MBSL Insurance එකට මොකෝ උනේ

Jul 26, 2011
8,378
730
0
no sinhala land
MBSL Insurance එකට මොකෝ උනේ

දැන් MBSL Insurance කියල එකක් නැද්ද බන්. උන්ව තහනම් කරලද නැත්තන් උන්ගේ සල්ලි අවුලක්ද?
 
dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    බංකොලොත් වෙලා වහල කියලා කිව්ව සෙලින්කෝ රෙෆ් කෙනෙක්..
    තව මාස 2ක් ඇතුලත තව කම්පැණි 4ක් වගේ වැහෙන්න යනවලු..
    AIA එකත් සොෆ්ට්ලොජික්ල ගත්තා
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    කලු පූසා;20933678 said:
    ethakota dan monawada bike car insurance danna honda place ekak thiyenne?

    කොපරේටිව් ඉන්ෂුරන්ස් හොදයි.. හැබැයි අරු කියපු විදිහට අඩුවට කරන හැමෝම වැහෙන සයිස් එකක් තියෙනවලු :dull:
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    බංකොලොත් වෙලා වහල කියලා කිව්ව සෙලින්කෝ රෙෆ් කෙනෙක්..
    තව මාස 2ක් ඇතුලත තව කම්පැණි 4ක් වගේ වැහෙන්න යනවලු..
    AIA එකත් සොෆ්ට්ලොජික්ල ගත්තා

    Machan, AIA eka kawadada softlogic la gatthe...

    Mage life insurance and investment plan ekath thiyenne AIA. Ewatath kela weida dannena... :angry: :angry:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    Machan, AIA eka kawadada softlogic la gatthe...

    Mage life insurance and investment plan ekath thiyenne AIA. Ewatath kela weida dannena... :angry: :angry:

    සොරො මචන් AIA නෙවෙයි ඒශියන් එලායන්ස්.. ඒක ගැන තමයි දැන් ටිවී එකේ නිතරම සොෆ්ට්ලොජික් එකෙන් ඇඩ් දාන්නේ.. මගෙත් ලයිෆ් පොලිසි එක ඒකෙ තියෙන්නේ.. සොෆ්ට්ලොජික් එකෙන් ලියුමක් ආවා.. කලින් විදිහටම දිගටම ප්ලෑන් එක තියෙනවා කියලා :)