මාකටින් ෆීල්ඩ් එකට එන්ටර් වෙන්නෙ කොහොමද

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,625
    25,984
    113
    මාකටින් සෙට් වෙන්න නම් පොඩිම හරි තැනකින් enter වෙන්න ඕනේ. මුල් කාළේ ලොකු කට්ටක් කන්න ඕනේ.
    filed එකේ පොරවල් වෙන අයියලාගේ සපෝර්ට් එක ලැබුනොත් විතරයි survive වෙන්න ලේසි.
    improve English, attitude and friendly personality
     
    • Love
    Reactions: gamerlk

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,762
    113
    English නම් තාම ඉගෙන ගන්න ගමන් bro. කෝස් එක කරද්දී ට්‍රේනින් යද්දි මේවා හැදිල එයි නේද
    English goda daana ekama widiya katha karana eka tama
    Machan. Tawa tv show poth kiyawana eken vocabulary eka hadaganna puluwan
     
    • Love
    Reactions: gamerlk

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,569
    16,401
    113
    mm bump.
    tika kalekata kalin mata yaluwek jobak set karanna haduwa foreign company ekaka. video editing + graphic design+ seo + marketing knowledge eka one kiwwa. mata set une naha marketing, seo gana danumak thibbe nathi hinda.

    lankawenam danne naha usa wage remote job ekak set karaganna puluwannam hoda ganak hoyanna puluwan wei. arawage design, video production wage dewal ganath poddak igena ganna balanna. good luck.
     
    • Love
    Reactions: gamerlk

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,087
    113
    Mother Earth
    Digital Marketing ගැන පොඩ්ඩක් හොයල බලන්න මචන්. හොද opportunities තියෙන්නෙ මොන side එකේද කියලා මුලින්ම හොයල බලන්න. Marketing කරන්න පාවිච්චි කරන key component එක advertising නෙ. ඒ සයිඩ් එකත් හොයල බලන්න. උබ digital marketing වලට ආසයි නම් @Kolama දාල තිබ්බ thread එක බලපන්. https://elakiri.com/threads/freelance-පන්තිය.2131009/
    මම නම් ඔක්කොම ඇහුව. ඌ උදව් කරයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,889
    113
    කොහොම්ඩ බන් experience හදාගන්නෙ. පොඩ්ඩක් විස්තර කරන්නකෝ මචන්
    Marketing කරපං. වෙන මක් කරන්නද?

    English නම් තාම ඉගෙන ගන්න ගමන් bro. කෝස් එක කරද්දී ට්‍රේනින් යද්දි මේවා හැදිල එයි නේද
    තියරි කරාට නන් නෑ එහෙම හැදෙන්නේ නෑ ඕකට ඕනි විදියට. කතා කරන්න වෙනවා ඕක හැදෙන්න නන්. Spoken කරන එකකට යන්න. ගිහිං පුළුවන්තරම් කතා කරන්න
    ------ Post added on Jan 22, 2024 at 6:23 AM
     
    • Haha
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    තියරි කරාට නන් නෑ එහෙම හැදෙන්නේ නෑ ඕකට ඕනි විදියට. කතා කරන්න වෙනවා ඕක හැදෙන්න නන්. Spoken කරන එකකට යන්න. ගිහිං පුළුවන්තරම් කතා කරන්න
    English ගැන නෙවේ මේක ඇහුවෙ අර PR skills වගෙ ඒව ගැන

    Digital Marketing ගැන පොඩ්ඩක් හොයල බලන්න මචන්. හොද opportunities තියෙන්නෙ මොන side එකේද කියලා මුලින්ම හොයල බලන්න. Marketing කරන්න පාවිච්චි කරන key component එක advertising නෙ. ඒ සයිඩ් එකත් හොයල බලන්න. උබ digital marketing වලට ආසයි නම් @Kolama දාල තිබ්බ thread එක බලපන්. https://elakiri.com/threads/freelance-පන්තිය.2131009/
    මම නම් ඔක්කොම ඇහුව. ඌ උදව් කරයි.
    තැන්ක්ස් මචන් ♥️
    ------ Post added on Jan 22, 2024 at 8:19 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,889
    113
    English ගැන නෙවේ මේක ඇහුවෙ අර PR skills වගෙ ඒව ගැන

    තැන්ක්ස් මචන් ♥️
    ------ Post added on Jan 22, 2024 at 8:19 AM
    බාගෙට නේ කියලා තිබ්බේ. English ගැන මම කිව්වේ.
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    Digital Marketing ගැන පොඩ්ඩක් හොයල බලන්න මචන්. හොද opportunities තියෙන්නෙ මොන side එකේද කියලා මුලින්ම හොයල බලන්න. Marketing කරන්න පාවිච්චි කරන key component එක advertising නෙ. ඒ සයිඩ් එකත් හොයල බලන්න. උබ digital marketing වලට ආසයි නම් @Kolama දාල තිබ්බ thread එක බලපන්. https://elakiri.com/threads/freelance-පන්තිය.2131009/
    මම නම් ඔක්කොම ඇහුව. ඌ උදව් කරයි.
    :yes:
     
    • Love
    Reactions: gamerlk

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    Sub field එකකට දන්නේ digital marketing විතරයි මචන්. අනිත් areas මොනවද කියල කියන්න් පුළුවන් ද
    Mainly tiyenne product and service marketing, branding & market research tama. oke tawa areas tianawa Digital Marketing, Sales, Value Chain, Advertising wage areas. Social Media Marketing / SEO ehema kianne Digital Marketing athulema tiana Channels (Marketing Channels). Product / Service Marketing waladi branding ona wenawa particular product / service ekata. but branding organization widely use wenawa every department. oya wage tama itin
     
    • Love
    Reactions: gamerlk