mchn hiru tv eke "Mad" programme eka wge thawa monwd thiyena podi ewnt honda programms??
Last edited:
mchn hiru tv eke Mad program ek wge rw mnwd thiyena podi ewnt hnda programs??

හරියට තේරෙන්නෙ නෑනෙ බන් උබ අහල තියන එක.

බොලාට මතකද බං ඉස්සර රූපවාහිනියෙ ගියා ඒ වගේ ප්‍රෝග්‍රෑම් එකක්.. අර ලී කුඩු වලින් එහෙම ඌ එක එක ආතල් දෙන්නෙ.. ඒකෙ නම මතක නැද්ද..?
Art attack
cartoon with blitz
me tika nam google search karala gaththa ewa -
Mister maker
Artzooka
ela mchn.. gdak thanx
