Jan 1, 2017
971
291
0
Matara,Colombo-LK,Aichi-JP
7zjv8njm.jpg

Mazda RX-8 එකට ලංකාවේ tax year limit එක අයින් කරලා දැන් ඒක නෑ කියන්නේ ඇත්තද ? :no: ඇමතියෙක් පරණ වාහන ගේනවා කියලා case එකක් ඇද්ද ද ? :angry: එක සිරා නෙමෙයි නම් මේ කාර් එකට tax එක කියක් වගේ වදිනවා ද ?
ඇමතිලා සැපේ යනවා , අපිට තමා ඇපත් නැත්තේ :dull::growl:
 
Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    ඉස්සර racing model car එකකට කියලා මන් දැකල තිබ්බේ ඕක විතරයි. දැන් නම් ඕකේ අලුත් model ලංකාවේ නැ නේද? පරන ඒවා නම් දකිනවා ඉඳලා හිටලා.
     
    • Like
    Reactions: Rockstar Athelete
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    ඉස්සර racing model car එකකට කියලා මන් දැකල තිබ්බේ ඕක විතරයි. දැන් නම් ඕකේ අලුත් model ලංකාවේ නැ නේද? පරන ඒවා නම් දකිනවා ඉඳලා හිටලා.

    2010න් පස්සේ මේ කාර් එක හදන්නේ නෑ මචන්:D
    මේ ළගදි මේවගේ rotary (piston නැති කාර්) වල අවුරුදු සීමාව අයින් කරලා තිබ්බා.(සාමාන්‍ය කාර් එකක් ඕනිම රටකින් ගේන්න පුළුවන් නිශ්පාදිත වර්ෂය අවුරුදු 3කට නොඅඩු නම්) දැන් මේක නැහැයි කියනවා ඒක ඇත්තද කියලා බලන්න ඕනි.:dull:
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    7zjv8njm.jpg

    Mazda RX-8 එකට ලංකාවේ tax year limit එක අයින් කරලා දැන් ඒක නෑ කියන්නේ ඇත්තද ? :no: ඇමතියෙක් පරණ වාහන ගේනවා කියලා case එකක් ඇද්ද ද ? :angry: එක සිරා නෙමෙයි නම් මේ කාර් එකට tax එක කියක් වගේ වදිනවා ද ?
    ඇමතිලා සැපේ යනවා , අපිට තමා ඇපත් නැත්තේ :dull::growl:

    umba lankawe innawanam oka ganna epa.
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    2010න් පස්සේ මේ කාර් එක හදන්නේ නෑ මචන්:D
    මේ ළගදි මේවගේ rotary (piston නැති කාර්) වල අවුරුදු සීමාව අයින් කරලා තිබ්බා.(සාමාන්‍ය කාර් එකක් ඕනිම රටකින් ගේන්න පුළුවන් නිශ්පාදිත වර්ෂය අවුරුදු 3කට නොඅඩු නම්) දැන් මේක නැහැයි කියනවා ඒක ඇත්තද කියලා බලන්න ඕනි.:dull:

    boru kiyanna epa bo mage gawa tibba 2012 ekak :P
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    Gathtoth photo ekak daapan maath aasama vaahanayak

    mm dakka ikman ekee 40 katada koheda tiyenawa shuar na
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    This is not your average family car. It's a sport car which requires regular red lining and maintenance. This is made for fun. Not to drive around town with your grandma. I was lucky to be in the co-pilot seat of a rx7. Those mofo rotors scream like that it is something straight outta hella.