Me Bike eka කීයකට දෙන්න පුළුවන් වෙයිද?

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    Me Bike eka කීයකට දෙන්න පුළුවන් වෙයිද?

    PULSER 150 BCQ No. එක 2015 අගෝස්තු ගත්තේ , දැනට 22000 Km දුවලා, කලට වෙලාවට company service කරලා තියෙන්නේ, ගිය මාසේ බැටරි එක දැම්ම (2Y Warranty),

    දෙන්න හේතුව Yamaha ekak ganna. - ගිය පෝය දවසේ (27) දකුණු පැත්තට ලිස්සලා ගිහින් වැටුනා, ඔක්කොම කැලි අලුත් ඒවාට Replace කරලා තියෙන්නේ ( හිරුන පොඩි කෑල්ලේ ඉදලා),

    කීයකට දෙන්න පුළුවන් වෙයිද?
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    කැලි බැලි මුකුත් එල්ලලා නෑ , HEad Light එක සුදුපාට එකක් දල තියනවා.
    [COLOR=inherit !important]

    #s3gt_translate_tooltip_mini { display: none !important; }
    [/COLOR]
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    PULSER 150 BCQ No. එක 2015 අගෝස්තු ගත්තේ , දැනට 22000 Km දුවලා, කලට වෙලාවට company service කරලා තියෙන්නේ, ගිය මාසේ බැටරි එක දැම්ම (2Y Warranty),

    දෙන්න හේතුව Yamaha ekak ganna. - ගිය පෝය දවසේ (27) දකුණු පැත්තට ලිස්සලා ගිහින් වැටුනා, ඔක්කොම කැලි අලුත් ඒවාට Replace කරලා තියෙන්නේ ( හිරුන පොඩි කෑල්ලේ ඉදලා),

    කීයකට දෙන්න පුළුවන් වෙයිද?

    2ufentg.jpg

    ka45xi.jpg
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔකට ඉතින් ප්ලාස්ටික් බෙසන් දෙකයි ප්ලාස්ටික් පුටුවයි තමයි ඔවු ඉන්දියන් යකඩ ගන්නෙ නැ යකඩ බඩු එකතු කරන් උන්