MBSL Insurance එකට මොකෝ උනේ
දැන් MBSL Insurance කියල එකක් නැද්ද බන්. උන්ව තහනම් කරලද නැත්තන් උන්ගේ සල්ලි අවුලක්ද?
දැන් MBSL Insurance කියල එකක් නැද්ද බන්. උන්ව තහනම් කරලද නැත්තන් උන්ගේ සල්ලි අවුලක්ද?
කලු පූසා;20933678 said:ethakota dan monawada bike car insurance danna honda place ekak thiyenne?


බංකොලොත් වෙලා වහල කියලා කිව්ව සෙලින්කෝ රෙෆ් කෙනෙක්..
තව මාස 2ක් ඇතුලත තව කම්පැණි 4ක් වගේ වැහෙන්න යනවලු..
AIA එකත් සොෆ්ට්ලොජික්ල ගත්තා

Machan, AIA eka kawadada softlogic la gatthe...
Mage life insurance and investment plan ekath thiyenne AIA. Ewatath kela weida dannena...![]()
![]()
