MCSA ගොඩ දාගන්න උදව්වක්
මම දැනට 70-410 70-411 exam දෙකම Complete කරලා ඉන්නේ.
70-412 එක තුන් පාරක්ම කරලා ෆේල්
. 70-412 නැතුව MCSA එක ගොඩ දාගන්න විදිහක් නැද්ද?
70-410 + 70-411 + (Option ) = MCSA
දන්න කට්ට්ටිය ඉන්නවා නම් කියන්න. මේ ප්‍රශ්නේ නිසා මම ලොකු අවුලක ඉන්නේ .