mchn warenkoo..

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මචන් ඉස්සර තිබ්බා එකක්..මට එකේ නම මතක නෑ බන්..
    මීට මාස 10 කට විතර කලින් ඇහුවනම් මන් කියන්නේ දේශපාලන සාකච්චා තමයි පොඩි උන්ට ගැලපෙන්නේ කියලා..දැන්නම් තත්වේ ටිකක් වෙනස් වෙලා.. :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොලාට මතකද බං ඉස්සර රූපවාහිනියෙ ගියා ඒ වගේ ප්‍රෝග්‍රෑම් එකක්.. අර ලී කුඩු වලින් එහෙම ඌ එක එක ආතල් දෙන්නෙ.. ඒකෙ නම මතක නැද්ද..?
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    බොලාට මතකද බං ඉස්සර රූපවාහිනියෙ ගියා ඒ වගේ ප්‍රෝග්‍රෑම් එකක්.. අර ලී කුඩු වලින් එහෙම ඌ එක එක ආතල් දෙන්නෙ.. ඒකෙ නම මතක නැද්ද..?

    Kala haramba