Me gaha mokakda?

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    Thama pidila nathuwa athi machan.
    Sure oya hibutu gahak pena vidiyata.

    අහල තියනවද මිනිස්සු පොල් ගස් වල නගිනවා වගේ හිඹටු ගස් වල නැගල හිඹටු කැඩුව කියල. එහෙම අහල තියනවා නම් ඕක හිඹටු. (මුල් පින්තුරේ හොදින් බලන්න) ඔයාගේ උත්තරේ පුදුමයක් නොවේ, මොකද ලංකාවේ 60% කට වැඩි පිරිසක් නිවැරදි ජාතික පුෂ්පය නොදන්නා පිරිසක්.

    බලමු අනිත් කට්ටියගේ උත්තර මොනවද කියල...........
    (දැන් ඉන්න ගොඩක් අය ගස් / වැල් /කුරුල්ලෝ අදුරන්නේ නෑ, රෙද්ද උස්සන් ඉන්න ගෑණුන්ගේ නම් /ගම් නම් හරියටම කියාවි) :lol::lol:
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    Thama pidila nathuwa athi machan.
    Sure oya hibutu gahak pena vidiyata.

    අහල තියනවද මිනිස්සු පොල් ගස් වල නගිනවා වගේ හිඹටු ගස් වල නැගල හිඹටු කැඩුව කියල. එහෙම අහල තියනවා නම් ඕක හිඹටු.

    බලමු අනිත් කට්ටියගේ උත්තර මොනවද කියල...........
    (දැන් ඉන්න ගොඩක් අය ගස් / වැල් /කුරුල්ලෝ අදුරන්නේ නෑ, රෙද්ද උස්සන් ඉන්න ගෑණුන්ගේ නම් /ගම් නම් හරියටම කියාවි) :lol::lol:
    1511907_268633866647276_9546708_n.jpg

    1A336FDF-3C4E-4EF3-9B56-B20EA90B8FED.jpeg

    oya tiyenne walla patta gas
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    ඔය ගහ හිටවල තියෙන්නේ දැන් වියපත්, දුර ගමන් ගිය පිරිමි කෙනෙක් නේද ??? ගහට ටිකක් ආසන්නයෙන් පරණ ගෙයක් තියනවා නේද ?
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    Mata hithenne badulla gahak kiyala. Mal thibbanam andura ganna thibba
    බදුල්ල වගේද පෙන්නේ bro??? ගහ යට අඳුරු හින්දද බදුල්ල වෙන්නේ ??? ගහ නම් තියෙන්නේ ගම්පහ ලු.

    ඕක බදුල්ල ගහක් නෙමේ, ඔකේ පත්‍ර පිහිටන ආකාරයත්, බදුල්ල ගහේ පත්‍ර පිහිටන විදියත් බලන්න.වෙනස තේරේවි.
     
    • Like
    Reactions: ManjuT

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    Mata hithenne badulla gahak kiyala. Mal thibbanam andura ganna thibba
    කව්ද බන් දිස්ත්‍රික්ක වල නම් ගස් වලට දැම්ම මිනිහා ??? නුවර එලිය ගස්, මාතර ගස්, කෑගල්ල ගස් වගේ ඒවත් තියනවද දන්නේ නෑ.
     
    • Haha
    Reactions: shenat and ManjuT

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,907
    1
    56,921
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගහේ පොත්ත පොඩ්ඩක් තුවාල කරල බලපන් මැලියම් වගෙ දියරයක් එනවද කියල. ඒක ටිකක් සුවඳයි නම් වල්ලපට්ට වෙන්න පුලුවන්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    okata thami machan kiyanne thubas gha kiyala. kurunegala gale idala beluwoth penava
    Mata hithenne badulla gahak kiyala. Mal thibbanam andura ganna thibba
    බදුල්ල වගේද පෙන්නේ bro??? ගහ යට අඳුරු හින්දද බදුල්ල වෙන්නේ ??? ගහ නම් තියෙන්නේ ගම්පහ ලු.

    ඕක බදුල්ල ගහක් නෙමේ, ඔකේ පත්‍ර පිහිටන ආකාරයත්, බදුල්ල ගහේ පත්‍ර පිහිටන විදියත් බලන්න.වෙනස තේරේවි.
    කව්ද බන් දිස්ත්‍රික්ක වල නම් ගස් වලට දැම්ම මිනිහා ??? නුවර එලිය ගස්, මාතර ගස්, කෑගල්ල ගස් වගේ ඒවත් තියනවද දන්නේ නෑ.

    ගහේ පොත්ත පොඩ්ඩක් තුවාල කරල බලපන් මැලියම් වගෙ දියරයක් එනවද කියල. ඒක ටිකක් සුවඳයි නම් වල්ලපට්ට වෙන්න පුලුවන්.

    Ela (y)
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,231
    1,157
    113
    පත්‍රවල නාරටිය පිහිටලා තියෙන ආකරයට නම් දඹ MYRTACEAE කුලයට අයත් ශාකයක් වගේ...
     
    • Like
    Reactions: dayt0na