Me Hindi Nonstop Eka

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware

    මචන්ලා මේ nonstop එකේ Track 01 එක තියනවානම් දෙන්ඩ, මේ තියෙන්නේ Track 02 එක,
    නැත්තම් info එකක් වත් දෙන්ඩ. :)
    මම හිතන්නේ මේක නිරෝෂා විරාජිනී සෙනිත් බෑන්ඩ් එකත් එක්ක කරපු එකක්
    ගොඩක් පරණ එකක් මම හිතෙන්න

    http://www.mediafire.com/listen/c4ig6a9zs7iuqpr/TRACK_02.MP3

    දැන් නැත්තම් bump එකක්වත් දාල යන්ඩ :)

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අඩේ මමත් ඕක හොය හොය හිටියේ...:nerd::nerd:
    එක පාරක් බස් එහෙක ඇහුනා...
    Track 02 එක නං යාන්තං උඹට පින් සිද්ද වෙන්න බා ගත්තා...:dull::dull:
    ස්තූතියි ඈ..!

    Track 01 එකත් හොයා ගන්න පුළුවන් උනොත් හොඳයි....:rolleyes::rolleyes:
    ++2
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    අඩේ මමත් ඕක හොය හොය හිටියේ...:nerd::nerd:
    එක පාරක් බස් එහෙක ඇහුනා...
    Track 02 එක නං යාන්තං උඹට පින් සිද්ද වෙන්න බා ගත්තා...:dull::dull:
    ස්තූතියි ඈ..!

    Track 01 එකත් හොයා ගන්න පුළුවන් උනොත් හොඳයි....:rolleyes::rolleyes:
    ++2
    machan uba dan nadda hariyata info ekak mama hoya gannam :)