වාහන ගැන එක එක ටොක් දැම්මට හුග කාලෙකින් වාහන Modification ත්‍රෙඩ් එකක් දාන්න බැරි උන නිසා ඔන්න අද එකක් දෙනවා එලකිරියේ සෙට් එකට
. මේක 1982 කේ නිශ්පාදනය කෙරුන Mazda Familia 2 Door මදිලියේ මොටර් රථයක්. ලන්කවේ වර්තමාන වටිනාකම ලක්ෂ 1.5 සිට 4 දක්වා වෙලද පොල වටිනාකමක් මේ රථයකට තියෙනවා. හැබැයි මිල වාහනයේ තත්වය මත රදා පවතින්නේ..
මේතන තියෙන්න මම කලින් කිව්ව වගේ Mazda Familia මදිලියේ රථයක් . මේ Mazda Familia රථයට Mazda Interplay මුහුනුවරක් දෙන්න ගත්තු උත්සහයක කැමරා කාචයට හසුවෙච්ච අවස්ථා කීපයක්
. ටිකක් පරන වාහනයක් අරන් ගේමක් දෙන්න ඉන්න අයියලාට මෙක වැදගත් වෙයි කියලා හිතනවා .
මේ වගේ වැඩකට අත ගැහුවොත් ඉතින් වැඩේ ඉවර වෙනකම් බාස්ටයි,ගොලයන්ටයි,කැට්ලොයි ටින් එකටයි වැදලා දවස පටන්ගන්න ඔනා . 

මේක තමා පරණ මූණ
ප්ලාස්ටික් සර්ජරියෙන් පසුව නව පෙනුම
පරණ ටේල් ලයිට් ඉවතට. 84-88 මදිලියේ ටේල් ලයිට් ඔබන්න ට්‍රයි එක

වැඩේ ගොඩ
තහඩුටිකටයි,කැට්ලොයි ටින් එකටයි පින් සිද්ද වෙන්න මූණ ගොඩ
පරණ ඩෑෂ් බොර්ඩ් එක ඉවතට.
අලුත් ඩැෂ් බොර්ඩ් එක සවිකර ඇති අයුරු.
පොඩි පේන්ට් පාරක් දීලා
Interplay මාදිලියට අයත් පැතිකන්නාඩි.
වැඩේ අහවර වූ පසු පෙර යකා නැටූසේ පෙනුන සුන්දරත්වය
ඇතුල විතරක් නෙමෙයි , එලියත් හැඩයි
එච්චරම චාටර් නැත්තම් රෙපස්++++ දුන්නත් කමක් නැහැ

. මේක 1982 කේ නිශ්පාදනය කෙරුන Mazda Familia 2 Door මදිලියේ මොටර් රථයක්. ලන්කවේ වර්තමාන වටිනාකම ලක්ෂ 1.5 සිට 4 දක්වා වෙලද පොල වටිනාකමක් මේ රථයකට තියෙනවා. හැබැයි මිල වාහනයේ තත්වය මත රදා පවතින්නේ..මේතන තියෙන්න මම කලින් කිව්ව වගේ Mazda Familia මදිලියේ රථයක් . මේ Mazda Familia රථයට Mazda Interplay මුහුනුවරක් දෙන්න ගත්තු උත්සහයක කැමරා කාචයට හසුවෙච්ච අවස්ථා කීපයක්

. ටිකක් පරන වාහනයක් අරන් ගේමක් දෙන්න ඉන්න අයියලාට මෙක වැදගත් වෙයි කියලා හිතනවා .
මේ වගේ වැඩකට අත ගැහුවොත් ඉතින් වැඩේ ඉවර වෙනකම් බාස්ටයි,ගොලයන්ටයි,කැට්ලොයි ටින් එකටයි වැදලා දවස පටන්ගන්න ඔනා . 

මේක තමා පරණ මූණ
ප්ලාස්ටික් සර්ජරියෙන් පසුව නව පෙනුම

පරණ ටේල් ලයිට් ඉවතට. 84-88 මදිලියේ ටේල් ලයිට් ඔබන්න ට්‍රයි එක

වැඩේ ගොඩ

තහඩුටිකටයි,කැට්ලොයි ටින් එකටයි පින් සිද්ද වෙන්න මූණ ගොඩ

පරණ ඩෑෂ් බොර්ඩ් එක ඉවතට.
අලුත් ඩැෂ් බොර්ඩ් එක සවිකර ඇති අයුරු.
පොඩි පේන්ට් පාරක් දීලා
Interplay මාදිලියට අයත් පැතිකන්නාඩි.
වැඩේ අහවර වූ පසු පෙර යකා නැටූසේ පෙනුන සුන්දරත්වය
ඇතුල විතරක් නෙමෙයි , එලියත් හැඩයි

එච්චරම චාටර් නැත්තම් රෙපස්++++ දුන්නත් කමක් නැහැ

podiya ain kalada?