එහෙමත් ගන්නවා ඇති...එත් මාස 3ක් කියන්නේ ඉතින්..අනේමන්ද...![]()
පෙන්නන්න ඕන මාස 3යි. ඒ වුනාට ගොඩක් අය මාස 6ක් හරි අවුරුද්දක් හරි වැඩ කරනවා.
එහෙමත් ගන්නවා ඇති...එත් මාස 3ක් කියන්නේ ඉතින්..අනේමන්ද...![]()
මාස තුනකට නම් යන්නේ ඊට වඩා දේවල් දෙන්න බැහැනේ බන්...මොකද උඹට ප්‍රොජෙක්ට් එකක් දෙන්නද? උබට ගියපු ගමන් යකා වගේ ඕව කරන්න බැහැ..හුරු වෙන්නම කල් යයි...අන්තිමේ උඹව මොකක් හරි සිරා ප්‍රොජෙක්ට් එකකට දැම්ම කියපන්කො...උබ මාස තුනෙන් ගියාම අලුත් එකෙක් එතෙන්ට සෙට් වෙන්න එපයි..
අපේ නම් කරන්නේ ඉන්ටර්න්ස් ලා ට දෙන්නේ පොඩි පොඩි වැඩ දෙනවා ක්රිටිකල් නැති ප්රෝජෙක්ට්ස් එහෙම කරන්න අපේ ලීඩ් කෙනෙක් යටතේ...![]()
uba 2nd year MIS da? uba mokatada bn danma job hoyanne ubalata 3rd year denne 6 months
eke job karahan, danata ohoma hitapn .
ඔව් ඒක නම් ඇත්ත. අයියා වැඩ කරන තැන මේ කාලේ trainee ලා ගන්නවද?

basic knowledge ekak nam thiyenne mulin training yanna kalin knowledge eka hadaganin. nathinam honda company ekakata giyoth wenne job eka epa wela wena deyak karanna patan ganna eka. mokada IT stressful field ekak. so talent + skill walin wadak karala ena happy eka thamai gammakata ithuru wenne. e kath nathi nam umba lost.

Me dawas wala nam naha mama hithanne..dan masa 6kata kalin wage gattha...ape interns gannawa samanyen..mama balala kiyannam![]()

මම සාමාන්යෙන් programming language එකක් කොච්චර වගේ මට්ටමකට දැනගන්න ඕනද අයියේ?![]()
okkotama kalin oya select karann career eka continue karanne mona language based da kiyala.....
kotas kihipahayakata kadanna puluwan.....
java dev - .net dev - php web dev - front end dev - JS dev
oken yanna kamathi path eka mulinma select karanna.....programming side eke hode.....
java dev සහ .net dev දෙකෙන් වැඩිය හොද මොකද්ද අයියේ තෝරාගන්න නම්?

I love my java.ow ithin 3n mokuth karanna hamba venne na thama.e gollanta one ekata face karavanna vitharai.ita passe allagena yanna kiyanneඑහෙමත් ගන්නවා ඇති...එත් මාස 3ක් කියන්නේ ඉතින්..අනේමන්ද...![]()
dan ubatama normal idea ekak athine .net and java gana......
java open source environment ekakka yanne..... .net yanne commercial environment ekaka....
java wala technologies pramanayanam godak wadi .net walata wada......
ubama thmai decide karanna one karanne mokakda kiyala......
mama java developer kenek..I love my java.
okkotama kalin oya select karann career eka continue karanne mona language based da kiyala.....
kotas kihipahayakata kadanna puluwan.....
java dev - .net dev - php web dev - front end dev - JS dev
oken yanna kamathi path eka mulinma select karanna.....programming side eke hode.....
dan ubatama normal idea ekak athine .net and java gana......
java open source environment ekakka yanne..... .net yanne commercial environment ekaka....
java wala technologies pramanayanam godak wadi .net walata wada......
ubama thmai decide karanna one karanne mokakda kiyala......
mama java developer kenek..I love my java.

oya top jobs eke ehema thiyenne bn. tikak hoyala balapanko
BUMP