‍රිඩ් එක ගැනම විතරක් නෙමෙයි. දැනට ලංකාවෙ මාකට් එකේ තියෙන MAZDA කාර් ගැන.​

    එහෙම පොදුවේ කියන්න බෑ. මට ඩෙමියෝ එකයි BJ5Pඑකයි සුපිරි.. මැස්ඩා 3/ඇක්සෙලා ආසනෑ. (ආසනෑ කිව්වේ ඔය දෙකට බැන්නොත් දෙයියෝ කෝප වෙනවා :P:P )
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ElaKiri Community > General > ElaKiri Talk!

    ලොක්කට කියල ගැරිජ් එකට = වෙහිකල් සෙක්ශන් එකට මූව් කරපන්කො :):)

    මෙතන මේ ගෑනු කලබල චන්ද කලබල අස්සේ ඕවා ගලවලා නට් බෝල්ට් මිසින් වෙයි
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,341
    17,248
    113
    Auckland
    කාර් වලින් ඉස්සර ඉඳන් ආසම MAZDA වලට. හැම කාර් එකකම මාර ස්පෝට් ලුක් එකක් තියෙනව. ඒකයි හේතුව. ටෙක්නිකල් පැත්ත ගැනනම් දන්නෙ නෑ. සමහරු කියනව හරි නෑ කියල. ඇත්තටම දන්න එකෙක් කියපන්කො MAZDA වල සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක කොහොමද, තෙල් කෙරුවාව කොහොමද, පාට්ස් සහ අනිත් දේවල් කොහොමද කියල.. මං මේ අහන්නෙ මේ හයිබ්‍රිඩ් එක ගැනම විතරක් නෙමෙයි. දැනට ලංකාවෙ මාකට් එකේ තියෙන MAZDA කාර් ගැන.​

    MAZDA වල සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක

    වාහනේ මාකට් යන ගනන් වලට ගත්තොත් මාකට් ගනන් වලටම දෙන්න පුලුවන්, බොරු ගානක් දීල ගත්තොත් පාඩු වෙනව, ඕක හැම එකටම අදාල දෙයක්

    තෙල් කෙරුවාව කොහොමද

    ගොඩක් ලන්කාවෙ එවුන් වාහනේ හැඩේ බලල පෙට්‍රල් කරන ගනන් කියන්නෙ වාහනේ ලස්සන නම් පෙට්‍රල් නොකරන අතර කැත වාහන පෙට්‍රල් කරයි.
    ඇත්තම කතාව මේවගෙ එහෙම වරදක් නෑ, මොකද අපේ ගෙදර අවුරුදු5ක් මැස්ඩා3 එකක් පාවිච්චි කරා පෙට්‍රල් කරා 10-11 අවම, දුර යනකොට නම් 15+ කරා

    පාට්ස් සහ අනිත් දේවල් කොහොමද කියල..

    හොන්ඩා වලට වඩා ගනන් අඩුයි ටොයොටා වලට වඩා ගනන් වැඩී මාකට් එකේ තියෙන්නෙ එහෙම,