MCSA vs Redhat

Zer0wl_Anon

Member
Jun 20, 2017
17
1
0
industry එකේ වැඩියෙන් ඉල්ලුම තියෙන්නෙ MCSA certification එකටද නැත්නම් Red hat certification එකටද?:rolleyes:
 
panda_baba

Member
Aug 23, 2011
142
12
0
industry එකේ වැඩියෙන් ඉල්ලුම තියෙන්නෙ MCSA certification එකටද නැත්නම් Red hat certification එකටද?:rolleyes:

ඒක වෙනස් වෙනව බන්. උබ ඔය දෙකම කරපන්. මම අත්දැකීමෙන් කියන්නෙ. ඉස්සෙල්ල MCSA කරපන්. ඊට පස්සෙ Red hat එක. DUMPs ඕන්න නම් මට කියන්න..
 
slrohan

Active member
  • Dec 19, 2008
    366
    83
    28
    Red Hat කරන්න හොද තැනක් කියපල්ලකෝ ................