MC Divine Phone Shop

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    එකේ Divine Phone Shop එකේ manager ව දන්න කවුරු හරි ඉන්නවා නම් කියන්න ලොකු හදිස්සියක්


    මුන් මගේ phone එක මාරු කරල දුන්නේ නෑ
    මම මැනේජර් කාරයත් එක්කත් කතා කරා
    වැඩක් උනේ නෑ
    මම ගත්තෙ Xperia P එකක්
    ඒකෙ යට තියන Touch එක ගැලවිලා
    මුන්ගේ Shop එකට 4 පාරක් ගියා මාරු කරන්න
    අන්තිමට සදුදා ගියාම Phone එකේ තිබ්බෙ නැති ඩැමේජ් එකක් පෙන්නලා කියනවා
    මේ ඩැමේජ් එක නිස Phone එක මාරු කරන්න බෑ කියලා
    මගේ අතින් phone එක වැ‍ටුනෙත් නෑ
    උබලට බොරු කියන්න ඕන නැ මම ඇත්ත කියන්නෙ
    ගොඩක් එවුන් මේ ශොප් එක හොදයි කිව්ව නිසා ගත්තා
    යකෝ ගත්තේ සිංහල කඩේකින්
    සිංහල එවුන්මද අපට කැ* වැඩ කරන්නෙ??
    එලකිරි එකේ අය දන්නවා ඇතිනේ මේකෙ වැඩ කරන අය ගැන එහෙම
    මට මේ phone එක මාරු කරගන්න උබලගෙ උදව් ඕන
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    uba gannakota dekke nadda?
    yako munta wedi thiyanna oni ne,warranty thiyenawanam dapan ara paribogika adikariye gihin naduwak :frown::frown::frown:

    BUMp thamai machan
     

    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    හපොයි මමත් ඔතනින්ම තමෛ මගෙ P එකත් ගත්තෙ....:sorry::sorry::sorry::sorry::sorry::sorry: