Software Engineer - Trainee vacancies

rock pora

Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    එකනේ බන්..අඩුම මාස 6ක් වත් ගන්නවා ඉන්ටර්න් කෙනෙක් ව...මාස තුනක් අරන් උබට වැඩක් බාර දෙන එකත් පාඩුයිනෙ :baffled:
    uta training yanna one clz eke subject ekak complete karagannai bn.e subject eke karanne masa 3k training giyata passe presentation ekak karanna thiyenava,ita amatharava davasa gane karana eva liyanna book ekak thiyenava,eka sign karagannath one training karana thanin :D
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    ඔහොම කරගන්නද බන් ප්‍රයිවට් කැම්පස් වලට යන්නේ, වැඩ බැරි එවුන්ව ගන්නේ කව්ද. :P:P

    කොයි කැම්පස් එකෙත් 60% ක් ගොඩ දාගන්න ඕන self study වලින් පොන්ස්
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    අපි දන්නවනේ ඕවගේ ඉන්න එවුන් ගැන. S 3 දාන්නෙත් අපෙන් MCQ ටික කොපි කරලා. එවුන්ට හරියට ත්රිකොනමිතිය්වත් බෑ. එවුන්ට කොහොමත් ඕක කරගෙන යන්න බෑ තම. :D:D
    uba vage ekek samaje set unoth kohoma jivath venna veida danne na bn
    ekata A/L kale hitapu ekata kala bila unna ekata MCQ 1k 2k pennala mehema katha kiyanavanam.ane mnda bn ubalath:baffled::baffled::baffled:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    uba vage ekek samaje set unoth kohoma jivath venna veida danne na bn
    ekata A/L kale hitapu ekata kala bila unna ekata MCQ 1k 2k pennala mehema katha kiyanavanam.ane mnda bn ubalath:baffled::baffled::baffled:

    අයි උබත් එහෙම කොපි කරලා ප්‍රයිවට් කැම්පස් යන එකෙක්ද ?. කොපිකරලා ගියානම් ඒ විදිහට ඉන්න ඕනේ
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    අයි උබත් එහෙම කොපි කරලා ප්‍රයිවට් කැම්පස් යන එකෙක්ද ?. කොපිකරලා ගියානම් ඒ විදිහට ඉන්න ඕනේ

    hf7Ygt6.png
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    අයි උබත් එහෙම කොපි කරලා ප්‍රයිවට් කැම්පස් යන එකෙක්ද ?. කොපිකරලා ගියානම් ඒ විදිහට ඉන්න ඕනේ
    :D:D:D

    nikan palayan bn yanna.
    poddak A/L kale clz vala unna vidiya mathak karala balahan.ubata bari una eva vena ungen ahagena nadda??ehema ahagena thiyenavanam e un hama ekamata ubata vada A/L result vadiyen gaththa unda??

    oya vidiye manasikathven inna epa,ubata vada adu A/l result ekak thiyena ekek ubata karanna bari deval uba issarahama kaloth,ubata revei bn :P
    ohoma ali oluven inna giyama eka venava bn,vadikal oluven inna ba.ethakota kohomath pali pali thama inna venne :P
     
    spoofywoofy

    Member
    Apr 25, 2017
    124
    9
    0
    Somewhere on earth
    අපි දන්නවනේ ඕවගේ ඉන්න එවුන් ගැන. S 3 දාන්නෙත් අපෙන් MCQ ටික කොපි කරලා. එවුන්ට හරියට ත්රිකොනමිතිය්වත් බෑ. එවුන්ට කොහොමත් ඕක කරගෙන යන්න බෑ තම. :D:D

    අනේ බන් දාන්න රෙද්දක් කතා කරපන්. මම District මුල් 10 අතරේ ඉන්නවා A/L වලින්. උබල හිතන් ඉන්නේ ෆේල් වුනු එවුනුයි යන්තන් S 3 තියෙන එවුනුයි තමයි private campus යන්නේ කියලද? අනේ ගොනෝ, දන්නේ නැත්නම් දැනගනින් බන් අඩු වයසකින් degree එක ගන්න බලාගෙන යන එවුන් ඉන්නවා, තව තමන්ට අවශ්‍ය path එකට යන්න ඕන නිසා ම private campus ආපු අය ඉන්නවා. හරි උබම කියපන් software engineer කෙනෙක් වෙන්න පුලුවන්ද බැරිද කියන එක Combined Maths, Chemistry, Physics වලින් මනින එක සාධාරණ ද? ඒ ළමයාගේ පරිගණක දැනුම මනින්න පුලුවන්ද chemistry වලින්? හැබැයි ලංකාවේ මනින්නේ එහෙමයි. ඒවා පුළුවන් නම් campus එකේ engineering select වෙනවා ඊට පස්සේ තමයි software side එක.
     
