MDF: මගේ පළමු නිර්මාණය (Woodworking)

TheNewThinker

Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    niyamay bro. serama keeyak wiyadam giyadha

    Badu walata nam 3k wath giye na. upakarana walata tikak giya.
    sheet gaththe ewagen bagekata wada ithuri. thwa ewa hadanda pulwan.
    sheet walta 4500k wage giye. anik badu, hinges, paint etc walath ekka (sheet walin half +) 2500k 3000k wage kiyala thama mage estimate eka.
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    මේකක් ගන්න. මං ගාව තියනව එකක්. ගානත් ෂේප් filters ගන්න තියනව මුන් ගාව. :)


    Industrial Safety Equipment Co.(Pvt) Ltd

    http://safety.lk/

    සයිට් එක වැඩ නෑ වගේ.:dull: එඩ්‍රස් එක තියනව ගූගල් එකේ.:yes:

    Habata hodata filter wenwada thinner, tupantine smell eka ?. aye munata hodata seal wenawada ?

    Gana keeyak wageda une.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේකට ටිනර් සැරත් එන්නේ නැද්ද මල්ලි. :)

    නෑ අයියෙ. සෙන්ට් එකක සුවඳවත් එන්නෙ නෑ. ඇක්ටිවේටඩ් කාබන් filter එකක් තියෙන්නෙ. පාවිච්චි කරන වෙලාවට විතරක් අරගෙන අනිත් වෙලාවට සීල් වෙච්ච බෑග් එකක දාල තියන්න ඕනෙ. filter කල් ගියාම මාරුකරන්න ඕනෙ. මං ගාව දෙකක්ම තියනෝ...:yes: ඕක ගානත් එක්ක බැලුවම ෂේප්. :)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නෑ අයියෙ. සෙන්ට් එකක සුවඳවත් එන්නෙ නෑ. ඇක්ටිවේටඩ් කාබන් filter එකක් තියෙන්නෙ. පාවිච්චි කරන වෙලාවට විතරක් අරගෙන අනිත් වෙලාවට සීල් වෙච්ච බෑග් එකක දාල තියන්න ඕනෙ. filter කල් ගියාම මාරුකරන්න ඕනෙ. මං ගාව දෙකක්ම තියනෝ...:yes: ඕක ගානත් එක්ක බැලුවම ෂේප්. :)

    Thanks මල්ලි. මාත් එකක් ගන්න ඕනේ.:)
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    good work as the 1st one...

    පින්සලෙන් ගාන්න එපා.
    බිත්ති වල ගාන රෝල් වල පොඩිම එකක් තියෙනවා...
    එකෙන් ගාන්න පුළුවන්...
    පේන්ට් කරන්න කලින් වාහන වලට ගාන ෆිලර් එක ගාල හීනියට වැලි කොලයක් අල්ලලා පේන්ට් කරපන්. ෆිලර් එක පින්සලෙන් ගෑවොත් ඉරි නැති වෙන්න වැලි කොලයක් අල්ලපන්.

    පිට පැත්තේ ෆිනිශින්ග් වලට වැඩි තැනක් දෙන්න

    මෙන්න මගේ වැඩක්
    View attachment 67313

    maru
     

    siripera

    Active member
  • Oct 11, 2009
    350
    165
    43
    Loku compresure ekak 12k wage wenne. (20-24l) wage.
    ewath ekkama metal spray gun ekak denwa. ekawarama ekak gathta nam hari

    wahanayakata bike ekakata hulan gahandath puluwan



    Uba damme Hinges monada....

    raumata harala daapu mee wage ekada ??
    cab-hardware-typesofhinges.jpg



    mama damme meka (Gemba Hinges)..
    1pair-90-degree-no-drilling-hole-cabinet-hinge-mahjong-machine-bridge-shaped-spring-frog-hinge-465_3.jpg


    leeya haranna ona naa.