MCTS සාරසංග්‍රහය

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මචං ඔන්න MCTS කරන්න කැමති VB.net / C# වලට කැමති අයට මගෙන් පොඩි
    උදව්වක්..

    MCTS - 70-505 Microsoft[1].NET Framework 3.5 - Windows Forms Application Development Self Paced Training Kit

    ~Download~

    MCTS - 70-511 Microsoft[1].NET Framework 4.0 - Windows Forms Application Development Self Paced Training Kit

    ~Download~

    මේ එකක් මෙහෙන් ගන්නවනම් Rs 2082.50 ක් වගේ වෙනව..
    ඉතින් මම හිතුව මේ Books හොයන කට්ටියත් එක්ක මේක බෙදාගන්න.. :)

    පුලුවන්නම් ඔක්කොම Exercise කරපන්.. :frown:
    බැරි දෙයක් තියෙනවනම් මෙතන Post කරපන්.. :cool:
    තව දෙයක් මචන් 70-511 වල WPF (Windows Presentation Foundation) තමයි වැඩියෙන්ම තියෙන්නෙ.. Visual Studio 2008 Upwards පාවිච්චි කරනවනම් පට්ට
    වැඩ දාන්න පුලුවන් xaml වලින් ..
     
    Dipsomania

    Member
    Oct 4, 2012
    247
    30
    0
    Thanks machan. :)

    machan oya VS walalin hadanna puluwan default UI eka wenuwata oys kspersky, skype etc wala wage lassana UI hadanne kohomada ban?
     
    • Like
    Reactions: smother

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    TFS machan...
    11.gif
    11.gif
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Thanks machan. :)

    machan oya VS walalin hadanna puluwan default UI eka wenuwata oys kspersky, skype etc wala wage lassana UI hadanne kohomada ban?

    මචං WPF (Windows Presentation Foundation) උබ ඔය කියන විදියෙ ඕනම එකක් හදන්න පුලුවන්..
    ගොඩක් Graphic වැඩ දාන්න පුලුවන් හොදටම අල්ලගත්තොත්..

    WPF_Application_UI_by_tahans.jpg

    Buttons උන්ත් මාර සිරාවට හදන්න පුලුවන් බන් නිකන් image එකක් දානවට වඩා
    Buttons.png
     
    Dipsomania

    Member
    Oct 4, 2012
    247
    30
    0
    මචං WPF (Windows Presentation Foundation) උබ ඔය කියන විදියෙ ඕනම එකක් හදන්න පුලුවන්..
    ගොඩක් Graphic වැඩ දාන්න පුලුවන් හොදටම අල්ලගත්තොත්..

    WPF_Application_UI_by_tahans.jpg

    Buttons උන්ත් මාර සිරාවට හදන්න පුලුවන් බන් නිකන් image එකක් දානවට වඩා
    Buttons.png

    thanks machan.
     
    xero_ace

    Member
    Aug 7, 2012
    79
    8

    Yes machan.:)Silverlight walatath lesi WPF dannawa nam.
     
    xero_ace

    Member
    Aug 7, 2012
    79
    8
    0
    මචං ඔන්න MCTS කරන්න කැමති VB.net / C# වලට කැමති අයට මගෙන් පොඩි
    උදව්වක්..

    MCTS - 70-505 Microsoft[1].NET Framework 3.5 - Windows Forms Application Development Self Paced Training Kit

    ~Download~

    MCTS - 70-511 Microsoft[1].NET Framework 4.0 - Windows Forms Application Development Self Paced Training Kit

    ~Download~

    මේ එකක් මෙහෙන් ගන්නවනම් Rs 2082.50 ක් වගේ වෙනව..
    ඉතින් මම හිතුව මේ Books හොයන කට්ටියත් එක්ක මේක බෙදාගන්න.. :)

    පුලුවන්නම් ඔක්කොම Exercise කරපන්.. :frown:
    බැරි දෙයක් තියෙනවනම් මෙතන Post කරපන්.. :cool:
    තව දෙයක් මචන් 70-511 වල WPF (Windows Presentation Foundation) තමයි වැඩියෙන්ම තියෙන්නෙ.. Visual Studio 2008 Upwards පාවිච්චි කරනවනම් පට්ට
    වැඩ දාන්න පුලුවන් xaml වලින් ..
    Thanks machan..:)