McAfee Anti Virus...

L Style

Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy
    Machanla man lap eka ganakota McAfee antivirus eka free hambuna. Dan licen expire wenna yanne, renew karanna INR 579(LKR 1250/-) yanawa. Meka renew karana eka hodada Kaspersky wage ekak ganna ekada hoda????????
     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    Kaspersky 30 days eka thiyenne.kohomada ban meka reset karanne.2016 thiyenne.original site eken download kara gatthe.
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,550
    1,533
    113
    Galle
    avast free edition eka hodatama hodai machan...salli dila virus guard ekak ganne mokatada...avast account ekak hadagena aurudden aurudda aluth kara kara use karanna tiyenne....slow wenne na...gindara wage wada
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    I have Kaspersky on my desktop and McAfee on my laptop. Both equally good. no intention of changing them..

    I'd say keep Mcafee. It's good enough.
     
    • Like
    Reactions: L Style

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    වයිරස් ගාර්ඩ් එක ක්‍රැක් කරන්න එපා යකෝ:angry::angry::angry:. පොඩ්ඩක් සර්ච් කරලා බලපන් bitdefender,panda,kasperskey නොමිලේ දෙනවා මෙන්න මේ වගේ.

    1.පැන්ඩා එක මස 6කට නිකන් දෙනවා කෝඩ් හතරක් විතර අරන් තියාගනින් එතකොට අවුරුදු 2 ම ගොඩ:lol::lol:http://promo.pandasecurity.com/tp-link/

    tp-link කියන තැන කැමති අංක 11 ගහපන් උදා: 12345678912

    2.Kasperskey මාස හයක් ඩිවයිස් තුනකට ෆ්රි http://onedollarlesson.com/

    3. Bitdefender මස හයක් ෆ්රි http://www.bitdefender.com/media/html/adware-removal-tool/
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    qbEY68K.png


    මම නම් දැනට බිට්ඩිෆෙන්ඩර් එක යූස් කරන්නෙ.. ඒක නම් ඉන්ටර්නෙට් එකෙන් බාගත්තෙ.. අවුරුද්දක ලයිසන් කී එකක් හම්බවුනා.. බ්ලැක්ලිස්ට් උනේ නෑ අප්ඩේට් කලත්.. ඒකත් ඉවරවේගෙන එන්නෙ..:dull:

    කැස්පා එකක් ගන්න ඕන ඊළඟට.. සයිට් වලින් බාලා හරියන්නෑ ඒක.. ට්‍රයල් රීසෙට් මගුල් එපා වෙනවා..:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම බෙනා;19386059 said:
    Kaspa patta slow bn...honda lapak unath tika dawaskn slow...bitdefender use karapan
    උඹ මඟුලක් කතා කරනවා.. කැස්පා පරණ වර්ශන් වලට තමයි හම්බානෙක මෙමරිය යූස් වෙන්නෙ.. අලුත් එකට මෙගාබයිට් හතලිස් ගාණද කොහෙද අදින්නෙ.. බිට්ඩිෆෙන්ඩර් එකට දෙසිය ගාණක් අදිනවා.. සිස්ටම් ස්කෑන් වෙද්දි හැමිනෙනවා දාලා..

    කැස්පා හොඳයි ඒ අතින්..
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    උඹ මඟුලක් කතා කරනවා.. කැස්පා පරණ වර්ශන් වලට තමයි හම්බානෙක මෙමරිය යූස් වෙන්නෙ.. අලුත් එකට මෙගාබයිට් හතලිස් ගාණද කොහෙද අදින්නෙ.. බිට්ඩිෆෙන්ඩර් එකට දෙසිය ගාණක් අදිනවා.. සිස්ටම් ස්කෑන් වෙද්දි හැමිනෙනවා දාලා..

    කැස්පා හොඳයි ඒ අතින්..

    මගේ P4 එකේ බිට් ඩිෆෙන්ඩර් යූස් කලේ.. අනිත් සේරම ගාර්ඩ් වලට ස්ලොව් උනා.. :dull:

    කැස්පා අලුත් ඒවා යූස් කරලා නෑ.. :dull: එහෙනම් ස්ලොව් නැතුව ඇති :)