මම ගුරුවරියක් .මම හරි ලස්සනට ජීවත් වුණා.හැමදේම අපේ උත්සහයෙන් ගොඩනගාගෙන.ටියුෂන් කරා.හොද ආදායමක් තිබුණා.කිසිම ගැටලුවක් තිබ්බේ නෑ.කාලයක් යද්දි හරියටම 2021 ඉදන් මට නොහිතපු ප්‍රශ්න වලට මූණ දෙන්න වුණා.ඔපරේශන් එකක් කරන්න වුණා.අපි ගෙදර අය කෙනෙක් යන්න කෙනෙක් ලෙඩ වෙන්න ගත්තා.කිසිම විදියකට නැගිටින්න බැරි වුණා.ගත්ත ලෝන් එකක් ඇරියස් වුණා.ගත්ත වාහනයට වාරික දාගන්න බැරුව පොලියට අරන් දැම්මා.අවසානේ පොලී ගෙව ගෙවා වාහනයට ගෙවන්න බැරි නිසා ඒක පවා මම කැමැත්තෙන් බ්ජාර දුන්ණා.මේ වෙද්දි මම ක්‍රිබ් එකේ.මම හැමතැනටම ගියා.කතා කරා .විසදුම් ගෙවුවා.පඩියෙන් කැපෙන ලෝන් එකක් ගන්න ක්‍රිබ් එක ක්ලියර් කරන්න ඕන ඒකට මට ලක්ෂ හතරක් ඕන.ඒත්..දන්න කියන අය ළග එහෙම ගන්න පුලුවන් කමක්නෑ ඇපයක් නොතියා.මගේ ඔප්පුව පවා තියලා තියෙන්නේ.එකක් ගෙවන්න එකක් ගත්තා.මාසෙට ගෙදරට කන්න ගේන්නවත් දැන් සල්ලිය ඉතුරු නෑ.බබාව පෙර පාසල් යවන්න විදියක් නෑ.මට තියන එකම විකල්පය ක්‍රිබ් එක ක්ලියර් කරලා ලෝන් එකකටයන එකම විතරයි.ඒත්....මට ඒකට ක්‍රිබ් කිලියර් කරන්න සල්ලි හොයාගන්නත් බෑ.මම පොලියම විතරක් ගෙවනවා 80 ක් විතර.අවුරුදු පහක් විතර ඕක කරන්වා.දැන් මට ජීවිතය එපා වෙලා.මැරෙන්න හිතෙනවා
රෑට හැමදාම අඩ අඩා දෙවියන්ගෙන් ඉල්ලනවා මට පාරක් පෙන්නලා දෙන්න කියලා.මට උපදෙසක් දෙන්න.ගොඩාක් පිංමන් ගොඩාක් වැටිලා ඉන්නේ...
රෑට හැමදාම අඩ අඩා දෙවියන්ගෙන් ඉල්ලනවා මට පාරක් පෙන්නලා දෙන්න කියලා.මට උපදෙසක් දෙන්න.ගොඩාක් පිංමන් ගොඩාක් වැටිලා ඉන්නේ...
පව් වැඩේ. ඉතින් මනුස්සයා නැද්ද ?