මචං ඔන්න MCTS කරන්න කැමති VB.net / C# වලට කැමති අයට මගෙන් පොඩි
උදව්වක්..
MCTS - 70-505 Microsoft[1].NET Framework 3.5 - Windows Forms Application Development Self Paced Training Kit
~Download~
MCTS - 70-511 Microsoft[1].NET Framework 4.0 - Windows Forms Application Development Self Paced Training Kit
~Download~
මේ එකක් මෙහෙන් ගන්නවනම් Rs 2082.50 ක් වගේ වෙනව..
ඉතින් මම හිතුව මේ Books හොයන කට්ටියත් එක්ක මේක බෙදාගන්න..
පුලුවන්නම් ඔක්කොම Exercise කරපන්..
බැරි දෙයක් තියෙනවනම් මෙතන Post කරපන්..
තව දෙයක් මචන් 70-511 වල WPF (Windows Presentation Foundation) තමයි වැඩියෙන්ම තියෙන්නෙ.. Visual Studio 2008 Upwards පාවිච්චි කරනවනම් පට්ට
වැඩ දාන්න පුලුවන් xaml වලින් ..