මචන්ලා පොඩි විස්තරක් ඕන දන්නා කෙනෙක් ගෙන්
මට ඕන MBA එකක් කරන්න... (finance / management / Accounting / Business වගේ පැත්තකින්)
හැබය් ටිකක් ඉක්මනට ඉවර කරගන්න ඕන, ලංකාවේ ඉදන්... කරපු කෙනෙක් විස්තර දාන්න පුළුවන් ද?
කොහෙද ? කීයක් යනවද ? කොච්චර කාලයක් යනවද වගේ විස්තර....

2years wlata kalin 9 lakhs wage une total cost ekadan kohmda dnne na. just a call away. cl karanna kalin tv radio lagi ain wela call karapan nathnam anurage voice eka ahunoth background eken ANC un awul yai

http://edulink.edu.lk/master-of-business-administration/
meka hodai, 5k wage yawi, 1 and half year yanakota iwara klaranna puluwan,
Awarding Body - University of Northampton, UK
CIMa ACCA wage tiyenawanam ANC eke mba tiyenawa within one year karanna puluwan. okkoma assignments welwata or early submit karoth2years wlata kalin 9 lakhs wage une total cost ekadan kohmda dnne na. just a call away. cl karanna kalin tv radio lagi ain wela call karapan nathnam anurage voice eka ahunoth background eken ANC un awul yai
![]()






e kiyanne meka 2 yrs wage ekak daa ?






Within one yr goda danna pluwan .West London un eka tma affiliated

Thanku wewa.... uba kala daa?
Business MBA එකක් තියෙනවා මට අවුරුදු 2ක් ගියා කරන්න
650000ක් ගියා ,
සැහෙන්න වටිනවා ගොඩක් දේවල් එකතු කරගත්තා
මම Cardiff Metropolitan University එකේ කලේ
University of Sothern Queensland (Australia) is good.
Contact Institute of Chartered Accountants of Sri Lanka.