MCC අත්සන් කරලා ද?

JBLs

Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    යන්ඩ කලින් පොම්පියා සයින් කරා සීසී ටීවී දර්ශන තියෙනවා අනුර කුමාර ගාව

    Wenna Puluwan

    Z1W7Rw5is-msB2225zZ7Z1HXH8ktvtmVARZ9bknA7sfnQgWkl0-C7I4VhJ7Sc2F7cH1Q7Z_gRQIqW7MTJhz4rFTMB74nVmG5d_TggwgcrVvLj7IGtgF1XcEcijRs6EisyJGLHl4K76w
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අරින දවස ලගයි
    වෙන උන් එක්ක ගිහින් ලෙඩ හදාගන්න එපා කියලා වෝනින් එක දීලා යන්න ආවෙ.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    ඇමරිකාවට බුරන්ඩ ගිහින් ආයෙ ගිනුම් වාර්තාව එවන්ඩ කීවොත් එහෙම රෙදි නැනෙ ඒක නිසා ටොයි ජෙපි මීක් නැ

    122503230-2097238980406665-6279238335844341919-n.jpg
    Kauda danne Kerry 2015 karapu kathavata passe saransha labuney na kiyala. Mechchara kal nodee inne na.
    Edaa ehema hari labuna. Mey aanduvata nam keeyakvath dena ekak na, dannavaney lokenma kujithavunu horu ralak inna paanduvak kiyala. :lol:
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ඇමරිකාවේ ජයක් ඉතින් ඕක... උන් දෙගොල්ලොම මේවට එන්නේ අපට ආදරේට නෙවෙයිනෙ... චීනා නරක කෙනෙක් විදියටත්, ඒ දේම කරන්න එන ඇමරිකන්කාරය ගැන ලොකු ඖලක් නැති විදියටත් දකිනවා මිනිස්සු... ඒකට හේතුව තමා ඇමරිකන් මීඩියා මොනොපොලි1කින් ලෝකෙම වෙලාගෙන තියන එක...චීනේ ඒ අතින් පස්සෙන් ඉන්නේ...
    Ane pons tho danna politics. We have to align with democratic countries with the same set of liberal values. China is a communist nation and the chinese communist party is scum on earth. They wanna control everything and keep people under their control. We should side with the Americans who value individual rights and freedom, not with the Chinese scum. Dan sambolai bathui kaala budyaganin danne nathi magul katha karanne nathuwa
     
    • Haha
    Reactions: D_Mad

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඉන්දියාව ට ඇවිල්ලා යන ගමන් තේකක් බීලා යන්න ඇවිල්ලා තියෙන්නේ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    ඇමරිකාවට බුරන්ඩ ගිහින් ආයෙ ගිනුම් වාර්තාව එවන්ඩ කීවොත් එහෙම රෙදි නැනෙ ඒක නිසා ටොයි ජෙපි මීක් නැ

    122503230-2097238980406665-6279238335844341919-n.jpg

    අම්මාහ්.. ඌ සින්හලෙන් කියලද.. එල
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Ane pons tho danna politics. We have to align with democratic countries with the same set of liberal values. China is a communist nation and the chinese communist party is scum on earth. They wanna control everything and keep people under their control. We should side with the Americans who value individual rights and freedom, not with the Chinese scum. Dan sambolai bathui kaala budyaganin danne nathi magul katha karanne nathuwa
    ekada sir oya loke watema US un karanne ratawal winaasa karala...
     
    • Like
    Reactions: The Kingslayer