මාකටින් ෆීල්ඩ් එකට එන්ටර් වෙන්නෙ කොහොමද

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Mainly tiyenne product and service marketing, branding & market research tama. oke tawa areas tianawa Digital Marketing, Sales, Value Chain, Advertising wage areas. Social Media Marketing / SEO ehema kianne Digital Marketing athulema tiana Channels (Marketing Channels). Product / Service Marketing waladi branding ona wenawa particular product / service ekata. but branding organization widely use wenawa every department. oya wage tama itin
    thanks mchn.

    ethakota api marketing wlata enawa nm meyin eka field ekk select krganna one neh?

    me dawswala demand thiyenne digital marketing da mchn? marketing sub fields gana balanna puluwan websites, books recommend krnna puluwnda?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,166
    113
    ආශ්චර්යමත් රටක
    මා කටින් 101

    කොහෙන් හරි කුණු ගොඩකින් අහුල ගත්ත මැක්බුක් එකක් දෙකක් හෝදලා මැදලා පොටෝ දාපන් අපිට සුදු මහත්තුරු එව්වා කියලා - ඒ තමා සෙල්ෆ් මා කටින්

    එතකොට තමා උබට වැඩ එන්නෙ අමො අමො සුදු මහත්තුරුත් මෙතුමට වැඩ දෙනව අපිත් දෙන්න ඕන කියල 🙏🙏🤣🤣
     
    • Sad
    Reactions: gamerlk

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    thanks mchn.

    ethakota api marketing wlata enawa nm meyin eka field ekk select krganna one neh?

    me dawswala demand thiyenne digital marketing da mchn? marketing sub fields gana balanna puluwan websites, books recommend krnna puluwnda?
    nah kmath mulin SLIM join weddi basic product / service marketing walin tama patan ganne Segmentation, Targeting, Positioning (STP) natiwa no marketing
     
    • Love
    Reactions: gamerlk

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    m
    උබ ක්‍රියේටිව් පොරක් නං මාකටිං කෝස් කරාලා knowledge එක ගත්තට පස්සෙ එක එකා ගාව හිගන පඩි වලට වැඩ නොකර තමන්ගෙම දෙයක් පටන් ගනිං. සෝශල් මීඩියා මාකටිං කැම්පේන් කරන්න. ප්‍රඩක්ට් ප්‍රමෝට් කරන්න යූටියුබ් පොඩි වීඩියෝ ඇඩ්වටීස්මන්ට් හදන්න වගේ? වැඩේ නැගලා ගියොත් සල්ලි තමයි
    meka tamai math kiyanna hitiye , habai kochchara skill tibbat wedak ne karana weda creative wenna oni uparimenma. hariyata wede karan giyoth supiri match ekak gahanna puluwan.
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,055
    2,307
    113
    CIM > MBA and track record of Growing brands. Mama danna kenek innawa consult karana - 2-3M per company. Comes to office 1 day per week. So he does around 10M per month on consulting alone
     
    • Wow
    Reactions: gamerlk

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    ඉස්සෙල්ලම කියපන්කෝ ඕකේ මොකද්ද වෙන්නේ. Job නම් ඕනේ තරම් දැක්ක. මට එකෙක් බලෙන් paid course වගේකුත් දෙන්න හැදුවා බලපන් කියලා . මම දන්නේ නැති හින්ද බලන්න ගියේ නෑ.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඉස්සෙල්ලම කියපන්කෝ ඕකේ මොකද්ද වෙන්නේ. Job නම් ඕනේ තරම් දැක්ක. මට එකෙක් බලෙන් paid course වගේකුත් දෙන්න හැදුවා බලපන් කියලා . මම දන්නේ නැති හින්ද බලන්න ගියේ නෑ.
    මාකටින් කියන්නෙ බන් කොම්පැනි බ්‍රෑන්ඩ් එකක්‌ ප්‍රොමෝට් කරල දෙන එකට සරලව ම කිව්වොත්. ප්‍රොමෝට් කරල customer ල ගන්න නම් ප්‍රොමෝට් කරන්න ඕනෙ කාටද කොහොමද කියල දැනන් ඉන්න ඕන නෙ. මාකටින් වල උගන්නන්නේ එ ටෙක්නික්ස්. ඕක තමයි මට තියෙන බේසික් මාකටින් දැනුම. තව දන්න අය වැඩිපුර විස්තර කියාවි.
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    මාකටින් කියන්නෙ බන් කොම්පැනි බ්‍රෑන්ඩ් එකක්‌ ප්‍රොමෝට් කරල දෙන එකට සරලව ම කිව්වොත්. ප්‍රොමෝට් කරල customer ල ගන්න නම් ප්‍රොමෝට් කරන්න ඕනෙ කාටද කොහොමද කියල දැනන් ඉන්න ඕන නෙ. මාකටින් වල උගන්නන්නේ එ ටෙක්නික්ස්. ඕක තමයි මට තියෙන බේසික් මාකටින් දැනුම. තව දන්න අය වැඩිපුර විස්තර කියාවි.
    IT වගේ ලොකු පරාසයක theory subject එකක් නෙවෙයි වගේ නේද

    මහන්සියයි, තමුන්ගේ හැකියාවයි මත වෙන එකක් නේද
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    IT වගේ ලොකු පරාසයක theory subject එකක් නෙවෙයි වගේ නේද
    උඩ එක්කෙනෙක් කියල තියෙන විදිහට නම් මේක ලොකු field එකක්‌ වගෙ බන්
     
    • Love
    Reactions: ST.PIERRE