    spoofywoofy

    Member
    Apr 25, 2017
    124
    9
    0
    Somewhere on earth
    uba vage ekek samaje set unoth kohoma jivath venna veida danne na bn
    ekata A/L kale hitapu ekata kala bila unna ekata MCQ 1k 2k pennala mehema katha kiyanavanam.ane mnda bn ubalath:baffled::baffled::baffled:

    ඒක ඇත්ත බන් එකට ඉන්න උන්ට වල කපන්නේ මෙන්න මේ වගේ උන් තමා.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඒක ඇත්ත බන් එකට ඉන්න උන්ට වල කපන්නේ මෙන්න මේ වගේ උන් තමා.
    ekata innakota patta fit eken innava,eth athule thiyenne paliyava bn.eva pita karanava me vage than valata avilla bn
    ohoma inna un thama bipuvama kelala harinne hithe thiyena okkoma :D
    muth ehema venna athi
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඉගෙනගන්න තැනින් ට්‍රේනින් හදල දෙනව නේද සාමාන්‍යයෙන් :oo: ට්‍රේනින් කීවම ගොඩක් අය පොඩි ඉන්ටවිව් එකක් තියල ගන්නව ඉගෙනගන්න අයට උදව්වක් විදිහට වැඩිය ලොකුවට බලන්නේ නෑ. අනික ඕවට වෙකන්සි කියල වෙනම නෑ මම හිතන්නෙ.
    :yes::yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    uta training yanna one clz eke subject ekak complete karagannai bn.e subject eke karanne masa 3k training giyata passe presentation ekak karanna thiyenava,ita amatharava davasa gane karana eva liyanna book ekak thiyenava,eka sign karagannath one training karana thanin :D

    එහෙමත් ගන්නවා ඇති...එත් මාස 3ක් කියන්නේ ඉතින්..අනේමන්ද...:baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මාස ගාන අවුලක් නෑ බන් අවුරුද්දක් වුනත් training විදියට ඉන්න පුළුවන් මට. තැනක් හොයාගන්න තමයි ඕන හොද එකක්. මට අදුරන කෙනෙක් කිව්වා ඉන්න software engineersලගේ හදපු ඒවගේ bugs හොයන්න සමහරු ගන්නේ ඒවාට නම් යන්න එපා කියලා.

    :rofl: මාස තුනකට නම් යන්නේ ඊට වඩා දේවල් දෙන්න බැහැනේ බන්...මොකද උඹට ප්‍රොජෙක්ට් එකක් දෙන්නද? උබට ගියපු ගමන් යකා වගේ ඕව කරන්න බැහැ..හුරු වෙන්නම කල් යයි...අන්තිමේ උඹව මොකක් හරි සිරා ප්‍රොජෙක්ට් එකකට දැම්ම කියපන්කො...උබ මාස තුනෙන් ගියාම අලුත් එකෙක් එතෙන්ට සෙට් වෙන්න එපයි..

    අපේ නම් කරන්නේ ඉන්ටර්න්ස් ලා ට දෙන්නේ පොඩි පොඩි වැඩ දෙනවා ක්රිටිකල් නැති ප්රෝජෙක්ට්ස් එහෙම කරන්න අපේ ලීඩ් කෙනෙක් යටතේ...:yes:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City
    මාස ගාන අවුලක් නෑ බන් අවුරුද්දක් වුනත් training විදියට ඉන්න පුළුවන් මට. තැනක් හොයාගන්න තමයි ඕන හොද එකක්. මට අදුරන කෙනෙක් කිව්වා ඉන්න software engineersලගේ හදපු ඒවගේ bugs හොයන්න සමහරු ගන්නේ ඒවාට නම් යන්න එපා කියලා.

    uba 2nd year MIS da ;) ? uba mokatada bn danma job hoyanne ubalata 3rd year denne 6 months :P eke job karahan, danata ohoma hitapn .