hichchi malli

Member
Feb 17, 2011
1,265
133
0
තාම හොයනවා
අපේ ගෙදර honda md 90 බයික් ඒකක් තිනවා ඒකේ head light,signal light,break light වලට කරන්ට් ඒන් නැ හදාගන්න හෙල්ප් ඒකක් දෙන්නකො
 

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    පවර් කට් එකක්ද දන්නේ නැහැ මචෝ. විදුලිබල මන්ඩලයට ඩීපන්න් කෝල් එකක්


    hee heee BUMP
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ෆියුස් වල ඉදන් චෙක් කරන්න වෙයි ඉතින්..... මෙහෙම ටයිප් කරලා කියන්නේ කොහොමද....?? :P