MCC-ගිවිසුමට-අනුමැතිය

napalmnight

Active member
  • Nov 7, 2016
    224
    35
    28
    thx, sign karanna yana agreement eke copy ekak nadda machang?

    Sign karanna yana agreement ekak gana nang sandahanak na. Eth annual report eke Sri Lanka we karanna yana project details thiyanawa. Wena ratawala details uth thiyanawa :)

    Milinda Moragoda ge Pathfinder organisation ekenuth meka gana analysis ekak karala thibba. Eh article eketh critical deyak kiyala naha. Habai mention karala thiyanawa "api kiyanne naha meya lankawa reject karannada accept karannada kiyala. namuth onama swairii rajyayakata aiythiya tibenawa videsha aadara reject kiyanna owunta kisiyam sakayak thiyanawa nang" :)

    http://www.sundaytimes.lk/190901/bu...rges-rational-look-at-mcc-compact-365655.html
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ


    මේක කලින් බැලුව මචන්ලා.මේ කතාව ඇත්ත නම් පාලකයින්ට හෙන ගහන්න ඕනේ.යකෝ අපේ රටේ එක එක ඒවා දීල *කේ ඇර ගන්නේ මොකටද බන්.අපේ රටේ අක්කර ලක්ෂ 12ක් ඇමරිකාවට ඕන විදියට පාලනය වෙනව මදිවට මේ ගිවිසුමෙන් පස්සේ ඒ ගැන විරෝධය පාන්නවත් අයිතියක් නැතිලු.:growl:
    ලැබෙන ඩොලර් මිලියන ගාන යකාට ගියදෙන්.රටක් නැතුව සල්ලි මොකටද බන්.:frown:
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    මේක කලින් බැලුව මචන්ලා.මේ කතාව ඇත්ත නම් පාලකයින්ට හෙන ගහන්න ඕනේ.යකෝ අපේ රටේ එක එක ඒවා දීල *කේ ඇර ගන්නේ මොකටද බන්.අපේ රටේ අක්කර ලක්ෂ 12ක් ඇමරිකාවට ඕන විදියට පාලනය වෙනව මදිවට මේ ගිවිසුමෙන් පස්සේ ඒ ගැන විරෝධය පාන්නවත් අයිතියක් නැතිලු.:growl:
    ලැබෙන ඩොලර් මිලියන ගාන යකාට ගියදෙන්.රටක් නැතුව සල්ලි මොකටද බන්.:frown:

    කතාව බොරු වගේ
     
    Last edited:

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    The government or any other person or entity receiving MCC Funding or using Program Assets is engaged in activities that are county to the national security interest of the united state


    MCC අරමුදල් ලබා ගැනීම හෝ වැඩසටහන් වත්කම් භාවිතා කිරීම රජය හෝ වෙනත් ඕනෑම පුද්ගලයෙක් හෝ ආයතනයක් එක්සත් රාජ්‍යයේ ජාතික ආරක්ෂක අවශ්‍යතාවයට අනුකූල වන ක්‍රියාකාරකම්වල නිරත වේ.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    ඇමරිකාවට යන්න කැමතියි, උන් මෙහෙ ඇවිත් මේක ඇමරිකාවක් කරනවට කැමති නෑ
    ගොනෙක් උනාට තප්පු ලඳ එපා බන්
    ඇමෙරිකාව MCC ගිවිසුමක් ගහලා දියුණු වෙච්ච රටක් කියපන්කො?
    ඇමරිකාවට යන එකෙයි මේකෙයි ලොකු වෙනසක් තියනවා
    ඇමරිකාව උන්ට වාසියක් නැතුව කිසිම රටකට උදවු කරන් නැ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    99603w2.gif
     
    • Dislike
    Reactions: YelaWolf