MBA assignment liyana un kawda inne?
F Fxmariner Well-known member Oct 21, 2020 634 623 93 Dec 20, 2021 #1 MBA assignment liyana un kawda inne?
MachoMan Well-known member Jul 15, 2018 1,465 656 113 Dec 20, 2021 #2 මචං උබේ ඉන්ස්ටිටියුට් එක මොකද්ද ? අඩු කොස්ට් එකකින් ඉවර කරගන්න පුලුවන් 2 year MBA එකක් ගැන අයිඩියා එකක් තියෙනවා ද Reactions: Thota_dislike_dha_onee and Rumeshzoysa
මචං උබේ ඉන්ස්ටිටියුට් එක මොකද්ද ? අඩු කොස්ට් එකකින් ඉවර කරගන්න පුලුවන් 2 year MBA එකක් ගැන අයිඩියා එකක් තියෙනවා ද
charitha2011 Well-known member Jan 25, 2011 16,593 1 32,331 113 - උඩරට - Dec 21, 2021 #3 Fxmariner said: MBA assignment liyana un kawda inne? Click to expand... ඇයි උබට කරන්න බැරි ඕක Reactions: AZee RoXx, ncpasan, kinkon and 2 others
F firerix Well-known member Jan 29, 2018 3,175 4,433 113 Dec 21, 2021 #4 MBA බල්ලට යන සීන් එකක් තියෙන්නේ මාත් ඔයා වැඩේ කාලයක් කරා ..මගේ MBA එකට සල්ලි හොයා ගත්හේ ඔයවිදිහට පස්සේ මටම හිතුන මේ කරන්නේ අපේ වල අපිම කපා ගන්නවා වගේ වැඩක් කියල පස්සේ නතර කරා ..මචං ටිකක් මහන්සි වියන් තමුන්ම කරන්න .. Reactions: ncpasan, Ashan052 and ChoronaSottiya
MBA බල්ලට යන සීන් එකක් තියෙන්නේ මාත් ඔයා වැඩේ කාලයක් කරා ..මගේ MBA එකට සල්ලි හොයා ගත්හේ ඔයවිදිහට පස්සේ මටම හිතුන මේ කරන්නේ අපේ වල අපිම කපා ගන්නවා වගේ වැඩක් කියල පස්සේ නතර කරා ..මචං ටිකක් මහන්සි වියන් තමුන්ම කරන්න ..
R ruwper Well-known member Feb 15, 2010 1,815 774 113 Dec 21, 2021 #5 Puluwan mchn assignment eka karaka denna. Pm ekak danna
ChoronaSottiya Well-known member Sep 13, 2020 4,664 6,947 113 වදුරව Dec 21, 2021 #6 mokatada bn oya MBA eka?? lajja nadda?? Reactions: charitha2011
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Dec 21, 2021 #7 BUMPER Reactions: kinkon